@pet_talk: අපිට සමාවෙන්න කාවන් !!! වැරදිකාරයෝ හංගන්නත් සමහරු උත්සාහ ගනිද්දී අපි ඔයා වෙනුවෙන් මේ සටන අත්හරින්නේ නෑ! එක වෙලාවකට හිතෙනවා මේ වගේ සංවේදී හිතක් ලැබුනේ මොකටද කියලා ! හැබැයි කොහෙන් ගැලවුනත් මේ සොබාදහමෙන් වැරදිකාරයොන්ට ගැලවෙන්න බැරි වෙයි ! කඳුලක් එන්නේ නැතුව මේක බැලුව නම් 8 වෙනිදාට ගෝල්ෆේස් එන්න එපා !!! @Elephants Path | අලි මංකඩ @Buddika Roshan

Pet Talk - පෙට් ටෝක්
Pet Talk - පෙට් ටෝක්
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 15:36:06 GMT
24286
4811
164
138

Music

Download

Comments

nimaliyasanthika
꧁♥️⃝⃞𝑵𝒊𝒎𝒂𝒍𝒊⃝⃞♥️꧂ :
වරමක් ලැබුනොත් ඔයාව ආපහු ගෙන්නගන්නව 🥺😔😭
2026-11-05 02:45:57
2
dil60979
dil :
කොයි තරම් අහිංසක සතෙක්ද මේ. පපුව පිච්චෙනවා තාමත් ඔයාව දකිද්දී 😔🥺
2026-11-05 04:17:54
1
dila199999
dila199999 :
උබ නැති අඩුව කවදාවත්ම පුරවන්න බැ යාලුවා🥺
2026-11-05 08:19:29
2
aqua.essence_
Aqua Essence :
November 8th neda
2026-11-05 05:10:19
5
_.jihans
Jihan 🇯🇵 :
මොනව කීවත් උබ නැති අඩුව මකන්න බෑ කාටවත් 🥺
2026-11-04 16:20:08
61
d_sanjanaa
Dilani sanjana 𐙚 :
දකින සැරයක් ගානෙ ඇස් වල කදුලු💔
2026-11-04 17:37:52
1
sky.frame123
SҜY FᖇᗩᗰE 🤍🕊️ :
පව්ව් අහිංසකයා 🥺😭
2026-11-05 07:03:02
2
r_aiden1
M C :
iconic symbol of sri lanka 💓
2026-11-05 05:30:20
1
soopy_xx
Isuri Abeykoon :
දන්නෙම නැතුව කල් ගෙවෙනවා, වැරදිකාරයෝ එලියේ තාමත් සැරිසරනවා. අපිත් අසරණයි, ඔයා වගේ ඇත්තු තවමත් කට්ටිය මරණවා. මේ ලෝකේ අසාධාරණයි, ඔයාලටත් ජීවත් වෙන්න දෙන්න ඕන. ඒත් ස්වභාදහම අපිට ඇහුකන් දෙයි. ඔයා වෙනුවෙන් යුක්තිය ඉටු වෙනකල් අපි තාමත් බලන් ඉන්නවා. අමතක වෙන්නෙත් නෑ වෙන්න දෙන්නෙත් නෑ කාවන්තිස්ස.
2026-11-04 15:48:55
25
mayanthipalikajay
Mayanthi Jayawardana :
අපිට සමාවෙන්න පුතේ💔💔🥺🥺
2026-11-04 15:45:58
34
ashininathasha
Nathasha fernando :
කොහොමද මේ අහිංසකයාව මැරුවේ 🥺🥺🥺
2026-11-04 17:20:03
25
baagi_59
BAAGI 🇯🇵🇱🇰 :
ලංකාවෙ හිටියා නම් අනිවාර්යයෙන් එනවා කාවන්තිස්ස වෙනුවෙන්.හැමෝටම දෙවි රැකවරණ හඩක් නගන 🙏🥺😭
2026-11-04 15:48:13
14
sigithi____1
sigithi :
ඇත්ත සංවේදී හිතක් ලැබීම පවක්ද කොහොද, ආදරෙයි ඇත් රජුනේ ❤️❤️❤️
2026-11-05 02:11:34
6
krishanthi528
Krishanthi :
තමන්ගේ පාඩුවේ තමන්ගේ රැලේ උන් එක්ක හිටපු මේ අහිංසකයාට කරපු අහස පොලොව නුහුලන අපරාධයක තරම.
2026-11-05 05:49:09
6
sanju_senaavee
Sanjula Senevirathne :
අපිත් 08 එනවා ඔයා වෙනුවෙන්....💔🥺
2026-11-04 16:11:54
10
dush386
🌸🇱🇰දෙව්ලි ලියනාරච්චි🇰🇼🌸 :
අනේ ලංකාවෙ උන්නා නම් ඒනවා මැනික උබ වෙනුවෙන් ,අපේ කරුමෙට අපේ රටේ පලකයෝ බල ලොබියෝ තමන්ගෙ මඩිය පුරෝ ගන්න විතරයි ඔනි අපිට නැති උනේ තවත් එක ඇතෙක් නෙමේ මැනික ඔයා අමිල වස්තුවක් සම්පතක් නිවන් සුවය ලැබෙවා මහා රජුනේ🙏
2026-11-04 15:57:09
8
diwyanjali_senadeera
Diwyanjali🤍!! :
සනහුරේට ආරක්ෂාව දීලා ඔයා ගියා... අපි තාම අඩනවා ඔයා මතක් වෙලා💔 ලංකාවේ නැ මැණිකේ ඔයා වෙනුවෙන් එන්න හැබැයි ඔයාට යුක්තිය ඉෂ්ට වෙනකන් අපි ඉන්නවා අමතක කරන්නේ නැ මැරුවත්...
2026-11-04 19:47:24
6
kawiperera19
Kawi Perera 💕 :
8 wenida program ek gena thawa wisthr krnnko pls 🥺
2026-11-05 08:36:11
1
rasangi2014
❤🌎SUNSHINE🌎❤ :
ලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන් එනවා 🥺🙏 කවදාවත් අමතක නොවන අය අතර ඔයත් මගේ හදවතේ උඩින්ම ඉන්නවා කාවන්තිස්ස ඇත් රජුනී 🙏🙏 සමාවෙන්න අපිට ඔයාව රැකගන්න බැරි උනා 🙏🙏🙏💔💔
2026-11-04 16:47:32
5
roshani6079
Roshani :
මේ ගුණ යහපත් සද්දන්තයා දකිනකොට තවමත් ඇස් වලට කඳුළු එනවා... හිත වාවන් නෑ මැණික
2026-11-05 05:14:18
3
jayani3766
🇱🇰 𝓳𝓪𝔂𝓪𝓷𝓲 🇰🇼 ⛧✝️❤️☸️ :
2026-11-05 03:10:43
1
anuththara.hewama2
ANUTHTHARA HEWAMANAGE🌷 :
Aniwaryayenma enawa 🥺🙏
2026-11-05 08:54:29
1
dhammika.priyanth6
Dhammika Priyanthi :
sama wayan,putha
2026-11-05 04:28:01
1
dil.nisha82
🌹🌹🤟🤟***RITHU..***🤟🤟🌹🌹 :
ඔයා කොච්චර සද්දන්තයෙක්ද මැනික තාමත් අඩන්ව ඔයා වෙනුවෙන්🥹🥹🥹🥹
2026-11-05 05:01:09
2
v_er_ny
𝐌𝐨𝐜𝐡𝐢 💜 :
ඔයාව දැක්කම හිතෙන්නෙම අපි මහ පව්කාරයි කියලා 💔
2026-11-04 16:50:48
2
To see more videos from user @pet_talk, please go to the Tikwm homepage.

Other Videos


About