@sithu49347: ආයුර්වේද තෙල් නෝනා වගෙද් අපේ mbbs නිහතමානි දොස්තර නොන. ඉගෙන ගත්තට වැඩක් නිහතමානි වෙයන් මුලින් පාස් වෙලා විතරක් කැම්පස් ගියාට වැඩක් නැ . උබල මේක දකිනවනම් බලපන් අන්තිමට තියෙන විඩියෝ එකේ ඉන්න කෙල්ලගේ ගැම්ම උබල වගේ චාටර් වෙලෙද කියලා . උබල අදින ඇදුමට පවා මිනිස්සු වියදම් කරනවා ලන්කාවේ එවට අගයක් දිපම් අර වගේ මෝඩ හැත්ත 😘🤍#creatorsearchinsights #fypシ #rag #campus #viral
Sithu.!!!
Region: LK
Wednesday 04 November 2026 05:42:00 GMT
Music
Download
Comments
𝗥𝗮𝗱𝗵𝗲𝗲 ✿ :
අඩෝ ඉස්සරහ ගෙදර අක්ක නේද කියලා මතක් වෙනකොට 🥹
2026-11-04 09:01:03
1241
upe_ :
Colombo campus med students : we don't have time to rag others bro
2026-11-04 08:36:43
909
Sithu.!!! :
Me twa nangi malliyek
2026-11-04 08:57:01
457
sadu girl 🩷💫 :
ශිශ්‍යබාවය අහෝසි කරන්න ඕනෙ. ඕක නිසා අහිංසක ලමයි කීදෙනෙක් නම් මානසික පීඩනයකින් ඇත්ද
2026-11-04 08:37:06
374
OSHI🫶 :
තමන්ට වෙනවාට අකමැති කිසිම දෙයක් තව කෙනෙක්ට කරන්න එපා
2026-11-04 08:39:13
380
shashindishashind :
අයියෝ මේ ළමයි නිසා අහිංසක දෙමව්පියන් කොච්චර නම් දුකක් වේදනාවක් විදිනවා ඇත්ද
2026-11-04 08:12:30
271
Asela :
මරු මුන් කොහොම සලකයිද ලෙඩ්ඩුන්ට
2026-11-04 08:11:49
158
user5141869922081 :
exam witharak pass un🤣
2026-11-04 07:42:34
986
SL HESHAN 🇯🇵 :
අදයාපනේ විතරක් නම් මදී ජීවත් වෙන්න😂😂
2026-11-04 08:28:17
74
Voshith!!⛩️ :
Mona uni d bn me, Plz tell me thiz's dry zone
2026-11-05 04:24:58
0
yunoth &_123 :
they are not doing mbbs , it's totally different 💯, doesn't even close to it
2026-11-04 08:33:33
45
4k60fps Video Uploader :
වෙලාවට අපි කැම්පස් නොගියෙ ...එහෙනම් හිරේ 😂
2026-11-04 16:18:50
16
crazy girl_99® :
මොකක්ද සින් එක බ්න්
2026-11-04 07:50:58
12
Indi niroshi pahalawatta :
All of those students must be expelle
2026-11-04 19:40:25
1
Dilshan :
online video 🤣🤣🤣
2026-11-04 08:35:51
21
SHAKU GIRL 🧿 :
ඔන්ලයින් විඩියෝ😂
2026-11-05 06:52:13
0
@priyangikapathirana :
මුන් doctors la wennada inne,,මරු
2026-11-04 08:08:33
7
Bhasitha Heshan 🖇️ :
ayurved ned nu
2026-11-04 08:14:21
5
😍ウダラ カニシュカ😍⚓⛴️🛳️⚓ :
ado ethana mukakda ban une mata therunnane 🥺
2026-11-04 07:08:35
32
Dilantha Sandaruwan :
හාරිස්පත්තු ඩොටේ බේසියො 😂
2026-11-04 13:39:31
0
💓🅽🅾🆃🅸🆈.𝘿𝘼𝙂𝘼𝙔𝘼💓 :
ඔන්ලයින් විඩියෝ කියන්නේ මොනාද බන්😂
2026-11-05 03:07:08
0
𝘗𝘈 𝘚𝘐 𝘋𝘜 💥 :
Ara akka online video fun ගැන වෙන්න බැරිද කතාකරන්න ඇත්තේ 🙄🥲
2026-11-04 16:46:07
0
uthum :
owa camps වල සාමාන්‍ය දේවල්
ඔතන් වීඩියෝ කර අය අලුත් අය ආවම ඔහොම කරනවා ආපහු
2026-11-04 10:26:29
0
𝗞𝗮𝗹𝗽𝗮𝗻𝗶 ✨️ :
කැම්පස් නොගියෙ වෙලාවට නැත්තම් මම හිරේ..😂
2026-11-05 05:11:18
2
Ruwi Vithanage.....💖 :
වෙලාවට අපි කැම්පස් නොගියේ...ගියා නම් මේ වෙද්දි හිරේ.....😅😂😂
2026-11-05 03:21:39
0
To see more videos from user @sithu49347, please go to the Tikwm
homepage.