Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hanzaka7: හ්ම්ම්ම් 🥹💗🫀 #whatsappstatusv #whatsappstatusv #Repost #Repost
𝗛𝗔𝗡𝗭𝗔_𝗣𝗔𝗚𝗘 " 🎭⛓️◓◒
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 09:11:26 GMT
253448
61507
1162
1213
Music
Download
No Watermark .mp4 (
0.76MB
)
No Watermark(HD) .mp4 (
0.92MB
)
Watermark .mp4 (
1.36MB
)
Music .mp3
Comments
𝐓𝐡𝐚𝐫𝐮🦋✨ :
අපේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නො එයගෙ කකුලෙ ලොකු ගෙඩියක් දාල කවුරුත් බලන්නෙ නැ මන් ගෙදර එක්ක ඇවිත් එයාට බෙහෙත් කරනවා 🥹💔
2026-11-04 19:46:47
800
𝗙 𝗘 𝗥 𝗔 :
අඩෝ පපුව හෝස් ගල ගියා බං 🫤
2026-11-04 16:16:13
502
Nishx :
මට අද ගොඩාක් දුක දවසක්.උදේම චූටි කුරුලු පැටියෙක් පියාඹගෙන ගේ ඇතුලට ආවා.එයා පියාඹ පියාඹ ගේ ඇතුලටම වෙලා හිටියා.එයා අමාරුවෙන් පියඹන නිසා මන් දැක්ක එයාගේ එක කකුලක් තුවල වෙලා.මන් බය උනේ එයා පියඹ පියඹ ඉද්දි බිමට වැටුනිත් ගෙදර ඉන්න.පූසෝ දෙන්න කයි කියලා.එයා බිමට.වැටෙම්ම යන හැමවෙලාවෙම මන් එයාව අල්ලගන්න උත්සහ කරා.එත් එයා මන් ලගට ආවෙ නැ.මන් එයා.දිහාම ගොඩාක් වෙලා බලාගෙන හිටියා.පස්සෙ එයා උඩට වෙලා පියාඹන්නෙ නැතුව හිටිය.මට එයා දිහා බලාගෙන ඉන්න බැරි උන තත්පර ගානට එයාව පූසා අල්ලගෙන.මට ඒ චූටි කුරුල්ල කෑ ගහන සද්දෙ ඇහිලා එයාගෙ ලගට ගියාම එයාගෙ බෙල්ලෙන් අල්ලගෙන.මන් එයාවේ පූසාගේ කටින් එයාව බේරගතතා.අනේ ඒ උනාට එයා බෙල්ල තුවාල වෙලා තිබ්බ මගේ අත උඩට වෙලා විනාඩි 15ක් විතර හිටියා.මට හිතාගන්න බැ..මන් බුදු හාමුදුරුවොන්ටත් වැදලා.මන් කරපු පිං වල බලෙන් එයාට හොද වෙන්න කියලා.එයා චුට්ට වෙලාවකින් දැගලුවා.එයා යන්න ගියා.මට තාම.මතකයි එයාගේ ඇස්.මගෙ දිහාම.බලාගෙන.හිටිය.එයා මගේ අත උඩ දගලපු විදිහ.කැ ගහපු විදිහ මට තාම.මතක් වෙනවා.එයා මැරුන වෙලාවෙවත් මට හිතුනෙ.නැ එයා මැරිලා කියලා.මන් හිතුවෙ එයාට සිහිය නැති උනා කියලා.පස්සෙ තේරුනෙ එයා යන්නම ගිහිල්ල කියලා.මන් එහෙම සතෙක් මැරෙන විදිහ ජීවිතේ පලවෙනි පාරට දැක්කෙ.මට හිතෙන්නම අපරාදේ එයාව මට බේරගන්ම බැරි උනේ ඇයි කියල.?🥺
2026-11-04 17:55:49
111
Tharushi Kavindya :
හප්පලා දාලා ගියා...කවරුත්ම වගකීම භාර ගත්තෙ නෑ....🙂❤️කකුලක් 3ට කැඩිලා....බෙහෙත් කරන්න පටන් අරන් සති 2යි දැන් හෙමින් ඇවිදිනවා ❤️🩹🥺
2026-11-05 09:10:09
47
💕🌎┇🦋සකූ පැංචි ᥫ᭡፝🥀🤍💫 :
අනේ මං ගාව පාරෙ ඉදන් ගෙනත් දැන් බව්වො ගොඩක් ඉන්නවා මට හදාගන්න අමාරුයි
2026-11-05 08:50:15
30
#shehara :
lassan minisuth innva me loke naraka minisunta vada 🥹😫💕
2026-11-04 14:43:21
124
k.k priyadarshana :
aneee paw ee bauvaa 🥺
2026-11-04 14:01:44
82
💋😍 GO NOW 💦😈 :
ane 🥺😔💔.kisima sathekuta me wage deyak nam wenna epa🥺
2026-11-05 08:45:48
39
waruna_vira :
ජාති ජාතිත් පිං ❤️
2026-11-05 04:11:15
9
❤️madu girl❤️ :
අනේ දෙයියනේ තව කීදාහක් අහිංසක සත්තු ඇද්ද මෙහෙම 🥺🥺🥺
2026-11-04 15:08:58
25
shaalu_k_1 :
Ane san kollo🥺❤️🩹
2026-11-05 03:49:23
5
𝑲𝒖𝒔𝒉𝒊𝒚𝒂 🕷️" :
ඒ සතා කොච්චර විදවනවා ඇතිද හිතින්🥺💔
2026-11-05 03:18:36
5
❤️ 찰라나 웃디카 ❤️ :
අනේ එකටනම් දුක හිතුනා .ලබන අත්මේවත් හොඳ තැනක් ඉපදෙන්න පැටියෝ 🩷
2026-11-05 09:26:31
2
"Lakshi'"🌻😘 :
අනෙ පැන්චො
2026-11-04 17:33:10
1
ﭢッzanuﭢ :
🥺❤උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් කිසිමසතෙක්ටවත් කාටවත් වෙන්න එපා පැටියෝ ඔයා අංග සම්පූර්න හොද ආත්ම බවයක් ලබන්න මගෙ මණික 🫂
2026-11-04 17:11:42
10
Sithum Sahane :
බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖💖💖💖💖
2026-11-04 19:12:41
1
Ransika Subasingha Official :
දෙයියනේ😥
2026-11-04 21:40:27
1
🍓😈 ℂ𝕃𝕀ℂ𝕂 ℍ𝔼ℝ𝔼 🍓🍓 :
ane 🥺😔💔.kisima sathekuta me wage deyak nam wenna epa🥺
2026-11-04 20:36:37
37
Leesha🌹🪼 :
ane 🥺😔💔.kisima sathekuta me wage deyak nam wenna epa🥺
2026-11-04 17:53:28
5
H&D 💗 :
පාරේ ඉදල බලු පැටවූ 6 ක් ගෙනාවා දැන් ගෙනල්ල දවස් 4 කින් හොදටම කෙට්ටුවට හිටපු දෙන්නෙක් නැති උනා ඊට පස්සේ එක බලු පැටියෙක්ට ලෙඩක් හැදුනා දෙයියනේ ඒ පැටියා විදවපු හැටි කන්නේ බොන්නේ නැතුව බැරිම තැන දවස් 6 ක් මං එක දිගටම බත් අනලා දරුවෙක්ට කවනවා වගේ කැවුවා එත් හරියටම පෝය දවසක මං දිහා බලාගෙනම පන ටික ගියා 🥹❤️🩹. දැන් 2ක් ඉතුරුයි එකෙන් එක බල්ලියෙක් දැන් පැටවූ 4 ක් දාලා පැටවූ තාම ඇස් ඇරලත් නැ ♥️😌🥲
2026-11-04 17:42:46
7
maheshi :
kwadwth mge as dekt dkinn lbenn ep me wge deyk 🥺 sathunt pnh wge adre krn nis drgnn bri weyi 🥺💔
2026-11-04 15:35:06
21
Dhanuja Kavinda :
🥹💔අනේ මේක AI නේද
2026-11-05 05:53:50
7
tuan :
එ්කටනම් සෑහෙන අවුල ගියා ... 💞💚
2026-11-05 13:53:59
1
Princes Moana 🥹 :
Aneee 🥺🥺🥺🥺
2026-11-04 16:01:04
1
wasanthakumari087 :
yes
2026-11-04 19:01:12
1
To see more videos from user @hanzaka7, please go to the Tikwm homepage.
Other Videos
Btne toy🌚🫂#type #foryou #forever #viral #zaxo_duhok_hewler_slemani_hawler
#bmwf30 #D3VI #fyp
মাথা গরম না হওয়ার আগে অব্দি আমি ভালো মানুষ, এর পরের গ্যারান্টি আমি দিতে পারবোনা...!!🙂🙏#fyppppppppppppppppppppppp #vairal_video_tiktok_trending @TikTok Bangladesh
Magical candy🍬 #fairykei #yumekawa
About
Robot
API
Legal
Privacy Policy