@shewon_xx01: අනේ දෙදියනේ මගේ මේ අහිංසකයෝ ටික ආරක්ශා කරලා දෙන්න 🥹🙏🙏🙏🙏🙏🙏#viralvideo #fypシ゚viral #fypシ #fypシ゚viral #fypシ゚viral

𝓢𝓱𝓮𝔀𝓸𝓷  𓃰✦
𝓢𝓱𝓮𝔀𝓸𝓷 𓃰✦
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 15:10:39 GMT
10923
1616
61
13

Music

Download

Comments

dilaniwijesinghe5
Taashu :
ඔයාලා වගේ දරුවො හදපු දෙමව්පියො ගැන කියන්න වචන නෑ මල්ලි .ඒ දෙමව්පියොන්ට ආඩම්බර වෙන්න පුලුවන් විදිහෙ රත්තරන් දරුවෙක්. හැමදාම මේ අහිංසකයින්ව බලාගන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට. ගොඩාක් පරිස්සමෙන් ඉන්න මල්ලි ❤️🙏
2026-11-05 11:57:30
1
2002eshani
🪬Eshani | ඒශානී | ஏஷானீ | 🪬 :
දළ දෙකකුත් තිබ්බනම් පට්ට පොරක්🥺🥰
2026-11-04 18:51:42
12
user5748198211798
Thara :
බලන්නකෝ බෝල ගෙඩියගේ ලස්සන.. 😍😍
2026-11-05 08:24:39
0
udara.kasun4
Udara Kasun :
පරිස්සමින්
2026-11-05 06:34:25
0
doglovers351
Dog lovers :
Godak lagta yanna epa
2026-11-04 22:13:38
0
aselawijesinghe365
Asela wijesinghe 🇱🇰 :
එයාටත් සමනල කන් තියෙන්නේ රේවතට වගේ 💚🐘🍃
2026-11-05 04:29:16
0
dila_thila
D𝕝𝕤𝕙𝕒𝕟𝕋𝕙𝕚𝕝𝕒𝕟𝕜a 🖤 :
කිසිම දවසක ඔය සතා උබව අමතක කරන එකක් නෑ බං 🩷
2026-11-05 07:42:43
4
sandu7062
Sandu🧚‍♀️ :
parissmn malliyah🩶🍃
2026-11-05 02:10:45
0
meedumi.madara
meedumi madara :
අනේ එයාගේ ලස්සන ලොකු බෝලයක් 🥺💗
2026-11-04 15:42:47
8
dilhanijeewanthika666
Dilhani ❤️ :
කොහෙද මල්ලි ඔයාලා
2026-11-05 05:23:58
0
sewchandrasiriofficial
sewwandi chandrasiri official :
මේ ලෝකේ ඉන්න මිනිස්සු හැමෝම අපි වගේ උනානම්. දෙයියනේ කොච්චර ලස්සන වෙයිද මේ ලෝකේ 🥺❤️🙏
2026-11-04 15:32:21
3
nyx_mihi
M🪷🐚 :
🥹💗 a wish
2026-11-04 15:38:01
3
ashendilshan39
⚾CRICK 🏏ASHEN🏆️official♣️🏏⚾ :
එයා නම් මාර ලස්සනයයි... 🥺🥺🥺 ඇස්වහක්නම් ... වදින්න එප 🙏❤️
2026-11-04 18:40:32
2
krish49806
krish...🌼💚 :
ඇඟෙන් ලොකූ උනාට එයාලත් අහිංසක හිත් තියන ලස්සන කට්ටියක්..එයාලගෙ ආරක්ෂාව වෙනුවෙන් තමා එයාලා තරහ ගියාම නරක විදියට හැසිරෙන්නෙ..එයාලට ආදරේ දෙනව නම් එයාලත් අපිට ආදරේ දෙනවා..❤️
2026-11-05 05:39:59
0
panchee59
panchee59 :
ඔයා පින් කදක් පුතේ සසරටම ඔය ඇති
2026-11-05 07:45:51
0
sahanisamadara3
~ 😌💞 :
Parissamin dennama ayiye 🥺
2026-11-05 03:42:36
0
chathuranga.sampa583
arrow :
malli parissamin👍❤️
2026-11-05 00:42:42
0
sandamini100
sadaaa🩷💐 :
🫶🥹
2026-11-04 15:14:31
0
samali1005
Samali :
එයා දන්නවා ඔයා කෑම දෙන්න එන්නෙ කියලා ❤️
2026-11-04 20:00:23
0
nimaa669
🖤 𝙽𝐢𝐦𝐚 ହିରୁନି - ♡🪷 :
ශෝයි බෝලයක් 🥹😘
2026-11-04 18:14:27
0
sandurfernando
Sandu R Fernando :
එයාගේ අමුතු ලස්සනක් තියෙනවා😇
2026-11-05 00:22:48
0
doglovers351
Dog lovers :
Oyata theruwan sarani
2026-11-04 22:13:07
0
user1268119443497
user1268119443497 :
theruwan saranai siyalu devi pihitai manika 🥰🥰🥰
2026-11-04 18:32:34
0
supun.boyi
Supun Boyi 🇱🇰❤️🇯🇵 :
🙏🙏
2026-11-04 18:28:03
0
menikejayasingha
menikejayasingha :
2026-11-05 04:16:46
0
To see more videos from user @shewon_xx01, please go to the Tikwm homepage.

Other Videos


About