@xyow_2: මදි නොකියන්න ආදරේ දෙන්න දන්නවා වගේමයි, මූනක්වත් නොබලා ඉන්නත් මං දන්නවා…!! 😊💔 මම ආදරේ කළේ වචනවලින් විතරක් නෙමෙයි… පුළුවන් හැම වෙලාවකම හිත පුරාම ආදරේ දුන්නා. කෙනෙක්ගේ පුංචි වෙනස්කමක් පවා හිතට දැනෙන තරමට, ඒ කෙනාගේ සතුට මගේ සතුට කරගත්ත තරමට, මම මගේ උපරිමයෙන් ආදරේ කළා…!! 🥺❤️‍🩹 ඒත් දවසක මටත් තේරුණා, හැමෝටම අපි දෙන ආදරේ වටිනාකම තේරෙන්නේ නෑ කියලා. අපි කොච්චර ළඟින් ඉන්න උත්සාහ කළත්, සමහර හිත්වල අපිට ඉඩක් නැති බව, කොච්චර කතා කරන්න ආස වුණත් සමහර වෙලාවට අපේ වචනත් කරදරයක් වෙන බව…!! 🥀 මම කෙනෙක්ට ආදරේ කරනකොට අඩුවක් නොදැනෙන්න හැමදේම දෙන්න දන්නවා. අමාරුම වෙලාවක වුණත් අත නොහැර ඉන්න දන්නවා. කොච්චර ප්‍රශ්න තිබුණත් හිත හදන්න දන්නවා. ඒත් මගේ ආදරේට වටිනාකමක් නැති තැනකදී, කිසිම පැහැදිලි කිරීමක් නැතුව නිහඬ වෙන්නත් මම දන්නවා…!! 🙂 මොකද මගේ හිතේ ආදරේ තිබුණා කියලා හැමදාම කෙනෙක් පස්සෙන් යන්න මට බැහැ. මගේ වටිනාකම අමතක කරගෙන කෙනෙක්ගේ ජීවිතේ රැඳෙන්නත් මට ඕනෙ නැහැ. එකම ආදරේ නැවත නැවත ඉල්ලලා, එකම අවධානය වෙනුවෙන් බලාගෙන ඉඳලා, මගේ හිතම මට එපා වෙන තැනට පත් කරගන්න මම තවත් කැමති නැහැ…!! 🥺💔 ඒ නිසා මතක තියාගන්න… මම නපුරු කෙනෙක් වුණේ නැහැ. මම වෙනස් වුණෙත් එක රැයකින් නෙමෙයි. මගේ ආදරේ තේරුම් නොගත්ත තැන්වලදී, මගේ නිහඬකම තෝරගන්න මට සිද්ධ වුණා විතරයි. ආදරේ දෙන්න දන්න හිතකට, ඒ ආදරේ ආපසු ගන්නත් පුළුවන්…!! එදාට මම ඔයාව දැක්කත් නොදැක්කා වගේ ඉඳීවි. කතා කරන්න හිතුණත් නිහඬව ඉඳීවි. මතක තිබුණත් ආපහු හැරිලා නොබලාවි. ඒ මගේ අහංකාරකම නිසා නෙමෙයි… එකම හිතට නැවත නැවත රිදෙන්න දෙන්න මම අකමැති නිසා විතරයි…!! 🥀❤️‍🩹 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 03:20:42 GMT
15088
1232
9
62

Music

Download

Comments

kalana453
L a ®️ 🗽 :
captions ek oni 💗😓
2026-11-04 04:35:36
1
maduwa576
maduwa576 :
True 💔
2026-11-04 09:54:06
0
dilu.dil10.03
🦋❤️D I L U 👀🧚‍♀ :
@𝗦𝗔𝗙𝗜_ᵀᵂᴺ 🏖️🇦🇪 aniwa
2026-11-04 16:09:05
0
tha_ru_65
Tharu..Gamage… 🧿 :
✨️
2026-11-04 14:21:50
0
nisansaladilhani24
Dilhani dil🥺💔………🦋💫 :
🥺🥺🥺
2026-11-04 12:44:39
0
razz_feeling2
razz ♡ :
🥺🥺🥺
2026-11-04 11:34:05
0
suwahas206
Suwahas tt 🐣❤️ :
🥺💗
2026-11-04 04:53:59
0
dinusha5218
dinusha :
🥰🥰🥰
2026-11-04 03:29:58
0
baristashaggy
Shaggy :
⛔🔥
2026-11-04 16:25:08
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About