@alwisfggf4r: පිරිමි මත් උනාම පරණ කෙල්ල මතක් වෙනවද...?❤️‍🩹 #creatorsearchinsights #foryourpage #01millionviews #fypシ゚viral🖤tiktok #treanding

ලව් & මෝටිවේශන් ❤️✨
ලව් & මෝටිවේශන් ❤️✨
Open In TikTok:
Region: CY
Wednesday 04 November 2026 06:24:06 GMT
90981
3556
87
788

Music

Download

Comments

sihinamandahas
Sihina Mandahas :
‘පිරිමියෙක්’ තමන් ආදරේ කරන කෙනා අතාරින්න හිත හදාගන්නේ සැහෙන්න කාලයක් දුක් කප්පරක් හිතේ දරාගෙන ඉදලා ඉදලා බැරිම තැනකදිත් ඉවසලා එත් බැරි වුනාම. එහෙම හදාගත්ත හිත සැරෙන් සැරේ අයේ අයේ පාර ගන්න තරමට පිරිමි දුර්වල නෑ. ඉවර කරපු පරිච්ඡේදය වෙනුවෙන් තින්නේ ගෞරවාන්විත මතකයක් විතරයි. එතනින් එහෙට අයේ අයේ ඒ ගැන දුක් විඳින්නේ නෑ. එතනින් එහෙට ‘පිරිමියෙක්’ ඉස්සරහට ගියාම සම්පුර්ණයෙන් කැප වෙන්නේ එයාගේ ඉදිරියේ ඉන්න අලුත් ප්‍රේමවන්තිය වෙනුවෙන්. එහෙම පිරිමි මත් වුණා කියලා පරණ කතා මතක් කර කර අඬන්නේ නෑ.
2026-11-05 01:33:29
18
lipgirl6363
KAUZY GIRL😩💋 :
පිරිමින්ට එහෙම මතක් වෙනවා නම් ඇයි අලුත් පෙම්වතියකට බලාපොරොත්තු දෙන්නේ එතකොට මතක් වෙන වාරයක් ගානේ කලින් පෙවතිය ගාවට යනවනම්... එතකොට බලාපොරොත්තු ගොන්නක් තියන් ඉන්න අලුත් පෙම්වතියට මොකක්ද වෙන්නේ 🙂💔
2026-11-04 16:42:25
41
user14599635400793
❤sadu tharu🥰❤ :
අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත..
2026-11-06 17:41:28
0
chathuchathu971
Nim 🦋🫀💫🤍 :
Inna kena mathak wenne ndda ethakota 😂
2026-11-04 13:37:48
7
_sithus_pinkish_diary_
*•🌷__ch_u_ty__🦢•* :
මම හිතන්නෙ මගේ ජීවිතේ ආදරේ කියන චැප්ටර් එක ඇතුලෙ මම දිනලා ඉවරයි ! මොකද මම දන්නවා මම ආදරේ කරන පිරිමියගෙ මුළු ආත්මෙම අරක් අරගෙන ඉන්නෙ මම විතරක්ම විත්තිය ! ♥️☺️
2026-11-04 18:14:13
5
whitezgraphy
Whita 💫 :
පිරිමි ආදරේ කරන්නෙ මුල්ම කෙල්ලට නෙමේ.. දැනුනම කෙල්ලට.. මොකද ඒ දැනුනනම කෙල්ල වෙනුවෙන් ඒ පිරිමියා ඕනෙ දෙයක් කරනවා. බොහෝ වෙලාවට එයාගෙම ඊගො එකත් පැත්තකට දාලා.. ඉතින් මේ කියන ආදරේ නිසාම පිරිමියට මතක් වෙන්නේ ඒ වෙනකන් කෙල්ලො අතරින් වැඩියෙන්ම දැනුන ප්‍රේමවන්තියට 😇
2026-11-05 02:34:47
4
sandeepani211
🌻🌻 :
අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා.මම සෑහෙන විශ්වාස කරා එයාව ඒඋනාට එයා බැදපු ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තීලා අහුවුනා මට.සෑහෙන පීඩනයක් තරහක් ආවා රන්ඩුවුනා මන් ටික ටික එයාව අමතක කරලා දැම්මා.දැන් කතාකරත් මට කිසිම හැගීමක් නෑ මට එයත් බීපු ගමන් මට කෝල් අරගෙන ඔයාව අමතක කරන්න බෑ මගේ හදවතට ලන්වුන එකම කෙනා ඔයා කියලා කියනවා ඒත් මගේ හිත හිස් මගේ තාත්තාත් මට අවුරුද්දක් වෙනකොට මගේ අම්මාවදාලා වෙන කෙනෙක් අරන් ගියා අම්මා බොහොම අමාරුවෙන් අපිව හදාගත්තේ ඒක නිසා මට සමාව දෙන්න හිතෙන්නේ නෑ ජීවිතයේ තනිවෙන්න කව්‍ රුත් කැමති නෑනේ 😪😪
2026-11-04 12:15:28
3
diliniishara1113
🌸Dilz🌸 :
ඒක ඇත්ත අදටත් එයා වෙන කෙනෙක් බැදල ඉද්දිත් මට ඉදහිට මැසේජ් දානව එයාට කවදාවත් අමතක කරගන්න බැරි එකම ආදරේ මම..මං ඒක එදත් දැනගෙන හිටිය අදත් හොදටම දන්නව එයාට මැරෙන මොහොතෙත් අවසානෙදි මාවම මතක් වෙයි කියල..
2026-11-05 16:21:17
2
misskavi4
ķävi🧚‍♀️💕 :
මම මේක විශ්වාස කරන්නේ නැ eya chil එකේ ඉන්නවා 😁
2026-11-05 02:15:12
3
vishuuuuu08
𝚁𝚊𝚟𝚒𝚜𝚑𝚊𝚗𝚒°🔮 :
නෑ තමන්ගේ දැන් ආදරේට විතරක්ම ආදරේ කරන පිරිමි ළමයෙක් තමයි මට නම් ඉන්නේ ❤️‍🩹🥹.හැම පිරිමි ළමයා තමන්ට ආදරේ කරන්න කෙනෙක් ඉද්දි පරණ දේවල් මතකෙට ගන්නෙ නෑ .වෙරි උනාමවත් ❤️‍🩹
2026-11-05 08:57:46
1
supuni.rajasingha
Supuni Rajasingha 🔥🖤 :
Me kthw aththak da???? pirimi lamai 🥀
2026-11-04 21:05:02
1
tharushi_manodya
Tharushi_Liyanage :
අනේ එයා එහෙම නෑ මටයි කෝල් ගන්නේ මටයි මැසේජ් කරන්නේ. ඒ වෙලාවට මගේ photo පවා status දානවා my love කියලා. (සිහියෙන් ඉද්දි බලෙන් දම්මවන්න ඕනේ photo එකක්). එයාටත් හිටියා ex කෙනෙක් but ගානක්වත් නෑ. මං හිතනවා මම හරි lucky කියලා. මොකද වෙරි වුනහම පිරිමින්ට එයාගේ හිතට තදින්ම දැනුන කෙනාව මතක් වෙනවලු 🥹
2026-11-06 15:03:29
0
dilyamuna632
💕යමූ 💕 :
පිරිමින්ට විතරක් නෙමේ.ගැහැනු අයත් ඔහොම තමා.පිරිමි අය මතට ඇබ්බැහි වෙලා හරි ඒ දේවල් අමතක කරනවා.ඒත් ගැහැනු අපි පනපිටින් විදෝනවා 🥹🥹🥹
2026-11-05 10:26:02
1
thamakavee0439
THAMA & KAVEE 🐻♥️ :
මමයි පරන පෙම්වතියත්, අලුත් බිරිදත්..🥰
2026-11-04 16:19:34
1
tharu_hanshika
tharu_hanshika :
මේක කියවද්දි පපුව පිච්චෙනව වගේ.මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන පිරිමි රූපෙ බොන්නෙ මේ හේතු නිසාද කියල හිතෙද්දි 😔
2026-11-05 08:28:05
1
dula932
🇰🇷🇱🇰Dula🇰🇷🇱🇰 :
ඒක ඇත්ත 🙂🖤
2026-11-07 09:37:14
0
thilina.chathuran12
Thilina Chathuranga :
it's true 🫠🫠
2026-11-04 13:50:24
0
wasu0297
wasu :
genu lamainuth ehema thama😳
2026-11-06 15:15:45
0
sududoni3510
✧༝ 𝓚𝓪𝓿𝓲 🙂 𝓼𝓾𝓭𝓾 💔 ༝✧ :
Ehema wela hari eka thapparekata mathak wela katha karaida kiyala maga balana kelloth innawa🥹❤️‍🩹
2026-11-05 17:22:20
0
maleesh.weeranga
Maleesh Weeranga :
100%
2026-11-05 20:19:59
0
danushaka20
danushaka chathuranga ☠️💀 :
hm 🥲
2026-11-09 10:46:42
0
anoma.kumari059
A :
psrana pamvtiyzta. kala. giving. nisathmai. apa. ❤️. adrata. kana. koka. haduva prana. aka. oninm. although. aka. dagatha. ai. parana. akma. u tiya ganna tibunana ma. post. aka love. moti. vasn akta. .
2026-11-04 16:36:59
0
nadeeshani.91
Nadee857 :
ඉන්න කාලේ රැකගන්න බැරුව, වෙන් වුනාම මතක් කරලා ඇයි 💔..
2026-11-14 13:55:05
0
vishan512
vishu :
මේක නම් ඇත්ත.දවසට එක පාරක් හරි මතක් වෙනවාමයි 🥺
2026-11-05 21:44:03
0
thilini83699
❣️🥀🇱🇰Thilini 🇰🇼🥀❣️ :
මේක ඇත්තක් 🥺🥺❤️🙏🏻
2026-11-04 14:28:59
0
To see more videos from user @alwisfggf4r, please go to the Tikwm homepage.

Other Videos


About