@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 15:34:07 GMT
58684
1579
40
136

Music

Download

Comments

asanka0727
💚☟ m𝕒𝓃𝕁𝕦 ᵃ𝕊ᵃ 🐣♣ :
මාලිමාවත් මෙතනින් ඉවරයි...! ඒමද ....? 😅
2026-11-05 19:03:58
22
m.g.c458
m g c :
මේ පොලිමේ ඉන්න එක මනුස්සයේක් වත් මාලිමාවට ඡන්දේ දෙන්නෙ නැ
2026-11-06 03:05:09
0
rangaa437
userz74oluuz1y :
මාලිමාවෙ අවසානය ලගයි
2026-11-06 01:05:27
2
chandra.ranepura
දඟකාර සුරතලි :
තව ටික දිනකදි නිරුවතින් යන්නත් වෙයි පරිස්සමෙන් මෙහෙම දුක් විදින රටක් තව නැහැ
2026-11-05 17:57:13
9
devika7353
Devika :
හොද වැඩේ වෙනසක්නේ පැතුවේ ........ මේ තමා වෙනස......
2026-11-05 20:12:25
9
_p_a_t_h_u_m_b_o_y_
පැතුමා ...🌸 :
ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න 😊
2026-11-05 15:54:20
13
me_na_x
MeEnA_さん :
මුන්ට වෙබ්සයිට් එකක් හදාගන්න බෑ හැබැයි බදු නම් ගහනව උඩ තියාගෙන 😭😂
2026-11-06 02:47:45
0
the_biggie00
Inamulthebigman :
Meka auto Wayasa 18 ta wadi tin number issue karala nam , loku ganudenuwaka id number eka gahanakotama tin number eka watena widihata system eka hadanna oney , tin number eka post ekak yawwanam hari
2026-11-06 02:18:33
1
_t.n.t_gustas_tu
🤟_T.N.T_Gustas tu'🤟 :
මෙයාලටත් බෑ
2026-11-05 23:34:08
1
nishwn12
Nish :
හැමෝටම නැතුව සේවාවන් ලබා ගන්න අනිවාර්ය කරන්න තිබ්බේ. ඒත් ලංකාවෙ මිනිස්සු එක්ක බෑ ඕන අයට වඩා ඕන නැති අයට තමයි ඉස්සෙල්ලම ඕන වෙන්නේ. ඒ හින්දා මොන Pilot Program එකකට උනත් කෙලවෙනවා. ලංකාව අවුරුදු 20ක් විතර පිටිපස්සෙ ඉන්නේ. ඉන්න මිනිස්සු හින්දා ඒක අවුරුදු 21ක් වෙනවා මිසක් කවදාවත් 19ක් නම් වෙන්නෙ නෑ.
2026-11-06 01:06:29
0
pramuddarshana
Pramud Darshana :
අවුරුද්දක විතර ඉඳන් ටින් එක හදාගන්න කිව්ව අන්තිම දවසේ හැමෝටම තදියම හැදුනේ 😂😂. එක්කෝ වේලාසන හදාගන්න ඕනේ. නැත්නම් හිමීට වෙලාව අරගෙන හදාගන්න ඕනෙ.
2026-11-06 02:27:12
0
user9837405455944
කුමාරි 😍 :
අනෙ අම්මෝ ලංකාව දැම් නම්
2026-11-05 20:49:50
0
randypereira475
Randy :
JVP එකට දුර දකින නුවණක් නැහැ [Cool]
2026-11-05 23:05:42
0
user39996594267050
SNGER12 :
එළ
2026-11-05 16:07:12
0
pathum02697
||_~ පැතුම් ~||💫🐻‍❄️ :
Tin
2026-11-06 00:37:11
0
shan19637
SHAN. :
2026-11-06 02:03:59
0
sajithgamage1
sajithgamage1 :
තමන් උපයන ආදායමට ඇයි මිනිස්සු බදු ගෙවන්න ඔච්චර බය.. රටට බදු ගෙවනවනම් ආඩම්බර වෙයල්ල බන් අඩන්නේ නැතුව..
2026-11-05 20:34:54
4
ishan.sandaruwan51
SHAN MOBILE :
ඇත්තමයි මහ ගූ රටක්
2026-11-05 18:14:05
1
htakmara035
නොහැක්කත්,නොමත,, :
ටිං එක,ලැබුනා, අරන් යමල්ලා,හිගාකන්න,,අැයි ගෙවන්න ඔන, පොලියට සල්ලිගත්තවගේ, ,ඉදිරියට බලන්න,ටිං වැටිිඑක,,හොයල බලල කියන්නෙ , මට දෙසපාලනයක් වැඩක්නැ, ,ටිං එකෙන් තමයි,,අන්ඩුව ගෙදරයන්නෙ,
2026-11-05 17:41:52
2
userxvw20egpwl
꧁✿Y❤️uGa☆꧂🙃 :
F&@k
2026-11-05 18:38:57
1
rashendgehansa1
Rashend Gehansa :
ඊලගට Tin එකත් අකුලන් යන්න තමා තියෙන්නේ 🤦
2026-11-05 15:41:04
1
sudda20830
sudda :
දැන් සැපද 😭😭😭
2026-11-06 02:36:58
0
gihanweerasinghe3
සංජය :
මෙච්චර තාක්ෂණයක් තියෙනවා හෙන ගහනවද ඔන්ලයින් තමන්ට හදා ගන්න පුලුවන් විදියටම තිබ්බා නම් ඒකත් බොලොක් දැං
2026-11-06 00:46:54
0
lasantha.premakeer
Lasantha Premakeerthi :
මීනිස්සුන්ව රස්තියාදු කරවනවා..නෝන්ඩි වෙනවා..😪😪🤣
2026-11-06 01:42:48
0
udara_89
මලිත් උදාර :
ඔන්ලි කෙජ් ඉන්ද කේජ් කවුංට් ද කොලම්... හිට් ද හෙඩ් සේම් ඈඅස් පොසිබල්
2026-11-05 17:11:58
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About