@harindu_shehan_gunathika: සද්දේ වැඩී කිය කිය rpm එක උපරිමේටම අල්ලා පස්සෙ එක්කො දඩයක් නැත්තන්ම් නඩුවක් මිනිස්සු කොච්චර අපහසුතාවට පත්වෙනවද තමන් ආසාවෙන් වාහනයක් ගන්නෙ සියලු බදු ගෙවලා හිතේ නිදසේ පදින්න එක්කො රජයෙන් මේවගේ තාක්ෂණයක් පවිච්චි කරලා දඩයක් සාදාරනව දෙන්න්න පුලුවන් වෙන්න වට පිටාව හදන්න ඔනේ නැද්ද?#srilanka #you #foryou

Harindu gunathilaka
Harindu gunathilaka
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 06:15:50 GMT
60688
4462
28
52

Music

Download

Comments

adeesha03191
_~ADEESHA ~_ :
සද්දෙ වැඩි එක ඔනෙ නැහැ රෙදිශ්ටර් කරන්න දෙන්නවනම් R1 ekakata ct 100 ekaka can ekak hari gaha gena hari yanawa
2026-11-05 12:27:37
49
priyankara.pranan
Priyankara Pranandu :
ලංකාවේ ඔහොමවත් නෑ එ අතින් මුන් සාදාරනෛ
2026-11-05 14:47:25
6
vidu..015
V I D U. 😎😈 :
ඔහොම වැරදී උපරිම අල්ලල සයිලන්සරේ ගාවට කන තියල සද්දෙ වැඩිද කියල බලන්නෙ 🥲
2026-11-05 16:20:57
0
nois6y
D I N O D 🖤 👽 :
Lankawe inna police mamala machine one nh ..kanata sadde wedi nm usavi echchri
2026-11-05 11:50:47
26
dineth.sithijaya
Dineth Sithijaya :
Lankawe police siye machine eka thinne kane meka hama police siye kenektama nema police mahaththuruth innawa
2026-11-05 12:12:22
0
sas1_ya
sas1_ya 🇦🇺 :
මන් දකින විදිහට ලංකාව පොඩී. ආවට ගියාට high capacity legal කරන්න අමාරුයි. හිතන්නකො බයික් 100000ක් පාරට දානවා high capacity . පොඩි පාරවල් තියෙන්නේ . Lane 2 පාරවල් තියෙන්නෙත් නගරබද විතරයි . Accident වැඩි . දෙනවනම් දෙන්න වෙන්නේ වෙනම license එකක් introduce කරලා high capacity පදින්න නම් වෙනම test එකක් තියලා ගොඩක් ලොකු price එහෙකට සහ අවම අවුරුදු 3ක් වත් ලයිසන් එක පරන වුනාට පස්සෙ වගේ තමා . නැත්තන් හැමෝම සල්ලි තිබ්බ පලියට බයික් අරන් කෙලගනිනේ . 🥲 අපේ අඩුම highway එහෙකවත් යන්න බෑනේ බයික් . අදාල බයික් එකේ අදාල වෙගෙකින් යන්න බෑනේ ලංකාවේ .
2026-11-05 13:41:46
5
achintha_maduka
Achintha Maduka :
Lankawe policeyata me wage ekak kana athulata set karala thiyenne. Eka nisa aulak na. 😌
2026-11-05 12:23:12
3
xxxblackking404
シャン・ディサナヤケ :
මුන් සයිලන්සර් එක දැක්ක ගමන් සද්දේ වැඩ් උසාවි 🤣
2026-11-05 13:58:21
1
ravindu_tissera
Ravindu Tissera :
සද්දෙ වැඩියි කියල ලිව්වොත් උසාවියට අරන් ගිහින් ඔප්පු කර ගන්ඩ බැරිද??
2026-11-05 16:55:20
0
mr.buddhi_28
𝗕 𝗨 𝗗 𝗗 𝗛 𝗜 🫀 :
@Sri Lanka Police use the technology !!
2026-11-05 13:32:33
2
itz___savidya
Sandaru Savidya :
@SRI LANKA POLICE HEADQUARTER
2026-11-05 12:00:09
3
madhuzhkh
|| p 💋 :
🔥
2026-11-05 09:22:38
3
mai.ya_h
Maiyah :
💯
2026-11-05 06:33:32
2
To see more videos from user @harindu_shehan_gunathika, please go to the Tikwm homepage.

Other Videos


About