@elephantframes.lk: කාවන්තිස්ස වෙනුවෙන් ශෝක පණිවිඩයක් සමාජ මාධ්‍යයේ පල කරන්න කොන්ද පණ නැති නයකයෝ අතර තමන්ගේ ධුර කාලයතුල පානම දළ පුට්ටුවා වෙනුවෙන් මෙවන් ජාතික මට්ටමෙ ක්‍රියාන්විත සිදුකළ ජනතා නායකයොත් හිටියා ❤️🩹 #sridaladamaligawa #athgala #viral #trending #shorts
elephantframes
Region: LK
Wednesday 04 November 2026 12:24:02 GMT
Music
Download
Comments
𝑆𝑎𝑛𝑑𝑎𝑟𝑢𝑤𝑎𝑛.𝒆𝒙𝒆 :
නායකයො පත්වෙන්නෙ ඡන්දෙන්
leadersලා පත් වෙන්නෙ ඡන්දෙන් නෙවේ leadership quality එකෙන්. MR👑❤️🔥
2026-11-04 14:16:35
351
Sambro :
2015 අපි ලොකු වැරැද්දක් කරා 😥
2026-11-04 14:36:05
185
Chamith Prasanna :
මහින්ද කියන්නෙ මට නම් රජෙක්❤️
2026-11-04 14:46:18
151
Charith Chaminda :
අපේ රජු මහින්ද මහත්තය
2026-11-04 17:25:09
0
ADDA :
මහින්ද රාජපක්ෂට් කියන්න වචනයක් නෑ ඒ තරම් රටක් වටින නායකයෙක්🥰
2026-11-04 14:31:45
80
Pradeep :
අපේ රටට නිදහස ලැබුනේ 1948. අපි ඒ නිදහස නැතිකර ගත්තා 2015 ඒක තමයි තිත්ත ඇත්ත🥲
2026-11-04 15:09:08
45
Thazi🤍 :
හොරා කැවත් හරියට බැලන්ස් කරා ගෝඨා තම්යි කෑවේ
2026-11-04 15:16:01
20
Sꪖdee 🦕" :
මොකක් හරි දෙයක් කරපු තැනක් තියෙනම් එතන තිබ්බ නම මහින්ද
2026-11-04 15:19:46
25
එකා යකා :
අපී 2015 වෙනසක් නොකර ඉන්න තිබ්බා
2026-11-04 14:58:16
31
Apple_DragonFruit :
2015 ආන්ඩු වෙනස් නොවුනා නම් ලංකාව අද සුරපුරයක්
2026-11-04 16:49:02
7
thariduwa :
හොදම දේවල් නැති කරගෙන දුක් වෙන ජාතියක් අපි..
හොදම උදාහරණයක් මහින්ද මහත්තයා 🥺😓
2026-11-04 15:33:46
12
nillu kumari :
මහින්ද මහත්තයා 🙏🙏🙏🙏❤️
2026-11-04 17:18:04
0
🅟🅡🅐🅥🅔🅔🅝🇱🇰🫶🇲🇻 :
රජෙක්❤️🫶
2026-11-04 17:19:19
0
Sky`°´스가이☁️🩵💭 :
අප්පච්චි..we miss you..💔🙏
2026-11-04 16:41:51
7
# Priyan # :
ඒකට දැන් ඉන්නකොටා එහෙම දෙයක් වුනාද කියලා දන්නෙ නෑ..
2026-11-04 16:06:10
1
Days Of Ashan :
මහින්ද කියන්නෙ රජෙක්❤️
2026-11-04 14:56:49
17
Theekshana Nethhansa :
2015 කට්ටිය වෙනසක් හෙව්ව එදා ඉදන් මේ රට විනාස උණා
2026-11-04 15:09:59
8
Ashen :
Real king❤️
2026-11-04 17:00:01
0
⃝᭄ 🔐🥀 𝑹𝒖𝑺𝒉 ⃝🦋 ࿐🇸🇦 :
අවසන් රජු🥹🙏
2026-11-04 15:37:38
8
Wennapuwa_Goat_Farm :
anna ehemai mahinda kiyanne ekata dan enna eka
2026-11-04 13:32:07
41
sura :
තව ඇතෙක් මරනවලු හෝමාගම වෙදමහතා අනාවැකි කියනව.අනේ අසරන ඇත්තු ආරක්ෂා කරගන්න විමසිල්ලෙන් ඉන්න...🐘💔🐘💔🐘💔🐘💔🙏🙏🙏🙏
2026-11-04 13:35:10
42
user3331680695673 :
මෙ කවුද කියන්න මං දන්නෙ නැ ,,,❤️❤️❤️එත් උතුම් දෙවු 🙏ම්නිසෙක්
2026-11-04 13:25:30
25
Rashindu Dilshan :
That's how true leaders are 🇱🇰❤️
2026-11-04 14:51:40
7
madushan tharanga :
2015 mahinda mahattaya parada une natnam ada supiri ratak
2026-11-04 15:03:36
6
nethumz__88 :
හදවතේ 👑❤️
2026-11-04 14:54:50
5
To see more videos from user @elephantframes.lk, please go to the Tikwm
homepage.