@v__indy: මේ ආත්මයේ මගේ දරුවෙක් වෙලා එන්න ඔයාට බැරි වුණොත්, මතු කවදාහරි ආත්මයකදී මගේම සහෝදරයෙක් වෙලා ආයෙත් මගේ ජීවිතයට එන්න… මෙතැනින් ඉවර වුණ අපේ කතාව තවත් ආත්මයකදී හරි ලියවෙන්න ඕනේ...ඒකයි මගේ එකම ප්‍රාර්ථනාව… 💔🙏 @𝙆 𝘼 𝙇 𝙀 𝙀 𝙎 𝙃 𝘼🪽’ #vindyr #kaleeshanimneth #loveyou #creatorsearchinsights #sisterhood
Vindy_R 🦢✨
Region: LK
Thursday 05 November 2026 09:15:37 GMT
Music
Download
Comments
𝓐𝓶𝓮𝓵𝓲𝓪🌙🐬!" :
අක්ක මේ කරපුවා එක්ක අක්කට හම්බෙන ඒ දරු පැටියගේ මූණ 🥹🫶නැති උන මල්ලිගේ වගේ පේන්නම ඕනී 🥹🫶wish 🙏අනිවාරෙන් දරුවෙක් වෙලා ඉපදෙයි 🥹🫂
2026-11-05 09:25:50
380
_MALEE_🇱🇰🧑✈️ :
මේ ආත්මේ ඔයාගේ පළවෙනි දරුවා වෙලාම එයි ඔයා කවද හරි අම්මෙක් වෙන්නේ මල්ලි නිසාම වේවා!!!❤️
2026-11-05 12:20:18
119
BUDDHA STATUS 🇱🇰☸️ :
නැවත ඉපදීමක් ඉල්ලන්න එපා එයාට තවත් සසරෙ දුක්විදින්න වෙයි නිවන පතන්න
2026-11-05 13:47:23
48
udeshi :
Wish🥺🥺🥺🥺මං මෙතුවක් කරපු යම් පිනක් ඇත්නම් ඒ බලයෙන් මේ ආත්මෙදිම ඒ මූන එක්කම ඔයා ගාවට එන්න ඕන මතක ඇතුව එදාට photo එකක් දාන්න අපිටත් හිත හදාගන්න❤️❤️❤️
2026-11-05 14:24:17
23
✝️♥️𝙲𝙷𝙰𝙻𝙰 𝙶𝙸𝚁𝙻♥️✝️ :
අනිවාර්යයෙන් එයා ඔයා ගාවට එයි අක්කා ඔයාගෙ කුසටම 🥺🙏
2026-11-05 09:21:01
36
⫷.....UMA ....⫸ :
අඩු වයසින් ජීවිතය නැති වෙන කිසිම කෙනෙකු ආයෙ පතන්න එපා මැණික ආයෙම ඒ වේදනාව දරන්න වෙනවා මොකද කර්මයට අනුව තව ආත්ම කීයක් අඩු වයසින් ජීවිතය නැති වීමට නියමිතද දන්නෙ නැහැනෙ.. මගෙ හස්බනුත් නැති උනේ අවුරුදු 25 න් ..මටත් මේ ගැන දැන ගන්න ලැබුණෙ බණකින් ❤️🩹🥺
2026-11-08 04:08:13
2
jayani nim :
මටත් මේ වගේම මල්ලි කෙනෙක් ඉන්නවා මේ video දකින වාරයක් ගානේ පපුව පුදුම විදියට පිච්චිලා යනවා අයේ කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා! කවදාවත් කිසිම දවසක දැකල නැති අපිට මේ තරම් දුකක් දැනනවනම් ඔයාට කොහොම දුකක් ඇත්ද මා විසින් සිදු කරල තියෙන කිසියම් පිනක් තියෙනම් ඒ පින් ඔයාගේ මල්ලිට අනුමෝදන් වෙලා උතුම් නිවන් සුවයම ලැබේවා!
2026-11-08 03:55:31
3
R a v i Y a :
ඉපදෙන දරුවා කොල්ලෙක් උනොත් කලීශ ලියලා නම දාන්න ❤️
2026-11-05 23:02:02
6
V🍁🌈️ :
අනිවාරෙන්ම ඒ ප්‍රාර්ථනය ඉශ්ට වෙන්නම ඕන🥺🙏අපෙත් ප්‍රාර්ථනාව ඒ රූපෙම අරන් පුංචි පැටියෙක් ඔයාලගෙ පවුලට එන්න ඕන🙏🙏🙏
2026-11-05 11:28:11
7
Jk💜️ :
බුදුසරණයි නිවන් සුව ලැබේවා මල්ලි 🥺🙏
2026-11-07 03:45:23
2
nima_boy83 :
එයාගෙ සොහොන කොහෙද තියෙන්නෙ අක්කෙ මටත් මේ මල්ලි වෙනුවෙන් පහනක් හරි පත්තු කරන්න හිතුනා🥺
2026-11-05 09:53:00
11
කඳුලකි ජීවිතේ :
අඳුරන්නේ නම් නෑ ඒ උනාට ගොඩක් දුකයි ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා 😭🙏🙏
2026-11-07 15:21:29
1
𝑯𝒊𝒅𝒅𝒆𝒏 𝑬𝒄𝒉𝒐💜️ :
🙂 මල්ලි නැති ජීවිතයක් මට නම් හිතාගන්න බෑ.කොච්චර රන්ඩු උණත් නැතුව බෑ
2026-11-06 12:18:15
3
Chuty 🌕🧚🍃 :
ammoh mata hithaganna baha mage Malli nathi kalekata inne kohomda kiyala man eka heenekinwth hithnne nehe oya oma innw kiynneth kochchr loku daraganimak d kaleesha oygem lamayek wela ipdenn oni 🥺💗 A wish 🙏
2026-11-06 07:10:08
3
💖liyana💖 :
ane kalisha aiya oyagema daruwek wela ipadenawa akke[Teary eyed]
2026-11-05 16:17:45
5
curly_angel💕 :
Mata akkage malli gana video balanna ba🥺matath malli kenek inne Deiyane daraganna amarui me wage video 💔
2026-11-10 05:56:16
1
𝑵𝑰𝑷𝑼..💞 :
🥺🥺
2026-11-06 01:35:14
2
мѦ﹩ℌї ﹩ѦηкѦℓ℘ѦηѦ💕💞 :
🥺🥺
2026-11-06 16:56:55
1
Nirosha :
ඔයාගේ දරැවෙක් වෙලා එයා ආපහු මේ ආත්මෙම ඔයා ළඟට එනවමයි ♥️🙏
2026-11-05 16:33:55
1
DINU🧸 :
🥺
2026-11-06 15:08:38
1
විහංස පුතා ❤️❤️❤️ නිලු නිලු :
2026-11-06 06:31:52
1
Dew 🪽 :
Me dagonne cemetry ek ned...මමත් ගිහින් පහනක් පත්තු කරලා එන්නම්...කමක් නෑ නේද...මන් ආදරේ කරපු සුරංගනාවිත් මාව දාලා ගිහින් මාස 3යි..😔💔🙏
2026-11-08 05:23:37
1
S!🧸 :
mge bday eka dawasemai eyath🥺
2026-11-06 12:30:04
1
🅢︎🅐︎🅓︎🅗︎🅤︎ 🌸 🅜︎🅰❤️ :
අනිවාර්යෙන් ම... මැණික ඔයා එන්න ඕන අක්කා ලගට.. 😳😳
2026-11-05 11:20:43
2
ᥫ᭡𝐑ꪮꪮ𝘴ꪗꪗ✌︎✰ᥫ᭡🎀🫧💋... :
අනේ අපේ කෙල්ලගේ පණ ටිකනේ 🥹💗.
2026-11-06 08:25:48
1
To see more videos from user @v__indy, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.