Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@malintha01: සිරිපා කරුණාවට කලින් ලක්ශ ගාණක් සමනලුන් කරුණා කරන්න යන කාලේ.ེ #සිරිපා_කරුණා🙏🙏🙏🙏 #සිරිපාදෙ #සිරිපාකරුණාව #srilanka #viral
malintha dilshan
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 02:00:57 GMT
205932
20437
604
749
Music
Download
No Watermark .mp4 (
2.41MB
)
No Watermark(HD) .mp4 (
1.19MB
)
Watermark .mp4 (
2.41MB
)
Music .mp3
Comments
🧚♀️Hansi🧚♀️ :
අනේ ඒක ඇත්තටම වෙනවද 🙄😍😍
2026-11-05 05:40:42
201
N_A_T_U_R_E :
අද කොළඹ දි,විනාඩි කිහිපයක් ඇතුලත 100කට වැඩිය දැක්ක......ඔක්කොම ඔයපාට......එකම පැත්තට පියබන්නෙ.....
2026-11-05 15:35:33
123
~~🤗💟°°°° :
අපේ පැත්තෙනුත් යනවා❤️
2026-11-08 02:49:45
0
😌❤️𝙺𝚂💗🤭 :
රත්නපුරෙ නෙවෙයි ඉයෙ කොලබත් දැක්කා
2026-11-08 03:06:48
0
IsHaaah! 💋♡ :
එත් කල්පනා කලා මෙච්චර සමනල්ලු කොහොන්ද කියලා 😍😍 ඇහැලියගොඩ පැත්තෙන් යද්දි
2026-11-05 04:07:12
85
. :
අපි පොඩි කාලේ කොච්චර යනෝද සමන්නලු දැන් අඩුයි
2026-11-05 10:49:43
21
༆ᵇᵃᵈ ⃙ 𝚔𝚊𝚟𝚒༻ :
රත්නපුරේ විතරක් නෙවේ හැම පැත්තෙම යනවා😁
2026-11-08 01:28:39
7
sl lanka.oobst :
එතකොට ගාල්ලෙ
2026-11-08 01:00:02
1
user3370415605865 :
දැන් දවස් තුනකට කලින් අපේ පැත්තෙන් මේ වගේම කහ සමනලයො ගොඩක් ඉගිලිල ගියා. කඩවත.
2026-11-06 03:48:16
0
Thineth Niluminda :
කොළඹ නාලන්දා විද්‍යාලයයේ දී ඔය පාටින්ම සමනල්ලු හිතා ගන්න බැරි ප්‍රමාණයක් දැක ගන්න ලැබුණා....
2026-11-07 17:33:27
2
𝕯____🤍🫀✨ :
අපෙ පැත්තෙනුත් යනවා 🥹🤍 ඒත් ගොඩක් අය මැරෙනවා මගදිම 😞
2026-11-07 01:46:40
10
TuTu🕊️🌹 :
කලුතරත් අද ඔය වගේම තමයි..💖
2026-11-07 17:59:12
1
MADUSHANKA :
ඉස්සර අපේ ගේ ඉස්සරහින් යනවා ඇගේ හැපන ගානට කුණුදිය ගල පැත්තට සෑහෙන්න ඊට එහා පැත්තේ තමා ශ්‍රී පාදස්ථානය තියෙන්නේ. දැන් නම් එහෙම නෑ එකෙක් දෙන්නෙක් මිසක් නැත්තං ඇත්තටම සෑහෙන්න යනවා
2026-11-05 06:45:25
20
S/වියා 🇮🇹💫✨🤍 :
පැරන්නන් කියන විදියට සිරිපාදෙ පටන් ගන්න කාලෙට ලංකාවේ ඉන්න ලකෂ ගනනින් සමනැල්ලු සිරිපාදේ යනවා කියලා එයාලා තනි තනියෙ න් යන්නෑ එයාලා යන්නේ එයාලගේ කන්ඩායමත් එකක් මේවරත් ඒ අය සිරිපා කරුනා කරනවා 🙏🙏 මම ප්‍රර්තනා කරනවා. සියලුම සතන් ට සහ මනුස්සයන්ට කිසිම කරදරයක් නොවී මෙවරත් සිරිපා කරැණා කරන්න ලෑබේවා....... ඔබ සැමට සුමණ සමණ් දෙවිපිහිටයි!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤍🌺🌷🌸🌺🌼💮🌹 මට කියන්න මෙතන වැරැද්දක් ත්යවනන් කියන්න මම ඒක හදන්නන් 🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🤍
2026-11-05 12:05:02
36
ᎷᴏᎠ┃SHADOW᳀ :
Sahenna kalekt passe iye dakke🥹
2026-11-05 03:39:15
74
ℓєѕα🧿🪬🌀 :
අනේ කොළඹත් මාරම විදියට හිටියා අද ගොඩාක්.
2026-11-07 17:11:27
5
greencraft95 :
අද බත්තරමුල්ල හරහා ගියා එයාලා
2026-11-07 15:28:25
4
Lawan :
ඉස්සර අපේ පැත්තෙත් ඔහොමයි. පුදුම ගොඩයි. නුවර. මාරම ලස්සනයි, 50,60 එකපාර යන්නෙ. දැන් අවුරුදු 10, 15 ට කලින්. දැන් ආසාවට සමනලයෙක් දකින්න නෑ. ඇත්තට දැන් පරිසරේ කොච්චර විනාශ වෙලාද.
2026-11-05 04:16:28
15
K🌀 :
ඉයෙ අපෙ ගෙවල් ලගිනුත් කහ පාට සමනල්ලු ගොඩක් ගියා [Heartwarming][Pink heart]
2026-11-05 06:20:48
12
₱Ɽ₳₴₳ :
දෙනියායේත් යනවා මම ඉයේ දැක්කා කහ සමනල්ලු 💐
2026-11-05 03:47:48
10
𝙸𝚃𝚉𝚉.𝚁𝙰𝙽𝙸𝙳𝚄 :
adow ow bn mn iyeth Kalpana Kala mokada mee samanallunta wela thiyenne kiyala
2026-11-05 03:32:20
13
$Dumiya🦁👑️💎 :
apith dakka panadura
2026-11-07 18:18:30
2
rock star :
අලුත්ගම බෙන්තර කෝටි ගානක් සමනල්ලු හිටියෙ රත්නපුරේ විතරක් නෙවේ සහෝ 🥰
2026-11-08 01:52:17
3
𝓡𝓮𝓫𝓮𝓴𝓪 🪬 :
අපේ පැත්‍තෙනුත් ගියා ..🥰
2026-11-07 16:11:41
2
𝗦🥺❤️🫀 :
𝐚𝐩𝐞 𝐩𝐚𝐭𝐡𝐭𝐡𝐞𝐧𝐮𝐭𝐡 𝐠𝐢𝐲𝐚 𝐦𝐧 𝐮𝐝𝐞 𝐧𝐚𝐠𝐢𝐭𝐚𝐥𝐚 𝐮𝐝𝐚𝐭𝐚 𝐠𝐢𝐲𝐚 𝐰𝐞𝐥𝐞 𝐝𝐚𝐤𝐤𝐞 𝐡𝐚𝐫𝐢𝐦𝐚 𝐥𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐭 𝐞𝐲𝐚𝐥𝐚 𝐠𝐢𝐲𝐚🥹🤍😊
2026-11-07 16:28:50
2
To see more videos from user @malintha01, please go to the Tikwm homepage.
Other Videos
#StormArena #FreeFire
#StormArena #FreeFire
#وداعاً رمضان اللهم اهله علينا اعوامآ عديده وازمنة مديده #اذاعة_القرأن_الكريم #قران_كريم #الشيخ محمد عمران
#StormArena #FreeFire
Cosleaf set váy áo xếp ly cạp cao cổ điển #meodogym #quangcao #duoctaitro
About
Robot
API
Legal
Privacy Policy