@deep_talk37: සමහර දේවල් අමතක වෙන්න මැරිලා ඉපදෙන්නම වෙනවා… 🖤🥀 මොකද කාලය ගෙවුණාට මතක මැකෙන්නේ නෑ, දුරස් වුණාට හිතේ තියෙන හැඟීම් නැති වෙන්නේ නෑ. සමහර මතක තියෙනවා ආයෙත් මතක් වෙන හැම වාරයකම හිත නිහඬවම රිද්දන… ඉතින් අමතක කරන්න උත්සාහ කරනවා මිසක්, අමතක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නවත් බැරි තරම් සමහර දේවල් අපේ ජීවිතවලට ගැඹුරින්ම බැඳිලා තියෙනවා. 🥀💔 #fyp #tiktok #sad #viralvideo #quotes

✧ 𝑫𝒆𝒆𝒑 𝑻𝒂𝒍𝒌 ✧
✧ 𝑫𝒆𝒆𝒑 𝑻𝒂𝒍𝒌 ✧
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 13:01:45 GMT
1438
193
4
6

Music

Download

Comments

ma_dushani
Ma Du Sha Ni 🤍 :
🥹
2026-11-04 18:44:47
1
vibodaprasadini
Vibo 🪭 :
❤️‍🩹
2026-11-04 16:17:32
1
To see more videos from user @deep_talk37, please go to the Tikwm homepage.

Other Videos


About