@tharinduattanayake: සාමාන්‍ය අය නොදන්නා තන්ත්‍ර විද්‍යාවේ අතිශය බියකරු ගණ දෙවි ස්වරූපය 🐘 🌺 #ganapathi #ගණදෙවියන් #ගණදෙවියන්ගේ_පිහිටයී #tantra #creatorsearchinsights

Tharindu Attanayake
Tharindu Attanayake
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 11:30:00 GMT
141795
12079
133
874

Music

Download

Comments

shanu99dil
Neha Dil11:11shanya🧿✨️🪬 :
අයියේ ගනදෙවියන්ගෙ වරම් කියලා තියෙනවා ද , අරූඩ තත්ව වගේ එහෙම තියෙනවාද අහලා තියෙනවා ද
2026-11-05 13:00:28
18
kavishka.dilhara74
Kavishka Dilhara :
මන් ඝණ දෙවියන් කොහෙ ගියත් වැදලා ගථාවක් කියලා යන්නෙ අද වෙනකන් කිසිම කරදරයක් වෙලා නෑ..
2026-11-05 13:50:27
197
irugalabandara1
irugalabandara :
ඔවි අනිවාර්යයෙන්ම ,ගණපතියන් ගේ උග්‍ර ස්රූපය සම්බන්ධ ව සහ මන්ත්‍ර මගේ ලග තිබෙනවා , ඒ සම්බන්ධ වසර ගණනාවක් පැරණි පුස්කොල පොත් අපේ පාරම්පරාවෙන් ලැබුණු එවා පරිස්සමට තිබෙනවා, ඒ විතරක් නෙවෙයි, මිට කලින් කාලී මෑනියන් ගැන ඔබ කරපු video එකේ නොකීයුණු දරුණු පැත්තට සම්බන්ධව සහ බොහෝ බලගතු මන්ත්‍ර සහ ඇය හා සම්බන්ධ වෙන්න අතීශයෙන්ම අපහසු මාර්ගය යන ආකාරය ඉතා නිවැරදි ලෙස පෙන්වා දුන් ග්‍රන්ථ තිබෙනවා. ලොකුම දුකක් තිබෙනවා සහෝදරයා , ලංකාවේ මෙි දෙවල් ගැන කිසිම අවබෝධයක් නැතිව බොරුවට වරම් වරම් ගගා tiktok වල වැළලෙන පිරිස මෙවා විකුණාගෙන කනවා.
2026-11-05 12:09:40
41
shanpradee2
shan 🌿 :
මිත්‍යා දෘෂ්ටි
2026-11-05 16:49:27
12
dobby_the_free_elf4
Sew :
Coincidence ද කියන්න දන්නෙ නෑ. මට විසඳගන්න උවමනාව තිබ්බ ලොකු ප්‍රශ්නයක් තිබුන. දවසක් ගණදෙවි කෝවිලක් pass කරල යනකොට මම නිකමට හිතින් වන්දනා කරල හිතුව දෙවියනේ මට අද ඇත්ත පෙන්නලා දෙන්න කියල. හිතල තප්පර 30ක් යන්න ඇති අවුරුදු හතරක් තිස්සෙ හිතා ගන්න බැරිව තිබුන දෙයක් ඇස් දෙකටම පෙන්නලා දුන්නා
2026-11-05 14:58:35
71
naween_dhananjaya
Naween_Dhananjaya :
2026-11-05 14:51:51
256
anju16701
anju🩷 :
ඩමෘක ගනපති අඝෝර ගනපති 🙏 ඕම් ශිව පුත්‍රාය නමහා 🙏
2026-11-13 04:19:52
1
t_h_i_l_n_a_
Thilina_Ranjitha :
ඔව් ඒක හරි ගණපති කියන්නෙ ප්‍රථම පූජ්‍ය දෙවියන්. සියලු දෙවියන්ගෙත් දෙවියන්. කිසිම දෙවියෙකුට නතර කරන්න බැරි බලයක් ගණේශ්ට තියෙනවා. මම ගණේශ්ගේ ප්‍රබල බැතිමතෙක්. මෙය සත්‍යයක්. හොදට හොදයි වගෙම තමා ගනේශ් රෞද්‍ර වුණාම. එක ඇගිල්ලෙන් ලෝකය හොල්ලන්න පුළුවන්.
2026-11-05 15:59:31
19
kendra960126
Kendra :
ඔව් විශ්වාස කරනවා...
2026-11-13 14:38:57
0
rachee285
RACHEL👣🧿 :
Bro ur contents are next level
2026-11-06 13:08:38
4
shanthakumar532
එස් කේ :
බයිලා ඕනේ නෑ...අපි මිනිස්සු,පව්කාරයෝ....ඒ දෙවි අය....එයාලා හොඳයි...ඒත් අපිට නොවරදින්න නම් එයාලා සැරට කියලා දෙනවා.එච්චරයි
2026-11-05 14:21:46
15
gdinisuru
Dinisuru Kadupul Gajanayake :
Durmuka ganapati ❤️
2026-11-05 11:38:05
13
vider.1k
V I D E R ♙ :
2026-11-07 01:26:32
3
indrajithsri123
IndrajithSri_ :
වාම තංත්‍ර කොහොමත් දරුනුයි..
2026-11-09 23:41:45
1
kaviya.learning
Kaviya Learning 🌟 :
ගණදෙවියන් මමත් විශ්වාස කරනවා ඒක අන්ධ විශ්වාසයක්වත් මිථ්‍යාවක්වත් නෙමේ. කවුරුහරි විශ්වාසෙන් අවංකව ගණදෙවියන් වෙත ආදරෙන් වන්දනාමාන කරනවානම් ඒක සත්‍යක් . ගණදෙවියන්ගේ බලය සත්‍යක් දැන් ගොඩකාලයක් ඒ කියන්නෙ අවුරුදු 10 වඩා ගණදෙවියන් වන්දමාන කරනවා.පිං දෙනවා ඇත්තටම ඒ වන්දනාව සත්‍යක්........ ගණදෙවියන් කියන්නෙ හරි ලස්සන ශ්‍රේෂ්ඨම නුවණක්කාර දෙවියෙක් ගණදෙවියන්ට ආදරෙන් අවංකව වදිනවනම් අනිවාර්‍යෙන් ගණදෙවියන් පිහිට වෙනවා....🙏🪷🌟❣️ඕම් ශ්‍රී ගනේෂාය නමහඃ !!!!!!
2026-11-09 02:53:06
2
dumidajayadewa
Duminda :
https://vt.tiktok.com/ZSpMAT5k7/
2026-11-06 17:22:36
2
shanu99dil
Neha Dil11:11shanya🧿✨️🪬 :
ඒ කියන ගනදෙවියන්ව වදින්න හොද නැද්ද, එයාව වදිනවා නම් වදින්න ඕනේ කාලී දෙවියන් වගේ ද , වැරදි කරන අයට වැරදි දෙවල් වලට හතුරු කරදර වලට දඬුවම් දෙන කෙන්ක් ද
2026-11-05 13:02:50
2
irugalabandara1
irugalabandara :
ලංකාවේ බහුතරයක් මෑත කාලයේ දෙවියන් ගැන, යමි ශක්තින් ගැන , යන්ත්‍ර ගැන මන්ත්‍ර ගැන, තන්ත්‍ර ගැන උගන්වන බොහෝ ගුරුවරු නිසි ආකාර දැනුමකින් පොහොසත් වෙලා නෑ. සියල්ලම මුදළට අලෙවි කරනවා. ඔබ යම් අධ්‍යනයක් කරලා මෙවා කතා කරන එක ගැන මම සතුටුයි , හැබැයි ඉතාමත් කල්පනාවෙන් ගොඩක් අය සමහර කරුණු අරගෙන විකෘති කරලා ඒ හරහා ඔවුන් ගේ බඩ වියත රැක ගන්න කටයුතු කරනවා , ඒකට අපි කැමති නෑ. ඒ නිසාමයි මෙවා ගැන අපි කතා කරන්නේ නැත්තේ . පාරම්පරික සියළු දේ තිබිලත් නිහඬව අපේ කටයුතු කරගෙන ඉන්නේ .
2026-11-05 12:34:02
10
grafixo_sl
Grafixo_SL :
මම දෙවියෝ, හොල්මන් කියන දෙක විශ්වාස කරන්නේ නෑ. මගෙ type එකේ උන් ඉන්නවද
2026-11-07 08:22:41
6
ravindh112
Ravindhu :
❤️
2026-11-05 12:11:50
6
nalin_shadeesha
නලීන්_SHAdeesha___… :
🙂
2026-11-06 08:24:01
2
s210719
Dārilaros Soft villain 🖤 :
2026-11-06 14:32:35
1
ha.n.zi.di.l.z
Ha N zi ❤️ Di L z :
කොහොම හිටියත් ගනේශ් මට ඉන්න ලොකුම ලගම කෙනා
2026-11-05 14:43:17
3
xfrozen7
Account not found :
2026-11-05 22:17:51
1
kavi_hettiarachchi1
Kavi N Da Hettiarachchi :
මට හීනෙන් පෙනිලා තියේනවා...😌
2026-11-05 12:48:37
2
To see more videos from user @tharinduattanayake, please go to the Tikwm homepage.

Other Videos


About