@shalikaindrajith3: මහින්ද රාජපක්ෂ ❤️👑.. #Mahasona_Activated #shali_gamage #ශාlika #foryou #foryou @Namal Rajapaksa

Shalika indrajith
Shalika indrajith
Open In TikTok:
Region: LK
Wednesday 04 November 2026 16:46:19 GMT
25533
4090
212
181

Music

Download

Comments

lakmal.liyanaarac
lakmal liyanaarachchi :
අපේ රටේ මිනිස්සු දේශපාලනික වශයෙන් කරපු ලොකුම මෝඩකම තමයි අරගල කරලා මේ මාලිමා ආණ්ඩුව පත් කර ගැනීම🫤
2026-11-05 02:24:06
58
thariduashan18345
Tharidu ashan 🇱🇰❤🥰🇦🇪 :
මිනිස්සුන්ට තාම තේරැනේ නෑ තේරෙයි තව කල් යද්දී මටනම් රජෙක් තාත්තට දන ගහලා වැදපු අතින් ලැජ්ජා නැතිව වදින්න පුලුවන් පින්කාර මනුස්සයා හිතේ ඉන්න රජා....
2026-11-04 17:51:55
175
umandi97
umandi.senani :
anewarayan.apa.හැමදාමත් .hetaenna.udenma.enna.රජ්ජුරුවෝ apa.apphacci 🙏🙏🙏
2026-11-05 09:30:20
0
chamma076
chamma 💀 :
එතුමා නැති උන කාලේක ආනිවාරයෙන්ම සිංහල මිනිස්සුන්ට තේරෙයි ..මහින්ද රාජපක්ෂ කියනේ ඇත්තටම ,brand එකක්❤️
2026-11-05 08:49:36
0
kapila.p.dharmawa
Kapila P Dharmawardhana :
සිංහල ජිවමාන රජු මහින්ද රාජපකෂ නිරිදාට දිර්ගායු වේවා පතමි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදෙරෙයි
2026-11-05 09:21:59
0
nillukumari24
nillu kumari :
මහින්ද මහත්තයා තමයි බන් රටට සේවයක් කරේ දැන් ඉන්න සමහරක් උන්ට මුල අමතක වේලා හොරා කියනවා 😏💔💔💔😭සොබහදම කම්පා නොවේයිද 🙏🙏මහින්ද මහත්තයා සිංහයෙක් නියම රජෙක් 🙏🙏🙏
2026-11-04 18:28:10
61
radhe1695
Radha :
අනේ රටේ පවට දෙයියනේ මේ මනුස්සයා දැන් ජනාධිපති නොවුනෙ
2026-11-05 08:29:13
0
malindasandakalum
Deesha wooden craft :
පින්කාර මනුස්සයෙක්.අපි පව් කාරයෝ මේ මනුස්සයා තව කල් ජනාදි පති වෙලා හිටියනම් 🥺
2026-11-05 03:41:14
15
user18730030956681
user18730030956681 :
මහින්ද කියන්නෙම දෙවියෙක්
2026-11-04 17:25:13
94
chandralatha.menike
💖 චතූ 💖 :
සිංහලයට මතක නෑ බලාගෙන ඉමු දැන් එයාලාට ගොඩක් සතුටු අැති දැන් තියෙන තත්වේ දැකලා හැබැයි මහින්ද රාජපක්ෂ ජනාදිපති කරපු දේවල් කරන්න කිසිම කෙනෙක්ට කරන්න බෑ එතුමට බොරු චෝදනා කරන අයටත් කවදාහරි තේරෙයි දීර්ගායුෂවේවා🙏
2026-11-05 05:32:59
0
damithwickramasingha97
Damith Wickramasinghe :
මහත්තයා කිව්වම මුලින්ම මතක් වෙන්නේ මහින්ද නේද?අන්න ඒ ගානට මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරපු මිනිහෙක් ❤️🫡
2026-11-05 01:50:46
16
janithawicramasinghe
Janitha Wicramasinghe :
ඇතෙක් වගේ රජෙක්🖤
2026-11-05 03:31:21
11
asanka.pradeep424
Asanka Pradeep :
මිනිස්සුන්ට වගෙම සත්තුන්ටත් ආදරෙ කරපු රජෙක් ❤️❤️❤️❤️
2026-11-05 04:46:17
11
rox_2428
rox_24 :
එතුමා තමා මේ රටේ හිටපු ශ්‍රේෂ්ඨම නායකයා මහින්ද රාජපක්ෂ මැතිදුන්[Red heart][Red heart][Red heart][Red heart][Red heart][Red heart]
2026-11-04 18:21:06
22
kaniya_022
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
මහින්ද කියන්නෙ රජ කෙනෙක්.💪
2026-11-05 04:13:07
10
sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
කවුරු මොනවා කිවත් මේ රජෙක් ඔටුනු නොදැම්මට... දීර්ඝායු රජුනි ඔබ‍ට 🙏🙏🙏
2026-11-05 02:40:46
8
dilshan0709
Dilshan LKAH :
සිංහයෙක්
2026-11-05 03:49:37
9
user4440594618819
SANKA :
king MR❤️🙏
2026-11-04 17:08:25
24
samaara617
samaara :
අනේ ඒක 🙏🙏🙏
2026-11-04 19:35:00
9
chamila7512
pinki🇱🇰🇸🇬🇰🇷 :
රජවරුන් 🙏🙏
2026-11-05 00:50:54
7
sudumanika6500
Sudumanika :
2026-11-04 18:16:25
6
user60168251614570
user6016825161457 ROHANA :
👑MAHENDA RAGAPAKSA SRI LANKA KING 👑 👑👑👑
2026-11-04 16:54:43
7
sunil5097
sunil :
2026-11-04 17:36:40
5
dilumatarage
_ D I L S H A N _ :
2026-11-04 17:00:55
5
To see more videos from user @shalikaindrajith3, please go to the Tikwm homepage.

Other Videos

يعد برج المملكة واحداً من أبرز المعالم المعمارية في الرياض، ورمزاً حديثا يعكس تطور المملكة العربية السعودية ونهضتها العمرانية. منذ افتتاحه، أصبح البرج وجهةً رئيسية للسكان والزوار، ليس فقط لارتفاعه المميز، بل أيضاً لما يقدمه من مرافق متنوعة وتجربة فريدة. تم افتتاح برج المملكة عام 2002، وهو مشروع تابع لشركة المملكة القابضة التي يملكها الأمير الوليد بن طلال. يبلغ ارتفاع البرج حوالي 302 متر، ويتكون من 99 طابقاً، ما جعله لفترة طويلة أحد أطول المباني في الشرق الأوسط، تصميمه الفريد الذي يشبه فتحة القوسية في أعلاه يميزه عن بقية ناطحات السحاب، وقد صمم ليكون تحفة معمارية تجمع بين الحداثة والهوية المحلية. يضم البرج مجموعة واسعة من المرافق، منها مكاتب إدارية، وشقق سكنية فاخرة، بالإضافة إلى فندق فورسيزونز الرياض الذي يعد من أفخم الفنادق في المدينة. كما يحتوي على مركز تسوق ضخم يعرف باسم مملكة مول، ويضم العديد من العلامات التجارية العالمية والمطاعم الراقية. من أبرز معالم البرج
يعد برج المملكة واحداً من أبرز المعالم المعمارية في الرياض، ورمزاً حديثا يعكس تطور المملكة العربية السعودية ونهضتها العمرانية. منذ افتتاحه، أصبح البرج وجهةً رئيسية للسكان والزوار، ليس فقط لارتفاعه المميز، بل أيضاً لما يقدمه من مرافق متنوعة وتجربة فريدة. تم افتتاح برج المملكة عام 2002، وهو مشروع تابع لشركة المملكة القابضة التي يملكها الأمير الوليد بن طلال. يبلغ ارتفاع البرج حوالي 302 متر، ويتكون من 99 طابقاً، ما جعله لفترة طويلة أحد أطول المباني في الشرق الأوسط، تصميمه الفريد الذي يشبه فتحة القوسية في أعلاه يميزه عن بقية ناطحات السحاب، وقد صمم ليكون تحفة معمارية تجمع بين الحداثة والهوية المحلية. يضم البرج مجموعة واسعة من المرافق، منها مكاتب إدارية، وشقق سكنية فاخرة، بالإضافة إلى فندق فورسيزونز الرياض الذي يعد من أفخم الفنادق في المدينة. كما يحتوي على مركز تسوق ضخم يعرف باسم مملكة مول، ويضم العديد من العلامات التجارية العالمية والمطاعم الراقية. من أبرز معالم البرج "جسر المشاهدة" الموجود في أعلاه، والذي يوفر إطلالة بانورامية مذهلة على مدينة الرياض. هذا الجسر يجذب الزوار الذين يرغبون في مشاهدة المدينة من ارتفاع شاهق والتقاط صور مميزة، خصوصاً في أوقات الغروب والليل حيث تتلألاً أضواء المدينة. يمثل برج المملكة أكثر من مجرد مبنى مرتفع؛ فهو رمز للتقدم الاقتصادي والطموح الحضري في المملكة، كما أصبح جزءاً من هوية الرياض الحديثة، ووجهة سياحية وثقافية تعكس روح العصر والانفتاح على العالم #طاش_ما_طاش #ناصر_القصبي #عبدالله_السدحان #ضحك #ميمز

About