@cinekorea.lk: The Remarried Empress (2026) Genres: Historical, Romance, Drama, Fantasy මුල් Episodes 4 බැලුවාට පස්සේ කියන්න තියෙන්නේ මේක නම් ඇත්තටම සුපිරිම ඩ්‍රාමා එකක්! 😍 10/10 ❤️ කතාවේ ප්‍රධාන චරිතය තමයි නවියර්. බුද්ධිමත්, රූමත්, ගාම්භීර රැජිනක්. නමුත් ඇගේ සැමියා වන සොවියෙෂු රජු රස්තා කියන කාන්තාව නිසා ඇයව නොසලකා හරිනවා. තමන්ගේ රැජිනට දුන්න පොරොන්දුවත් කඩ කරමින් ඇගේ ජීවිතයම වෙනස් කරනවා. 💔 හැබැයි මෙතැනින් තමයි කතාව තවත් රසවත් වෙන්නේ. බටහිර රාජධානියේ කුමාරයා වන හෙන්රිගේ පැමිණීමත් එක්ක නවියර්ගේ ජීවිතයට අලුත් හැරවුමක් ලැබෙනවා. ❤️ අනික Lee Jong Suk කුමාර හෙන්රි විදිහට! 😍🔥 එයාගේ පෙනුම, හැසිරීම, හිනාව, ඒ බැල්ම... ඇත්තටම තිරය මත එයාගේ ආකර්ෂණය වෙනමම මට්ටමක තියෙන්නේ. නවියර් සහ හෙන්රි අතර ගොඩනැගෙන සම්බන්ධයත් හරිම ලස්සනයි. ඒ වගේම මේ ඩ්‍රාමා එකේ ඇඳුම් නිර්මාණ, රාජකීය මාලිගා, පසුතල, කැමරා කෝණ සහ සිනමාකරණය ගැනත් විශේෂයෙන්ම කියන්න ඕනේ. හැම දර්ශනයක්ම චිත්‍රයක් වගේ. Bridgerton මතක් වෙන තරමේ රාජකීය සුන්දරත්වයක් තියෙනවා. 👑✨ සමහර VFX දර්ශනවල පොඩි අඩුපාඩු තිබුණත් ඒවා මට නම් ලොකු ගැටලුවක් වුණේ නැහැ. ඒ වගේම රස්තාගේ හැසිරීම නම් දැනටමත් හොඳටම කේන්ති යනවා! 😤 Episodes 4ක් විතරක් බලලා මෙච්චර ආස හිතුණා නම් ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බැහැ! මගේ Rating එක 10/10 ❤️ ඔයාලත් මේ රැජිනගේ කතාව බලන්න පටන් ගත්තද? නවියර්ට ගැළපෙන්නේ සොවියෙෂුද, හෙන්රිද? 👀❤️ #theremarriedempress #LeeJongSuk #fypシ゚viral #trending #foryou
CineKorea 🇰🇷🇮🇳
Region: LK
Wednesday 04 November 2026 12:36:30 GMT
Music
Download
Comments
Sadu Study Vlog 📚❤️👩🎓 :
Exam eken passe balanna oni 😌
2026-11-09 10:57:55
1
lucky✨️ :
මේකෙ 1st epiya බල්ද්දි මට නිකන් pressure වගේ...මූ එක්ක ආව කේන්තිය🤕
2026-11-04 20:18:39
83
Sneha Sneha :
the last empress මතක් වූනේ මට විතරද😁
2026-11-04 16:10:52
55
𝓓𝓮𝓼𝓱𝓾🎀💐 :
මට නම් මේක බලද්දී කුරිරු සතුටක් දැනෙනේ
2026-11-07 04:30:17
5
Madu Perera :
පිස්සුවක් ඒකනම් එපි 4ම එක.දිගට බැලුවේ ❤️
2026-11-04 18:28:12
14
Senan KeshuX :
Lee Jonk Suk & Shin min-a නිසාම බලන්නම ඕනේ Drama එකක් ❤🥺🌺
2026-11-05 09:26:48
5
Madara :
matching couple
2026-11-06 09:52:53
3
Thishara Sandeepani💖💐 :
රං ගොජා....හැබැයි රැජිනට හොඳක් උනා කියලා හිතෙනව.🥰🥰
2026-11-07 13:14:38
2
Zara’s Diary 💫 :
ඒ කුරුලු කුමාරයා හරි ලස්සනයි දෙයියනේ 🥺❤️
2026-11-06 14:51:52
1
Malshi📍 :
Navier is the definition of Ethereal femininity 😩❤️soft calm elegant but bold and powerful at the same time
2026-11-06 16:19:55
1
Danu :
2026-11-08 03:47:47
1
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
🥰 ලස්සනයි
2026-11-06 12:23:27
1
thamalinawoda0 :
Rashta ahinsakai wage ragapanawa rajina pau ane
2026-11-06 05:17:02
3
DGS AUTO ENTERPRISES :
මේක මරු...
2026-11-06 07:51:03
1
Lisu💗babh💫 :
Mek blnne kohomda
2026-11-09 05:00:28
1
Ridmika 💐 :
Meka balanna widihak kiyannako
2026-11-04 15:29:53
1
🦋Hashi🦋 :
balann vidiyk kiyannko
2026-11-06 03:19:16
2
🧿셰히 Shehiツ🍭ஷெஹி🇸🇬 :
me wage welawakadi mawa hoyan apu mage watina adare😌😌❤️🥰my king 👑
2026-11-06 12:59:51
1
H I R U N I ✨🧿 :
5 ep එනකම් ඉන්නෙ 🥹
2026-11-05 01:00:32
0
𝐌𝐄𝐍𝐔 🧚‼️ :
මිනිස්සුන්ට ළග තියෙන දෙ
අගයක් නෑ ළමයෝ ❤️🩹
2026-11-05 14:30:11
3
Hsyy☁️❗️ :
Awasane hoda wade wei rajata 😂
2026-11-04 16:02:26
1
Nishu 💗💤 :
ඒක ලස්සනයි ep 4ම බැලුවා 🥺❤️
2026-11-06 08:49:23
1
SA N DU 🦋 :
අනේ කොහොමද මේ drama එක බලන්නෙ කියන්නකෝ yt නෑනේ 😞
2026-11-07 02:27:23
1
Lakmali 🇮🇱❤️ :
ලස්සනම ඩ්‍රාමා එකක්..😍😍
2026-11-05 07:01:17
2
RenOlii :
Meka blnn asai😭sinhala sub ekka blnn puluwn thanak thiyed
2026-11-06 14:40:07
1
To see more videos from user @cinekorea.lk, please go to the Tikwm
homepage.