@astrodiarysl: 2004 අභ්‍යවකාශගත කළ Swift අභ්‍යවකාශ දුරේක්ෂය පෘතුවි වායුගෝලයට ඇතුලුවෙලා. මේක මෙතැන් සිට ඕනෑම වෙලාවක පෘතුවියට කඩාවැටෙන්න පුලුවන්. මෙය කඩාවැටේ යැයි අනුමාන කරන ප්‍රදේශය වන්නේ උතුරු අක්ෂාංශ 20.6° සහ දකුණු අක්ෂාංශ 20.6° අතර ප්‍රදේශයකටයි. ලංකාව පිහිටලා තියෙන්නෙත් මේ ප්‍රදේශයේම තමයි. කොහොම වුනත් යානයේ බොහෝ කොටස් වායුගෝලයට ඇතුලු වෙද්දි දැවිල විනාශ වෙනවා. ඝනකමින් වැඩි කොටස් තමයි ඉතිරි වුනත් ඉතිරි වෙන්නේ. මේකෙන් කාටහරි අනතුරක් වෙන්න පුලුවන් අවදානම 1/2600ක් කියල ගණනය කරල තියනවා. කොහොම වුනත් අනිසි බියක් ඇතිකරගන්න එපා.

Astro Diary
Astro Diary
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 14:49:23 GMT
18517
322
27
55

Music

Download

Comments

nexora349
𝕏 | ℕ𝔼𝕏𝕆ℝ𝔸 |• :
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කිව්වනම් ඕකත් හැරිල යයි😂
2026-11-05 09:56:48
8
user6192045678448
user6192045678448 :
මේ කාලේ යන හැටියට 1/2600 මන් වෙන්නත් පුලුවන්...😁😁😁😂😂
2026-11-06 04:56:35
0
pinkybabe909
Pinky :
THAAD (Terminal High Altitude Area Defense) මිසයිල ආරක්ෂක පද්ධතිය ඇමරිකානු රජය විසින් මෙරටට පරිත්‍යාග කර ඇති අතර, එය දැනට පිදුරුතලාගල කඳු මුදුනේ ස්ථාපනය කර ඇත. මෙම බලගතු පද්ධතිය මඟින් අදාළ දුරේක්ෂය ඉහළ අහසේදීම සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත. එම නිසා ශ්‍රී ලංකාවට මෙයින් කිසිදු අනතුරක් සිදු නොවන අතර කිසිසේත්ම බිය විය යුතු නැත. Usa ❤️🇺🇸
2026-11-05 15:13:08
0
harsha_7.0
H A R S H A 🧿🪬⚜️ :
අහක යන එකක් හරි ලංකාවට වැටෙනවනෙ යකෝ 😂
2026-11-05 02:25:22
13
dhanuvidu
𝓓𝓱𝓪𝓷𝓾 Ⓜ️ :
අපේ ගෙවල් ලගට එහෙම වැටුනොත් ඔක්කොම තඹ ටික අරන් තමයී පස්ස බලන්නේ😂
2026-11-05 06:49:57
2
sk902950
sk :
පාර්ලිමේන්තුවට 🤣🤣🤣
2026-11-05 01:36:49
1
mvsp.mavilmada
Mvsp Mavilmada :
නොවැම්බර් 4 Swift අභ්‍යවකාශ දුරේක්ෂය ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශ වුනා. ඒක ලංකාවට වැටුනෙ නෑ...
2026-11-05 00:56:26
0
dulanakalanka2
AkAlAnKa :
ලංකාව කවදද බං ඒ සීමාවෙ තිබුනෙ
2026-11-05 00:56:45
0
aventra16
AVENTRA :
eeeeeeeeee
2026-11-04 15:33:24
0
wasanthakumari087
wasanthakumari087 :
2026-11-05 05:45:16
0
danukaji_hansanath
Danukaji Hansanath :
2026-11-04 18:22:31
0
t.d.m862
❤️TDM❤️ :
පුන්චි අම්මා බැදපු පුතේ පරිස්සාන් වෙයන්
2026-11-05 08:59:22
1
hadassah.727
Esther ❤️💪✌️ :
ආාා එහා ගෙවල් පැත්තෙන් ඩෝං ගාලා සද්දයක් ආවා..✌️💪 ප්‍රාදේශීය වාර්තා කරුවො දැන් එයි. Breaking News දෙන්නම් ඔයාලට. හාද...
2026-11-04 18:28:12
2
suddaoffical78
𝑺𝑼𝑫𝑫𝑨 𝑶𝑭𝑭𝑰𝑪𝑨𝑳 :
පාර්ලිමේන්තුව තීන දවසක ඒකට වැටුනනම්😎
2026-11-05 01:48:20
1
chamudithax99
mac_c :
2026-11-04 17:45:13
0
gayanhirantha999
Gayan Hirantha :
ස්කයි ලබ්බ 2026
2026-11-05 09:16:48
0
predeepa.disanaya
Predeepa Disanayake :
🙏
2026-11-04 20:55:52
0
To see more videos from user @astrodiarysl, please go to the Tikwm homepage.

Other Videos


About