@sanath_dilshan_: අමානුෂික මිලේච්ඡ නවක වදය තුරන් කරන්නට අදාල බළධාරින්ගේ අවධානය යොමු වෙත්වා #fypシ゚ #viral #trending #foryou

සනත් දිල්ෂාන්
සනත් දිල්ෂාන්
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 02:09:06 GMT
205150
14407
448
798

Music

Download

Comments

renu.ashara
Renu ashara :
ශිෂ්‍ය භාවය ඉවත් කල යුතුයි
2026-11-04 16:34:58
0
dini_hasii
G A Y A S H A 💍💫 :
තව අවුරුදු කීපයකින් මුන්ගෙන් නේද අපි බෙහෙත් ගන්නෙ කියලා මතක් උනාම
2026-11-04 04:54:10
1106
kelumdana
kelumdana :
බලදාරින්ට ඔවා කරන්න වෙලාවක් නෑ.. පඩි අර ගන්න විතරයි වෙලාව තියෙන්නෙ
2026-11-04 09:57:30
0
sasiy759
SASIYA💫 :
අපි කැම්පස් ගියානම් තාම හිරේ 🥲
2026-11-04 04:50:49
671
laki114
lakshan :
වෙලාවට අපිට කැම්පස් යන්න බැරි උනේ🤣
2026-11-04 04:11:06
513
isurumadurangagamage
🇱🇰𝐈suru 𝐌aduranga 𝐆amage. :
වෙලවට අපිට කැම්පස් යන්න බැරි උනේ.නැත්තන් මෙලහකටත් හිරේ.[Big LOL][Big LOL][Big LOL]
2026-11-04 14:59:00
0
dew27915
Dew :
ඉක්මනට නීතිය ක්‍රියාත්මක කරලා ශිෂ්‍ය භාවය අහෝසි කරන්න
2026-11-04 15:16:15
0
sameera.sandakelum0
Sameera sandakelum 🥊🇱🇰🇭🇲 :
මොකක්ද වෙලා තියෙන්නේ
2026-11-04 16:14:12
0
anusewwandianu
💍🌸 Anu SeWwaNdi 💫❤️‍🩹 :
මේ හින්දා තමයි අපි campus ගියේ නැත්තේ 🥴😒
2026-11-04 04:32:26
87
pubudu7860
PBD_LAKRYX🇱🇰🇦🇪 :
එක දවසකට දාන්නකෝ මාවත් කැම්පස්😂🤝
2026-11-04 04:49:41
177
madhawi39
Madhawi Madhushanki :
බෙහෙත් ගන්න ගියොත් ගුටි කන්න වෙන තත්ත්වයක් දැන් තියෙන්නෙ😪👍
2026-11-04 06:44:53
96
adithya.manathunga
adithya.manathunga :
මේක බලද්දි අමානුශික සිතිවිලි එන්නෙ මට විතරද
2026-11-04 08:22:28
16
suda1929
Suda :
Content have😂👏
2026-11-04 14:34:05
1
desaa720
desanduuuu :
Dr la wenna inna unda. 😅
2026-11-04 04:04:20
152
ddilanihewage
Dilani Hewage :
ඒක තමයි ඉස්සර වෙද සාස්තර දෙනකොට දෙන අයගේ වෙලාවල් බලලා,සුදුසුද බලලා දුන්නේ.දැන් ඉතින් සුදුසුකම් තියෙනවා නම් කරනවා.මේ කාලේ ඒවා ගැලපෙන්නෙ නැති උනාට පේනවානෙ නොගැලපෙන අය ආවහම වෙලා තියෙන දේ.වෙදෙක් කිව්වහම කොච්චර සන්සුන්ද? 😳😳😟😬😬
2026-11-04 08:46:05
29
chathu.ka_official
ChaThuka Chamethma :
😂💔
2026-11-04 05:08:49
124
tlakshan12
♥_❦✯ℳ.𝒟.𝒯.ℒ𝒶𝓀𝓈𝒽𝒶𝓃✯_❦❤️ :
වෙලාවට අපි කැමිපස් ගියෙ නැත්තෙ නැත්නම් අපි හිර ගෙදර 😂 හිර බත් කනවා මෙලහට😂
2026-11-04 08:57:36
25
savindu.sathsara66
𝕾𝖆𝖛𝖎𝖎 🌀 :
නංගි මල්ලිලත් ඉන්නවනේ 😅
2026-11-04 04:28:34
64
viky40512
💎~~ Viky ~~💎 :
අපි කැම්පස් ගියා නම් මිනිමැරුම් චෝදනාවලට තාම හිරෙ 🥲😂
2026-11-04 11:51:18
7
holagummy9
holagummy :
this is ayurweda 🙂 dont blame every medical student
2026-11-04 05:16:34
28
kawyademo
Kawya Dimantha :
අපිව campus යවපන්කො..
2026-11-04 04:57:42
37
vindy_05
Vindy 🐙🔮 :
ශිෂ්‍යය සාමාජිකත්වය අහෝසි කරොත් මොකද 😁
2026-11-04 03:58:47
18
10.9_chamara
Chamu🍃 :
Mona campus ekeda
2026-11-04 04:05:27
10
kapu.nona35
TV Series ආතල් කෑලි :
නියමයි ආ මරැ බය නැතිව video කල එක්කෙනා
2026-11-04 04:36:39
7
tharu__official05
Tha_RU_n :
maru doctor la
2026-11-04 05:07:09
15
To see more videos from user @sanath_dilshan_, please go to the Tikwm homepage.

Other Videos


About