@fernandodinushiya: 😂#dinushiya

Dinu Fernando
Dinu Fernando
Open In TikTok:
Region: JP
Wednesday 04 November 2026 16:13:33 GMT
1020297
100758
2554
13266

Music

Download

Comments

tharu_hettiarachchi0
🕊️Tharuᥫ᭡🕊️ :
මේවා දැක්කම මතක් වෙන්නෙ ඒ ගෙවපු සංසාරගත ණය 😒
2026-11-04 16:42:29
2804
supipichethana1
moon 🌝🌸 :
මාවද වටින්නේ party එකද වටින්නේ me after ten minutes:
2026-11-05 04:00:16
1109
madhuwanthik9
MadhuwanthiK09 :
මෙහෙම මන් දන්න එකෙකුත් ඉන්නවා යකෝ 😂😂😂
2026-11-04 16:16:41
374
nethmi.lanka
Nethmi Lanka :
ඕවා ආදර නෙවේ කරුම... කොල්ලො නම් කියයි ආදරේ ඕක තමයි කියලා, ඇත්තටම ඕක ආදරයක් නෙවේ මානසික වදයක් 😖
2026-11-04 17:38:26
469
dishny23
DISHNY 🇱🇰🦋🫰 :
ජීවිතේට මෙහෙම එකෙක් ඉදලා නෑ. මොකාද මං කවදාවත් ඔහොම කිව්වොත් කීයටවත් ඒක අහන්නෙත් නෑ. අනික මගේ කට හොද නෑනෙ. 😁😂 එකපාරින් ලව් එක ඉවරයි 🤨😏
2026-11-04 16:52:05
244
kalanisachi
Kalani ❤️ :
ඕවට හෑලි කියන අයත් ඉන්නවනේ..😁රන්ඩු කරන පිරිමි තමයි ආදරේ කියලා. 😃😃
2026-11-04 18:08:58
810
saduu___gril
𝙎𝘼𝙉𝘿𝙐🍷 :
අම්මෝ මේ වගේ කාලයක් මාත් ගත කරා නේද කියලා මතක් වෙද්දි 😂💔
2026-11-04 16:41:41
152
malsha.___
ᴍᴀʟ 🌼 :
කාටවත් මෙහෙම toxic මිනිස්සු ලැබෙන්න හොඳ නැ
2026-11-04 17:29:57
1602
world476l2
Kavi 💐🌼 :
මේ වගේ කොල්ලොන්ගේ හිතේ තියෙන ආදරේ උබලා දන්නේ නැ බන් 🤍🙂
2026-11-04 16:55:37
332
user407710094
StatusAura😇❤️‍🩹 :
Ex mathak wena video 💔🥲🙂
2026-11-04 16:24:16
866
amandi_rajapaksha_
B i n u 📍 :
පුදුම කේන්තියක් ආවේ මේක බලලා😅
2026-11-05 01:36:32
41
sithumna
🌹SUDDI🌹 :
අම්මෝ මටත් තිබුනා ඔහොම අතීතයක් කිසිම දිහාක යන්න නොදෙන
2026-11-06 10:51:16
0
r_sanjee___van
Raji 🇸🇬 :
Caring partner කෙනෙක් හොයන අයට 😂👍
2026-11-06 11:29:38
0
hirugirl..1120
Hiruuu !! 🫀🤍 :
Ex මතක් වෙන මොහොමතක්..😂
2026-11-06 10:19:46
0
danfernando23
Danushki Fernando :
කරුමයක් 😥
2026-11-06 10:36:15
0
sadunikalpani__
sadunikalpani :
අම්මො එක [Gesture OK][Big LOL][Heartwarming]
2026-11-05 17:26:26
0
senurii_1
𝗦enurii🪽 :
අපෝ ඔවා නම් කරුම .. 💔🥲😬
2026-11-06 10:37:10
1
izu_quotes1
𝐈 𝐙 𝐔 ᥫ᭡፝֟፝֟ :
ලව් එපා වෙන විඩියො😂
2026-11-04 16:54:11
7
user438117052175
user59802549732 :
Ex mathak wena video 💔🥲🙂
2026-11-04 20:14:33
35
user8695546098616
😱🍓 TAP HERE 🔥🥰 :
Ex mathak wena video 💔🥲🙂
2026-11-04 17:47:00
63
sasukechidoriuchiha
Sasuke Uchiha :
I was also a toxic dude like him . It took me a hard breakup to realise how much of a insecure pussy I was . Never dated again. Better to stay single than hurting others
2026-11-05 14:11:42
9
nonemea2
DAHAN🐲 :
Man wge ekak uu😁
2026-11-04 16:57:24
20
tharuuuuu4
𝐓 𝗁 𝖺 𝗋 𝖺 🪷!!♡ :
සංසාරගත ණය 🙂😂
2026-11-04 17:01:23
37
rushi20066
RUSHI 💋🤍 :
ඕව නම් කරුම.😂
2026-11-04 16:38:48
70
madu86598
Amaya :
මමත් අවුරුදු 5ක් මේ දුක වින්දා,කරුමෙ කියන්නෙ බැදලත් දැන් දුක් විදිනවා
2026-11-05 04:52:08
61
To see more videos from user @fernandodinushiya, please go to the Tikwm homepage.

Other Videos


About