@michaela_motherhood: This 36v ride on kids car is SOOOO much fun! It goes up to 8mph, has 3 sets of working lights, Bluetooth connection & a working horn! #kidsgifts #giftsforkids #rideoncar #kidscar #rideontoys @Segmart

Michaela | IVF | SAHM
Michaela | IVF | SAHM
Open In TikTok:
Region: US
Wednesday 04 November 2026 04:05:19 GMT
877
6
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @michaela_motherhood, please go to the Tikwm homepage.

Other Videos

මිනිහෙක්ගේ ජීවිතේ එක කාලයක් තියෙනවා තමන්ගේ හිත ඉල්ලන විදිහේ රූප පස්සේ, අලුත් හැඟීම්,  අලුත් අත්දැකීම් පස්සේ  හැල්මේ දුවනවා... මදි නොකියන්න විඳිනවා... එක එක ෆැන්ටසි ඇතුළේ කරක් ගහනවා. තමන්ගේම හිතින් හදාගත්ත ලෝකවල ජීවත් වෙනවා... සමහර ෆැන්ටසි සැබෑ කරගන්නවා. සමහර ඒවා හිත ඇතුළෙම තියාගන්නවා. ඒත් එකක් ඉවර වුණාම තව එකක් ඕන වෙනවා. ඒක හරියට පිපාසයට මුහුදු වතුර බොනවා වගේ. බොන තරමට පිපාසය වැඩි වෙනවා. ඒත් දවසක… කිසිම දෙයක් හොයන්න ඕන නැති කිසිම දෙයක් ඔප්පු කරන්න ඕන නැති හිතට සැනසීමේ ඇස් දෙක පියාගන්න පුළුවන් තැනක් මුණ ගැහුණට පස්සේ උන් තේරුම්ගන්නවා මිනිහෙකුට ඕන වෙන්නේ ෆැන්ටසියක් නෙවෙයි  දවස කොච්චර නරක වුණත් ඒ කෙනා ළඟට ආවම “දැන් හරි” කියලා හිතෙන හැඟීමක්.. අන්න එතැනදී තමයි ඔහුට තමන් ගැනම තේරෙන්න පටන් ගන්නේ. මෙච්චර කල් තමන් හොයලා තිබුණේ තවත් ෆැන්ටසියක් නෙවෙයි කියලා. තමන් හොයලා තිබුණේ නවතින්න පුළුවන් තැනක්. ලෝකෙට පෙන්වන්න ලස්සන සම්බන්ධතාවයක් නෙවෙයි. හැමෝටම කියන්න පුළුවන් ආදර කතාවක් නෙවෙයි. තමන්ගේ දුර්වලම පැත්ත පෙන්වලාත් තමන්ව අතහැරලා නොයන කෙනෙක්.. නිහඬව ඉන්න දවසකත් නිහඬකම තේරුම් ගන්න කෙනෙක්.. තමන්ගේ ජයග්‍රහණවලට විතරක් නෙවෙයි තමන්ගේ පරාජයන්ටත් ළඟින් ඉන්න කෙනෙක් කියලා.. ඒ වගේ සැනසීමක් හම්බුණාම පරණ ෆැන්ටසිවල පාට ටිකෙන් ටික මැකෙනවා. කලින් හිතට ලොකු දෙයක් වගේ දැනුණු දේවල් දැන් එච්චර වැදගත් නැතිව යනවා.. අලුත් කෙනෙක් දැක්කාම ඇතිවෙන ආශාවට වඩා තමන් ළඟ ඉන්න කෙනාගේ හඬ අහන එක වටිනවා... අලුත් අත්දැකීමකට වඩා එකම කෙනෙක් එක්ක ගත කරන සාමාන්‍ය දවසක් වටිනවා.. මොකද අවසානයේ සතුට කියන්නේ හැමදාම උද්වේගයෙන් ඉන්න එක නෙවෙයි. සමහර වෙලාවට සතුට කියන්නේ කෙනෙක් ළඟ ඉඳගෙන කිසිම දෙයක් නොකියා ඉන්න පුළුවන් එක. කෙනෙක්ගේ උරහිසක හිස තියාගෙන ලෝකය ටික වෙලාවකට අමතක කරන්න පුළුවන් එක. අන්න ඒ මොහොතේ මිනිහෙක්ට තේරෙනවා… තමන් මෙච්චර කල් ෆැන්ටසි පස්සේ දුවලා තියෙන්නේ සතුට හොයාගෙන නෙවෙයි  තමන්ට ඇතුළෙන් හිස්ව තිබුණු තැනක් පුරවන්නයි කියලා. ඒ හිස්තැන ආකර්ෂණයෙන් නෙවෙයි, සැබෑ සැනසීමෙන් පිරුණාම තවත් කිසිම දෙයක් පස්සේ දුවන්න ඕන වෙන්නේ නෑ. එතකොට තමයි තමන්ගේම අතින් මෙච්චර කල් හඹාගිය ෆැන්ටසි එකින් එක කුඩු කරලා දාන්නේ.. කෙනෙක් වෙනුවෙන් නෙවෙයි. තමන් වෙනුවෙන්. මොකද අවසානයේ පිරිමියෙක්ට ඕන හැමදාම අලුත් දේවල් හොයන ජීවිතයක් නෙවෙයි… තමන්ට කිසිම දෙයක් වෙන්න ඕන නැති කිසිම දෙයක් හොයන්න ඕන නැති සැනසීමේ ඇස් දෙක පියාගන්න පුළුවන් එකම තැනක්... සමහරවිට… ඒ තැන තමයි මිනිහෙක්ගේ ජීවිතේ ඇත්තම නවාතැන. 🖤 #fyp #trending #onemillionaudition #viral  #creatorsearchinsights

About