@hirunews: #HiruNews #TruthAtAllCosts #HiruSinhalaNews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 03:59:20 GMT
88708
3886
172
368

Music

Download

Comments

lak_desh
ʟᴀᴋꜱʜᴀɴ | ᴇxᴘʟᴏʀᴇʀ 🧟‍♂ :
මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියෙද්දි නාට්ටි පෙන්නනවා 🤣
2026-11-05 04:55:23
125
ushi_bili
@ushigamage :
😂😂😂 අනේ මන්දා මේවා ..කාගේ නාට්‍යයද දන්නෑ මේවා.සලේ වගේ කෙනෙක් අහිංසක මිනිස්සු මරයි කියලනම් මම හිතන්නෑ.මේවා ඔක්කොම drama
2026-11-05 08:00:29
19
user27_nirosh
N I R O S H :
JVP එකේ සාමාජිකයන් සම්බන්ධ නැද්ද එතකොට........
2026-11-05 05:50:15
65
shehandulanjith
Shehan dulanjith :
රජපක්‍ශලා ඇතුළතට යනකම් ඉවසිල්ලක් නැ
2026-11-05 06:58:15
63
amaanuu2
₳₥₳ ₳₦Ʉ ✨🧿 :
තෙල් මිල වැඩි වීම අමතක වෙන්න
2026-11-05 07:02:54
32
ruwanierandika4
ruwanierandika4 :
තෙල් වැඩි කරානේ හරි😁
2026-11-05 05:37:34
43
hariththecreator01
Tyler the Creater😈 :
අනේ මන් ඉවරයි
2026-11-05 05:28:10
75
sudu.agaa
Sudu Agaa :
තෙල් ගෑස් අමතක කිරීමට
2026-11-05 19:01:18
0
chrisantas.peiris
chrisantas peiris :
කරන්ට් බිල තෙල් මිලට එන සතියේ බඩු බනිස් වගේ, 🤣😂
2026-11-05 06:54:48
13
poojithudayanga
Pooji :
සලේ සැලසුම් කලේ කාගෙ නියෝග වලටද[Big LOL]
2026-11-05 05:29:36
33
user9150392865836
Max makas :
අනිවාර්යයෙන් ..ඒ තුන්දෙනා අතර රාජපක්ෂ කෙනෙක් ,විිරසේකර කෙනෙක් ඇති
2026-11-05 05:42:53
16
koshaladhananjaya
හේරා❤️ コサラ...🇯🇵 :
පත්තරේට කියනවට වඩා උසාවියේ ඔප්පු කරානම් වටිනවා බොරු ශෝ දාලා මිනිස්සුන්ට චූන් දෙනවට වඩා අන්තිමට පත්තරෙන් චූන් පෙන්නලා විතරයි .ඒ මිනිස්සුත් ඔප්පු කරන්න දේවල් නැති නිසා එලියට එනවා .😏 බොරු ප්‍ර්කාශ 100ක් උනත් ගත්තෑකී ශාක්ශි තමයි ඕන . ඒකනිසා ශෝ නවත්තලා මිනිස්සුන්ට කාල ඇදල ඉන්න පුලුවන් මට්ටමට රට ගේන්න 😏
2026-11-05 17:44:33
1
chamilaudayanga2
Udayanga :
දැන් අන්ඩුවෙි ඉන්න ඇමතිලා තමයි අරක්ෂාව දිලා උන් අරංගියේ උන්ගේ නඩුවලට කතා කරේ ඔය දැන් ඉන්න ඉහල පේලේ ඇමති කේනේක් නේද එතකොට ඉබිබුහිමි හෙමත් ඉන්නවා නේද ඒ කාගේවත් නමි කියවෙින්නේ නැති එකනේ වැඩෙි ශනි එහෙම පවු
2026-11-05 07:13:39
3
virajitha2001
vira :
නාට්‍ය පිටපත කාගෙද
2026-11-05 16:34:10
2
eta.lkisharachaminda
ඊ..ටා.. :
ගෝටා ඉවරයි ද
2026-11-05 04:48:44
15
cloudx7650
cloudx :
2026-11-05 04:41:52
21
user24114637130103
හර්ෂ රණසිංහ :
ඔන්න ඇත්ත ....
2026-11-05 12:37:07
6
dilshanfernando82
Dilshan Fernando :
AKD ❤️
2026-11-05 08:19:02
13
dishani082
Dishani :
කවුද පොලිස් ලොක්කො 3
2026-11-05 04:22:46
8
hdarshanak
Darshana Kariyawa121 :
විහිලු
2026-11-05 05:38:39
6
sadeshan05
_Football_SL_ :
2026-11-05 04:41:39
6
bawanth
වරෂා :
මුන්ගේ බොරැ
2026-11-05 13:40:32
3
actressayeshamadushani
Ayesha madushani official :
[Innocent][Innocent] අනේ අර මිනිස්සු අදටත් මොන තරම් දුකක් විදිනවද
2026-11-05 08:40:28
4
yunezh_k
Yunesh production :
ලොවෙත් බොරු 🧭🤣
2026-11-05 14:31:36
2
ashen_with_2026
RAJ | රාජ් | ராஜ் :
2026-11-05 04:53:23
3
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About