@shewon_xx01: අපිට පුලුවන් විදියට අපි එයාලා ආස කෑම ගිහින් දෙනවා 🥹🥹අනේ මෙයාලව පරිස්සම් කරගන්න ඔයාලත් එකතු වෙන්න වදින්නම් 🙏🙏🙏🥹#viralvideo #viralvideo #viralvideo #fypシ゚viral #viralvideo

𝓢𝓱𝓮𝔀𝓸𝓷  𓃰✦
𝓢𝓱𝓮𝔀𝓸𝓷 𓃰✦
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 14:25:37 GMT
87475
9192
292
54

Music

Download

Comments

nishanthi.lansaka
nishu jayarathna :
අලි ඇතුන්ට ආදරේ සෙට් එකක් හදන්න මල්ලි
2026-11-04 15:14:20
205
sheranthi.franand
SHERI🥰💍🧚🏻‍♀️RAVI :
උබලට පින් මයේ මල්ලියේ උබලා එනකම් හැමදාම බලන් ඉන්නො ඇති එයා...🥺රටෙම ඉන්න අය උදව් කරයි .මේ අපේ රටෙ වස්තුන් බන්.කාවන් අපිට හොද පාඩමක් කියා දිලයි ගියේ🥺🥺🥺🥺🥺🥺
2026-11-05 03:30:02
0
sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
මේවගේ අය සොබාදහම ආරක්ෂා කරනවා හැම මොතේම 🙏 හැම හදවතකම මෙන්න මේ වගේ ආදරේ ඇති වේවා සොබා දහමට ❤️ඔබ‍ට සියලු දෙවි පිහිටයි රැකවරණය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
2026-11-05 02:49:45
0
_sawidi_dewmni_
S A W I ᥫ᭡ 🐼🧚🏻‍♀️ :
කොච්චර ආදරේ උනත් ආස උනත් ඔහොම chance එකක් එන්නෙ නෑ 🥺. ඔයාට respect 🫡
2026-11-04 15:41:24
47
darkdevil2426
𝓓𝓐𝓡𝓚 𝓓𝓔𝓥𝓘𝓛 :
මිනිසුන්ට වඩා ගොඩාක් මතයක් තියෙන සත්වයෙක් මෙයා හැමදාම බලාගෙන ඉන්නවා ඇති ඒ වෙලාවට කන්න මොනා හරි😌
2026-11-04 14:50:13
124
slsinhalafilmmania
SL_සිංහල_film_mania :
trend එකක් විය යුතු දේවල්
2026-11-04 15:04:40
35
sandurajasinghe
ִֶ🦢࿐➴♡ ︎༘⋆Sandu❤️Raji💕⃝🕊️ :
ඒ හැමදේම කාවන්තිස්ස ඇත් රජූට පිං සිද්ද වෙන්න 🥹🙏
2026-11-04 17:19:39
13
dilshan..496
D&A🦋🥰 :
Rajek marenakal ekekvat heuve ne oyala vage kollo respet malli budu saranai bn parissamen adarei ❤️mulu lankavama as arala danvat baluvot apitat Saturnian🥺🥺
2026-11-05 02:53:29
1
wmsp24
((suma()gamma thama ithin)( :
සුදුසරණයි සහෝදරයා
2026-11-04 16:35:20
0
isuru151
I.💫 I. 💫 .W 💫 :
මචන් මන් ගාල්ලෙ ,මන් ආසාවෙන් බලනව මේ විඩියෝ එයා හරි ලස්සනයි .ආදරෙයි උඹලට ❤️🥰🍃
2026-11-04 16:34:50
17
nethun201484
NS❤️❤️🌿🐶🦖☘️🪴 :
Wowwwwww
2026-11-05 02:50:27
0
amencraj
AMEN C :
එයා විතරයි ද බන් ඉන්නේ
2026-11-04 15:20:58
13
laknidhu
laknidhu :
පරිස්සමින්❤️❤️❤️🙏🙏🙏🙏
2026-11-04 20:10:21
1
flavyo91
Flavyo cakes and academy🍰 :
එයාගෙ ලස්සන 🥰
2026-11-04 18:22:12
1
idunilaloka726
이둔일 아로그 :
ane supiri kollone 😎👍
2026-11-04 14:37:53
5
shashi_perera1
shashi ✨️ :
කොල්ලො ටිකට පිං ❤️
2026-11-04 16:04:39
3
priyangika.priyan74
꧁꧂༒☬🇱🇰Priyangika☬༒ 🇸🇦꧁꧂ :
තව ටික දවසකින් පුතාලට හීලෑ වෙයි එයා ඒත් පරිස්සමට බුදුසරනයි❤️
2026-11-04 16:19:32
4
92sportec
SPORTEC :
සෙට් එකම එකතුවෙලා මෙයාල පරිස්සම් කරන්න මල්ලි
2026-11-04 18:22:17
0
dhoni_96
🇱🇰Dhoni S_96🇰🇷 (도니) :
ayata palathuru kesel aran denna puluwanda? salli denna.paw ala gadiyak wage..🥺
2026-11-04 18:46:22
0
nadudiaries31
Nadu Diaries :
Anee waradiinne na malii ♥️🥰
2026-11-04 16:19:31
3
rizi.rozaj
sabrina :
මෙන්න හොද දරුවෝ
2026-11-04 18:55:43
1
misbah789m
⃝᭄ 🔐🥀 𝑹𝒖𝑺𝒉 ⃝🦋 ࿐🇸🇦 :
අනේ ඔයාලට ගොඩක් පින් ඔය වගේ පුලුවන් හැම සතාටම පිහිට වෙන්න ගොඩක් පින්🙏🙏🥹🥹
2026-11-04 20:07:58
1
user9629753863453
චාරිකා චාරිකා :
ඔයාලට බොහොම පිං ❤️🙏 ළමයිනේ ❤️🙏.. ලගට යන්න photo ගහන්න අවශ්‍ය නෑ.. ඔය කරුණාව ආදරය ❤️🫶 හිතේ තියාගන්න ❤️🙏. කවදාවත් ඔය සතුන්ගෙන් ඔයාලට කරදරයක් වෙන්නේ නෑ ❤️🙏🤲😘😘❤️🙏
2026-11-04 16:33:42
2
.official829
☠️ශැගියා 💀official☠️ :
whatsapp grou ekak.hadamuko meyala wenuwen
2026-11-04 15:47:22
2
chathudhoni8
ChathuDhoni :
ඔයාලගේ දෙමව්පියන්ටත් පිං සිද්ධ වෙනවා ඔයාලා වගේ දරුවෝ ලොකේට දායාද කලාට 🙏🙏🙏
2026-11-04 16:43:39
2
To see more videos from user @shewon_xx01, please go to the Tikwm homepage.

Other Videos


About