@family6253: දරුවො පස් දෙනෙක් තනියෙන් ලොකු කරනව කියන්නෙ පොඩි වැඩක් නෙමෙයි. ඒ බර කරට අරන් මුලු ජීවිතේම කැප කරලා අපිව තනි නොකර ඔයා තනියෙන් ඔය play කරන game එක දිනන්න තව ටිකයි අම්මි. ඔච්චර හිත හයිය ගැහැනියක් මන් මගෙ ජීවිතේටවත් දැකලා නෑ.අපේ ලෝකෙ රැජින අම්මි. ඔය හිත දරාගත්ත දේවල් කෝටියයි. ඒත් ඒ හැමදේම දැං ටික ටික විසදෙනවා. අපි හැමෝටම හරියන දවසක් ලගදිම එයි. අනික ඉස්සරට වඩා අපි දැං සතුටින් ඉන්නවනෙ. අම්මිගෙ අහින්සක හිනාව ඔය මූනේ හැමදාම තියෙන්න ඕනෙ.අපේ ලෝකෙට ඉර හද දෙකම වෙලා පායපු ඔයාට දවසක සතුට ලැබෙන්නෙ ඕනේ උතුරන්න. 🫂 කුනාටු ඉවර වේගන යනව පේනවා තව මේ ගමන දුරයි ඒත් ඉක්මනින්ම වසන්තය අනිවාරෙන්ම එයි. ♥️🫀🥀 #fyp #family #Love #1millionaudition #happy @Yohan Randika (Two69) @HAsThiKa 🥤🩷 @SHAOLIN♥️☯️ @SHAOLY🌨️ @👿_ A V I Y A_😈 @Damidu Samarasinha @shona dias 🙃 @SAYU 🦋🤍•°
family6253
Region: LK
Wednesday 04 November 2026 13:43:00 GMT
Music
Download
Comments
Poojana Sooriyapperuma :
පවුලෙ එකම ලමයා නිසා අම්මයි තාත්තයි නැති කාලෙක කවුරුත් නැතුව තනිවෙනව කියල මතක් උනාම 🙂
2026-11-04 15:27:05
555
Asindu Maduranga :
මැද ඉන්න එකා තමා පවුලේම චරිතේ ....🫰💞
2026-11-04 15:30:24
307
Kaweeshwara Hesanka :
පවුලෙම එකම එකා මම උනහම 🥺
2026-11-05 05:04:52
0
MAYADIV🪭🇰🇷✨️ :
ape pawla vge mtth inno නංගිලා 2 I මල්ලිලා 2 🥹karadarai hebei sundarai😌
2026-11-05 05:13:12
0
jesus sons :
මේක බලන පවුලේ එකම එකා මා එක්ක එන්න මේ කොනට🥺🥺🥺🥺🥺🥺🥺🥺
2026-11-04 15:21:47
188
*sakithra 🍃🌱* :
ලොකු ලමයගෙ වගකිම මුනෙ තියනවා 🍃📕
2026-11-04 17:09:53
73
❤️Nirosha❤️ :
මටත් ඉන්නවා මැණික් කැට 05ක්.
💎💎💎💎💎
2026-11-05 04:54:27
0
𝓒𝓱𝓪𝓽𝓱𝓾 𝓘𝓼𝓱𝓪𝓷𝓲 :
අනේ ෂෝයි ඔයාලා දැක්කම ආදරේ හිතුන 🥰❤️. දළදා සමිදු පිහිටයි ඔයාලයි රත්තරන් අම්මටයි 🙏🏻🥰❤️
2026-11-04 14:47:54
82
🇱🇰$£¥ R 💢O💢 M 💢A ¥£$🇦🇪 :
අඩෝ ඒක බං 🥰🥰🥰🥰
2026-11-04 15:54:03
0
🧸♡_♥️𝑷𝒓𝒂𝒃𝒐 𝟟ᥫ᭡ ♥️_♡🧸 :
පොඩි එකා අම්මගේ ඔලුව අතගාදිම කදුලූ ආවා... ♥️
2026-11-04 15:36:55
45
Tharanga _ Rajamanthree :
විශාල ජයක්.
2026-11-05 05:08:31
0
මධූෂී♥️🫀 :
පවුලේ තනි ළමයා වෙලා නම් කාටවත්ම ඉන්න සිද්ධ වෙන්න එපා.මට අම්මා අප්පච්චි නැති කාලයක් ගැන හිතන්නත් බයයි.මන් තනි වෙයි.මට කවුරුත්ම නැති වේවි 🥺
2026-11-04 16:00:30
23
SHAOLY🌨️ :
අම්මි තමා චරිතෙ 🙂🫀🌏
2026-11-04 13:48:38
54
Sew :
අන්තිමට හිටපු කලු ටී ශර්ට් පුතා අම්මිට ගොඩාක් ආදරේ නේද
2026-11-04 15:37:01
63
pramisha nishadi :
අපේ ගෙදර වගේ අපෙත් බබාලා ලොකු උනාම මෙහෙම ඉදි 🥺
2026-11-05 03:59:38
7
❤️❤️❤️ :
[Red heart]
2026-11-04 18:50:46
1
🇱🇰❤️ eranga ❤️ 🇮🇱 :
පිරිම්යෙක් තාත්තෙක් නැති කූඩුවක් රකිනවා කියන්නේම කොච්චර අමාරුයි ද ..එහෙම රකින ගැහැනු ...ඒ අම්මලාට තියෙන හයිය හිතාගන්නවත් බැහැ ...🥰🥰🥰🥰🥰
2026-11-04 15:42:09
14
🪬 දුලා | دولار 💋 :
මැද ඉන්න එකා තමා පණ උනත් දෙන්න ඉන්නෙ ...පවුලේ ලොක්කා 🥺❤️
2026-11-05 01:23:58
8
lakshi perera :
ලමයි පස් දෙනාගේ අම්මා කියලා නම් කියන්න බෑ වැඩිමල් අක්කා වගේ ❤️❤️❤️❤️
2026-11-04 16:57:15
8
පබ්බජිතෝ ත්වං ! :
දැකපු ලස්සන වීඩිඔ එකක්...හැමදාම සතුටිම් ඉන්න ලැබෙන්න ඕනි...බුදු සරණයි! හැමෝටම....❤️🩹😊
2026-11-04 15:07:42
15
𝘔𝘈𝘏𝘐 🖤🔥💯 :
Mage amma dala giya apiwa 🥺🥺💔
2026-11-04 17:19:46
6
dulakshi :
මාගෙ පවුල වගේ 💗💗
මටත් අයියලා 3 යි අක්කයි 🥰
හැබැයි අම්මා අපිව තනිකරලා යන්නම ගිය 🥺😭😭❤️🩹🥺
2026-11-04 15:04:13
12
𝐃𝐞 𝐝𝐮 𝐧𝐮 🐬 :
පවුලෙ එකම ලමයා නිසා අම්මයි තාත්තයි නැති කාලෙක කවුරුත් නැතුව තනිවෙනව කියල මතක් උනාම 🙂
2026-11-05 04:35:16
1
pubu.k.fdo :
අයියලා 3ක ගැම්ම එන්නෙ පවුලෙ බාලයට
2026-11-04 16:23:27
0
Imaa🦋♡ :
අවසානයට ඉනාන කොල්ලා ඔලුව අතගානවා ආදරෙන්❤️🌻
2026-11-05 03:56:45
4
To see more videos from user @family6253, please go to the Tikwm
homepage.