@sachi_bookz: මේක මට සෑහෙන්න related quote එකක්..! හේතුව මම සෑහෙන්න සැහැල්ලුවෙන් ජීවත් වෙන මනුස්සයෙක් උනත් කෙනෙක් කියන චූටි කතාවක් ගැන උනත් මම සෑහෙන්න හිතනවා... විහිලුවටනෙ කිව්වේ කියලා කිව්වත් සමහර වෙලාවට ඒවා ඇත්තටම විහිලුද නැතිනම් හිතලාම කිව්වාද කියලත් මම මගෙන්ම අහන වෙලාවල් ඕනි තරම් තියෙනවා... විහිලු කලාට කමක් නෑ.. ඒත් විහිලුවට කිව්වේ කියලා කියන සමහර දේවල් වලින් ඇත්තටම ඒ කෙනාට hurt වෙන්න පුලුවන්... ගොඩක් අය ඉස්සරහ කෙනෙක්ව දිගටම විහිලුවට ගන්න එපා... ඔයාලට ඒකෙන් විනෝදයක් ලැබුනත් අර විහිලුවට ලක් වෙන කෙනා හිනා වෙලා හිටියත් හිත ඇතුලෙන් පිච්චෙනවා වෙන්න පුලුවන්..! . ඒක නිසා ව්හිලුවට කිව්වෙ කියලා පිරිසක් මැද එකම කෙනෙක්ව bully කරන්න එපා ❗️ -sachi_bookz- . 📖forget me not | #sachi_bookz #bully #forgetmenot #viral #srilanka

Sachi_bookz.🤍ᥫ᭡
Sachi_bookz.🤍ᥫ᭡
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 10:52:28 GMT
1317
137
4
5

Music

Download

Comments

shehani_2004
𝘏𝘉 𝘙𝘖𝘚𝘌 ♡ :
💗
2026-11-05 12:23:12
0
anji_2002_4
Anjalee _📖🖤 :
❤️
2026-11-05 18:13:28
0
nihimzaa
Pages By Nishi 🌷 :
❤️
2026-11-07 05:57:22
0
To see more videos from user @sachi_bookz, please go to the Tikwm homepage.

Other Videos


About