@sandeepalakshan1: මේ පොර නම් සත්තු ඔක්කොටම හොද ග$ජා පාරක් දෙනවද කොහෙද🤪 Le සුද්දා : 100% Wild elephant 😳 Le අපේ ටානියා : මූවා පාගල ම@නවද?හපලා ම@නවද? Le සුද්දා : come on come close Le අපේ ටානියා : මල්ලි මල්ලි මේ.මේක මාත් එක්ක කරන්න හොද සෙල්ලමක් නෙමේ😑 මූනම් ලංකාවට හරියන් නෑ ඒයි.අපේ බිස්නස් ඔක්කොම මූ බාල්දු කරනවා😂✌️ #tarzan #srilanka #Buththala #elephantlove #wildelephant
Sandeepa_Lakshan❤️
Region: LK
Thursday 05 November 2026 01:19:19 GMT
Music
Download
Comments
☠️ චුට් පුතා ☠️ :
ඩොලර් නිසා ඉවසනවා =මිට අලියා
2026-11-05 01:24:19
474
*.M a d u _S h a n 🐾️🦕 :
මු මැරෙන්නේ ලන්කාවෙන් තමා ඔන්න 🥲
2026-11-05 01:57:55
361
Harshi Hiranya :
ඉංග්රීසි දන්නැති කේස් එකක් තියෙන්නෙ කල්පනා කරනව මොකක්ද කියන්නෙ කියල 😅
2026-11-05 03:15:47
203
Sumudu Sukumala :
🦣 Said - " ඩොලර් හින්දා ඉවසනවා, රුපියල් වගෙ උනානම් බලාගන්න තිබ්බා " 😂💔
2026-11-05 04:10:12
88
Madhuka :
තනියා - මට භාශා පරිවර්තකයෙක් එන්න මූ කියන දේ තේරෙන්නෙ නෑ 🤣🤣
2026-11-05 03:52:59
84
Athma | ආත්මා 🎀 :
අලියා ඌට බය වෙලා 😂
2026-11-05 02:46:28
68
Sasrika dehas 🇯🇵 :
අලිය කොලු කාරයෙක් බන්😂
2026-11-05 04:54:24
31
Sasindu Malsha Photography :
මේ සුද්දම නේද අර කිඹුල්ලු අල්ලන්නෙ මෙහෙ වැවක 🧐
2026-11-05 04:08:49
27
PaSiya_69 :
i dont wanna go closer ???
u are already close enough bruh
2026-11-05 02:07:23
34
SHUAIB CASSIM :
“එයා අපිට ඩොලර් දෙන හින්දා මං ඉවසගෙන ඉන්නේ.”
2026-11-05 09:57:31
0
Oshadha :
This AI? Why tf he glitching out
2026-11-05 09:49:58
0
Sandaru SL 🇱🇰 🌾 🇦🇪 :
අඩේ... අපිත් අලින්ට කඩ්ඩෙන් ටෝක් කරන්න ඕනේ😂😂
2026-11-05 09:49:58
0
𝕾𝕬𝕹𝕯𝕰𝕾𝕳 ," :
අලියා -: ඩොලර් නිසා ඉවසනවා මහත්තයො 😪
2026-11-05 02:55:29
14
Shane :
ලංකාවේ අලිත් මිනිස්සු වගේ තමයි.සුද්දෙක් දැක්කොත් ගලවන්න හදන්නෙ 😂😂😂😂😂
2026-11-05 03:00:22
22
Ashen kalana :
ආවෙ ✈️..එකෙන්
යන්නේ ⚰️...එකෙන්........😓❤️🩹😅
2026-11-05 06:07:35
9
GIHAN🎚️ :
Aliya -: matanm muva penne nh
2026-11-05 02:05:11
18
adi 🇱🇰 :
හිතපංකො සාමාන්යෙන් ඌව දැක්කම මිනිස්සු පන එපා කියලා දුවනොනෙ මු ලගට ඇවිත් කම් කම් ගානකොට ඌ බය වෙලා ඇති 😂💔
2026-11-05 03:47:17
4
Mahee :
Be careful man, what are you doing with wild animals it is dangerous
2026-11-05 02:32:05
7
☠️ චුට් පුතා ☠️ :
2026-11-05 01:24:40
5
Gihan Mahadurage :
මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ [Tears of joy][Tears of joy][Tears of joy]
2026-11-05 05:20:05
1
Leyland Life :
Promotion එකක් වෙන්න බැරිද
2026-11-05 03:09:54
3
Krish〽 L Wanderer🍃🏔🐾️ :
අපිට තමා සාලෙ ඉඳන් හිටියත් පිඹගෙන යන්නෙ.😒
2026-11-05 08:16:20
2
onalieee :
2026-11-05 02:30:19
3
Abisheka :
😂
2026-11-05 04:59:45
1
𝑵𝒊𝒓𝒐ᵉᵈⁱᵗˢ :
sudda run 😂💔
2026-11-05 02:12:20
3
To see more videos from user @sandeepalakshan1, please go to the Tikwm
homepage.