@dimu_369: අම්මෝ වෙන්ඩ නැන්දම්මා🤣 #dimu #dimushorts #futuremominlaw #goodmom #happylife

Dimu
Dimu
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 06:29:16 GMT
251945
23498
468
3855

Music

Download

Comments

livelykristina
💞Kristina 💞 :
ඔහොම ඉදියට පස්සෙ ගේම් දෙන්නෙ පවුල් පිටින් එකතු වෙලා 😂🤌
2026-11-04 09:02:58
217
shenani.bandara
Shenani Bandara :
Mage husband ammath 😘♥️
2026-11-04 18:05:49
0
lihini2222
lihini2222 :
හෙන ගහනවට කැමතී ✅හෙනට කැමතී ❎ අපේ එක්කේනා නම්
2026-11-04 07:23:51
157
sewmini.pramodya4
Sewmi 🍓🤍 :
ඔහොම තමා මුල් මාස දෙකේ. පස්සේ තමා හොදම.😒💔
2026-11-04 07:20:20
211
user6524962539728
රියාද් අහස යට 🇸🇦🇸🇦🇸🇦🇸🇦 :
මං වගේ නැන්දම්මා කෙනෙක් 😁🙈❤️
2026-11-04 19:12:27
0
chutikki944
𝐂𝒉𝒖𝒕𝒊𝒌𝒌𝒊 💋🧊 :
ඔය මුල් මාස දෙකේ විතරයි නැන්දම්මලා ඔහොම අත්දැකීම් තියෙයි හොදට 😂💔
2026-11-04 08:41:49
25
tha_shi25
THA 🦋 SHI 🇱🇰🇶🇦 :
ඔක්කොම බඳිනකල් විතරනේ.. පව් හැබැයි😂
2026-11-04 10:08:12
17
princessofmyfreedom
@MinnalPenn♥️✨ :
අපේ මල්ලීගේ කෙල්ල තාම ඒ නංගි අපි එක කතා කරලා නෑ තාම. හැබැයි අම්මා හැම වෙලේම මල්ලිට කියනවා ඒ ළමයාව රිද්දන්න එපා කියලා
2026-11-04 07:30:28
55
ishra_niyas
Ishra ᥫ᭡ ִֶָ :
අනේ මගේ bf ගේ අම්මත් එහෙමයි. ගමේ ගියාම මොනවහරි එවනවා එයා අතේ. කැවිලි කේක් මොනවහමහරි හදලා එවනව. තාත්තත් එහෙමයි ගහේ තියෙන පැශන් ගෙඩිය හරි කඩලා එවනවා.දැන් අවුරුදු දෙකකට වැඩි. තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ . ❤️
2026-11-04 08:49:23
20
lakshithamadush74
𝙎𝙃𝙊 :
අපෙ අම්මාත් ඔම්මයි 🥲 එක පාරක් අවුරුද්ද දාක මම මොකෙට හරි කෑ ගලා අම්මා රත් වෙච්ච තෙල් ඇන්ද හරන් අවෙ ගාන්න 🥲🖐️😂
2026-11-04 08:05:16
22
kumu754
Kumudu Alagiyawanna 🇱🇰🇬🇧 :
අනේ❤️🥺
2026-11-04 12:11:23
0
lalith_samarasinghe
☸️Lalith🌸Samarasinghe🇱🇰 :
ලේලි lucky වගේ 😂
2026-11-04 06:42:19
27
dil.nisha82
🌹🌹🤟🤟***RITHU..***🤟🤟🌹🌹 :
අම්මෝ.....😁😁😁😁😁😁😄😄😄😄😄😄
2026-11-04 09:55:36
0
darshani247
Darshani :
ඒ ලමයනම් විශ්වාසයි උබ තමා විශ්වාස නැත්තෙ 😄😄😄😄😄
2026-11-04 08:29:38
14
shalinidayarathna
Auriga Dayarathna :
Ane mage husband ge amma wage 🥺❤️
2026-11-04 14:03:33
6
theextremeab
Who’s anjali? :
Mehema nandamma kenek kiyak Wei da danne nane 😂😂😂
2026-11-04 11:04:01
5
ruwanbandara17
𝑹𝑼𝑾𝑨𝑵 🅱️𝑨𝑵𝑫𝑨𝑹𝑨 🎸 :
අපේ අම්මත් එහෙම.කියලා තඩි බත් එකක් කෙසෙල් කොලේ බැදැලා දුන්න එ දුවත් එක්කම කන්න කියල....මතක් උනා මට.දැන්
2026-11-04 07:32:03
9
sanka_samarasekara
Sanka Samarasekara :
මේ අපේ අම්මා රූප් විතරයි වෙනස් 😱
2026-11-04 13:16:09
5
user38532041043317
ඩිඩි :
💫
2026-11-04 10:08:23
2
99anushifdo
🇮🇹🐰🌈 무지개✨🌈🇮🇹 :
අඩෝ....😂
2026-11-04 13:36:51
1
chutibabi59
Chuti Babi 💗🐣 :
Owa boruu rawatenn epoo 😂
2026-11-04 12:48:38
3
swadehini
Swadehini Pathinayaka :
නියමයි 👍
2026-11-04 13:33:24
1
japangirl0903
🇱🇰🇯🇵🇩🇪 Sandu 🤍🧚 :
එහෙම නැන්දම්මෙක් මටත් ඉදියා...මට පින නැතුව ගියා🥹🥹🥹 එහෙම නැන්දම්මෙක් ලබන කෙල්ල..පුදුම පිංවන්තයි..නැන්දම්මෙක් නෙවෙයි අම්මෙක්මයි එයා..ලලිතා අම්මා🥹🥹🥹🥹💓💓💓
2026-11-04 13:07:06
3
d_roshan_r
roshan :
සාදාරණයි.... අපේ ගෙදර මන් බලු වෙලා තියෙන්නෙ 😒 ඔය විදිහමයි... 😒🥺❤️‍🩹
2026-11-04 08:59:18
3
To see more videos from user @dimu_369, please go to the Tikwm homepage.

Other Videos


About