Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kaviquotes2005: අතහැරෙන බව දැනගෙන ජිවත් වෙන්න ❤️🙏 | පූජ්‍ය කැළණියේ සාසනවංශ ස්වාමින්වහන්සේ #kelaniyesasanawanshahimi #foryou #foryourpage #onemillionaudition #viral
~KAVI~♥️🎀
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 06:06:35 GMT
55274
4911
141
345
Music
Download
No Watermark .mp4 (
2.82MB
)
No Watermark(HD) .mp4 (
2.82MB
)
Watermark .mp4 (
2.82MB
)
Music .mp3
Comments
YSK :
වීඩියෝ එකේ හාමුදුරුවෝ එකක් කියනවා... කොමෙන්ට් වල එක එක තව ඒවා කියනවා.... බෞද්ධ දහමේ වර්ෂන් ගොඩක් තියනවා ද?? මම බෞද්ධ, බෞද්ධකමට පණ උනත් දෙනවා කියලා වළලෙනවා නේ අන්න උන් පොඩ්ඩක් ත්‍රිපිටකය කියවපල්ලා... දහම ඉගෙන ගනිල්ලා... එතකොට මුසාවෙන් ඇවිල්ල ධර්මය දේශනා කරන උන් අතටම අහුවෙනවා
2026-11-06 04:17:20
0
D_A_S_U_N 🍀🦦 🇰🇷 :
නිවන ලගා කරගන්නනම් සියල්ලා අතහැරිය යුතුයි 🙂
2026-11-05 15:44:43
16
userz74oluuz1y :
අනේ මන්ද එක එක්කෙනා එක එක ඒවා කියනව,
2026-11-05 13:03:17
15
🇰🇷 𝑩𝒊𝒏𝒖𝒌𝒂 🌙✨ :
සියල්ල අත් හැරෙන බව දැනගෙන ජීවත් වෙද්දි වෙන්නෙ තවත් දේවල් වලට ආශාව ඇති වෙන එකනේ මැරෙන නිසා පුලුවන් තරම් ඔක්කොම විදින්නනනෙ බලන්නෙ
2026-11-05 14:05:56
8
ashvin :
සංසාර දුකින් මිදේන්න නම් සියල්ල අත් හරින්න ඔනි නැද්ද....සියල්ල නැතිවෙන බව දැන දැන එකෙම ඇලි සිටියොත් සංසාරයෙන් එතෙර වෙන්න බැනේ......එක නිසානේ සංඝ පරපුරක් බිහි කරන්නේ මොකද දුකින් මිදෙන්න සියල්ල අත් හැරිය යුතු නිසා නොවේද......
2026-11-05 13:27:23
4
chathu :
Dan nam mata bana appiriyai
2026-11-05 13:18:19
7
Cricket පිස්සා :
සියල්ල අතාරින්න කිව්වෙ ගැඹුරු දෙයක්. සංකල්ප වශයෙන් අල්ලන් ඉන්න දේවල් අත හරින්න කිව්වෙ. අවසානෙටම යද්දි තේරෙනව. අපි සංකල්ප වශයෙම් අල්ලන් ඉන්න දේවල් අත හරින්නවත් ඒව මේ ලෝකෙ ඇත්තටම පවතින දේවල් නෙවෙයි කියලා වැටහෙනවා
2026-11-06 08:59:01
1
Sujeewa Harshan :
හා[Laugh approved]
2026-11-05 15:14:56
1
මධුසංඛ 😊 :
අනිවාර්යයෙන්ම ස්වාමීන් වහාන්ස ඔබ වහාන්සේට මාගෙ නමස්කාරය වේත්වා!!!🌼🙏🤍 ඔබ වහාන්සේට උතුම් තුරුණුවන්ගේ ආශීර්වාද බලයෙන් උතුම් චතුරාර්ය සත්තයෙ අනුභාවයෙන් උතුම් නිර්වාණයම අවබෝධ වී මේ දුක්ඛිත සසරෙන් ඒතර වේත්වා!!!🌼🙏🤍 තෙරුවන් සරණයී!!!🌼🙏🤍
2026-11-06 02:44:43
1
Lasantha :
මන් අහන්නේඒකදේයයි ඔබ අපේ හමුදුරුවනේ ඔබ වහන්සේලා කියනවා ඇයි අපිට ඈත්ත නිර්මල දහම විනාස කරන්නේ 1දේයයි අහනේ මාගේ ලොව්තුරා මැනියන් වහන්සේ දේසනා කරද ?නිකායවල් හදන්න නැ නේද සියල්ල අනිත්‍යතා මම වත්නොවේ ....අනිත් දෙ 1 දේ දේවදත්ත පව්කරත් බුදු වේනවා තපරේකට හරි කියා වoශ කාතා කියනවා
2026-11-05 16:14:03
2
Eranda Wickramaarachchi :
හැමෝම බුද්දහාගම උගන්නනවා.. එකෙක් බුද්ධ දර්ශනය උගන්නන්නෑ ..
2026-11-06 02:30:29
1
LAH84U :
අනිවාරෙන්ම 🥰🔥
2026-11-06 04:08:07
1
roshanisangeetha :
2026-11-05 08:40:47
4
Chandra Kumari :
🙏🙏
2026-11-06 08:46:25
1
Ranjithujithkumara Elukktia :
හරිනේ
2026-11-05 10:21:48
6
Sara :
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🛐🛐🛐🛐
2026-11-05 19:30:25
1
user94710179279srilanka :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
2026-11-05 20:40:00
0
komital :
amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-06 03:30:56
1
kanthijayalakshmie :
2026-11-05 14:42:29
2
chamika rangana :
Menna practical darmaya one Nam karanna puluwan Nathnam atharinna puluwan mekata sama kisima dahamak maargayak kawadawath me thun looke bhiwen na
2026-11-05 19:53:15
1
Truth Files :
NAMO.........BUDDHAYA.........!!!🙏☸️🙏
2026-11-05 16:45:45
1
HawkMasculine :
විශාකා වයස අවුරුදු 7 දීී ම අතහැරිය දේ තමයි, පලමු සංයෝජන 3!
2026-11-05 16:52:26
1
Sujeewa Lakmal :
බැදෙන තරමට දුක වැඩියි බැදෙන්නේ නැතුව හිටියා නම් අතහරින දෙයක් නෑ. අපේ ස්වාමීන් වහන්සේ. බුදු සරණයි.
2026-11-05 14:57:09
1
chamithkj :
🙏
2026-11-05 13:48:24
1
To see more videos from user @kaviquotes2005, please go to the Tikwm homepage.
Other Videos
#alhmdulillah #muslim #motivation #creatorsearchinsights
#fyp #viral #trending #relateable #repost
serenading you<3 #fyp #foryoupage #tiktokph #opm
#BalliBotMogis #TrendingReels #Foryoupage - #FYP - #ViralTikTok - #MillionViews - #TechMagic - #SmartBot - #AITrend - #RobotVibes - #Innovation
End of an era🐐🇵🇹. | Ronaldo’s letter for all Portugal fans today. || #ronaldo #portugal #fyp #footballedit an era has come to an end. Ronaldo says goodbye to all Portugal fans across the world. We will miss you forever Cris🐐❤️🩹
Makeup can improve the packaging, but it doesn’t change what’s underneath❗️ #respectfully #darkhumour #thursday #viral ADHDT STORE 🏬 LINK IN BIO☝🏾 BREAKUP REBUILD BLUEPRINT 🤓 LINK IN BIO☝🏾 Subscribe & Dm me for 1 to 1 Advice🫡
About
Robot
API
Legal
Privacy Policy