@dinesh.madushanka594: “ආදරය, ඉවසීම සහ කැපකිරීමේ ප්‍රතිමාව”... 👵👴" #viralvideo

Konara M Dinesh
Konara M Dinesh
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 04:07:00 GMT
31792
2470
128
15

Music

Download

Comments

napuruishu
සෙනූ ලයික් 😶🥳👩‍❤️‍👨 :
ඒ අත්තම්මයි සීයයී ශෝයි අප්පා🥰
2026-11-06 17:59:41
0
hm.galaz
𝓶𝓮 2026 :
ඇත්තටම ඔයා හොඳ මුනුබුරෙක්. තෙරුවන්සරණයි තුන්දෙනාටම. 💯🤲🤲🤲
2026-11-06 09:33:18
1
nadeenadee810
worbs of mine ❤️👍🙏 :
අනේ ඒ ගෙදර මට එක රැයක් නිදියන්න ආසයි...
2026-11-06 14:45:29
1
user7886085909145
user7886085909145 :
ගේ අතුල හරිම කළුවරයි. කුස්සියට පොඩි ජනේලයකුයි, කාමරයට පොඩි ජනේලයකුයි දාලා දෙන්න. එතකොට ඔය ගෙයි සිරියාවයි පහසුවයි වැඩි වෙනවා. මට නම් හුස්ම ගන්නත් බෑ ඒක දකින කොට.🙏❤️
2026-11-06 13:04:22
1
lilani.rajapaksha
Lilani Rajapaksha :
සතුට තියෙන්නේ ඔයවගේ මැටි ගෙවල් ඇතුලේ තමයි මටත් ඔය වගේ ලස්සන අතීතයක් තිබුනා බුදු සරනයි ඔයාලට🥰🥰
2026-11-06 06:13:59
1
user7833828414915
කුවේට් අහස යට :
අනේ මගේ අම්මා වගේමයිඔය ගම කොහේද පුතේ[Crying][Crying][Crying][Crying][Crying]
2026-11-05 23:06:07
0
suwarnamali55
Suwarnamali :
කොචිිචර හොද මුනුපුරෙක්ද අද කාලෙ ඉන්න ලමයි හැටි බැලුවම
2026-11-05 12:31:41
8
2204on1966
Teddy bear :
උදව්වක් කරන්න පුලුවං විදිහක් කියන්න[Perfect score][Heartwarming]
2026-11-05 04:46:48
7
palitha.wijenayak
Palitha Wijenayaka :
කොච්චර අගහිග තිබුනත් සතුට තියන තැනක් දෙවිපිහිටයි ඔයාටත් ආච්චි සීයටත්🙏🙏🙏🙏🙏🙏
2026-11-05 16:57:28
4
sihinapiyapath7
wasana :
අම්මයි.තාත්තයි.ගැනහොයලාබැලනවට.ඔයාටපින්.දරුවො.
2026-11-05 09:21:28
5
7upsnowy
priyani :
බුදුසරණ යි 🙏🙏🙏
2026-11-06 18:19:34
0
thushani.priyangi4
🇱🇰තුෂානී🇱🇰 :
ඒ දෙන්නා ගැන පුලුවන් විදිහට බලන ඇති...තෙරැවන් සරනයි !
2026-11-05 22:15:32
1
danu7422074395019
පැංචි 🥰 :
අනෙ මං ඔයලාගෙ විඩියෝ බලනවා හරිම අසාවෙන් .මට දෙමාපියන් අච්චි සීයා කව්රුත්නෑ .එ හැගිම එ වේදනාව දැනෙන්නේ මං වගෙ අයටයි . යනවා කියන්නෙ නැතුව වැදලා දවස පටන් ගන්න .බුදුසරනයි
2026-11-05 07:11:29
3
sujatha5026
Sujatha :
hoda kolla yanathanaka ochchari eithuru
2026-11-06 10:52:23
0
mali63304
Mali :
තෙරුවන් සරණයි 🙏🙏
2026-11-05 07:29:00
0
kumari6152
kumari :
ou. puatha. monawa. hari. uayana. thayak. a. thannata. ganalla. thanna. oyata. pin. midday. wanawa. budu. sarzni❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-06 11:09:32
0
roshawithmadu
RS D I A R I E S :
First
2026-11-05 04:10:18
0
shudarna
shanti :
🙏
2026-11-05 17:58:56
0
ramani.jayawardha
Ramani Jayawardhanalange :
2026-11-05 15:01:32
0
_kumari4508_kumari4508
_kumari4508kumari4508tiktok.co :
sathuta thiyenne oye wage meti gewalwala thamai dennatama dirgausa lebewa uthum theruwan saranai 🙏🙏🥰🥰🥰
2026-11-06 21:04:56
0
nilu.nilu.niyarap
Nilu Nilu Niyarapola :
ane 🩷🩷
2026-11-05 18:16:15
0
user2578281370213
අහින්සකාවි අහින්සකාවි :
❤️
2026-11-05 19:34:01
0
palitha.wijenayak
Palitha Wijenayaka :
කොහෙද මෙ අම්මා ඉන්න ගම දකින්න ආසයි මුනුපුරාටත් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-05 16:54:35
0
sudu.rosa18
රෝස වසන්තේ :
2026-11-05 20:09:14
0
To see more videos from user @dinesh.madushanka594, please go to the Tikwm homepage.

Other Videos


About