Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shaa.sha00: මන්දෝදරි වගේ🩷 ...රාවනා🔥මන්දෝදරි.... #ravana #yash #trending #viralmusic #ti̇ktok
~𝐒𝐡𝐚𝐚 𝐒𝐡𝐚~
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 16:03:48 GMT
80898
9022
133
316
Music
Download
No Watermark .mp4 (
0.91MB
)
No Watermark(HD) .mp4 (
1.17MB
)
Watermark .mp4 (
0.91MB
)
Music .mp3
Comments
Ishara Udaya :
රාවනාගෙ දුව තමා සිතා රාවනාගෙ සහොදරියගෙ නහය කැපුවෙ ලක්ශ්මන් එකට සිතා ලංකාවට ගෙනාවෙ අම්මා මන්දොදරි පෙන්නන්න රාවනා ගැනියෙක් උස්සන් අවා කියලා කොටවන්නෙ වීබීශන රවනා මරන්න බැ අමරනියයි මන් දන්න විදියට මෙ 𝐟𝐢𝐥𝐥𝐦 එකෙ රාවනාට අසාදරනයක් වෙලා තීයෙ නම් එකට විරුද්ද 𝐟𝐢𝐥𝐥𝐦 එකක් ලංකාවෙ කරන්න ඔනි මගෙ අදහස😊
2026-11-07 02:32:44
74
Umesh 💸 :
වෙන අයට දුශ්ටයෙක් උනත් සර්ව සාධාරණ මනුස්සයෙක් වෙන්න 💜
2026-11-09 02:17:57
9
Wolf Predator :
ලෝකෙට නෙවේ bn. ඉන්දියාවට විතරයි.
2026-11-06 21:01:41
32
Dhanuka Sandaruwan :
වාල්මිකීගේ රාමායනෙ විතරයි රාවනා දුශ්ටයා වෙන්නෙ
2026-11-06 19:24:54
59
chamika vibhashana :
වැරදිකාරයෙක් කලේ වාල්මිකීනෙ .අනික් රාමායන පොත් වල එහෙම කරල නෑ
2026-11-08 04:08:19
0
dr.priyanuwan.සිංහරාජ වෙදමැදුර :
:Sri Lanka's King Ravana has always been a hero 🇱🇰
2026-11-09 00:02:13
0
tkhit886 :
මොනවා වුණත් අපේ උංට වඩා ඉංදියාවෙ උන් පිළිගන්නවා අදටත් උන්ට පරාද කරන්ඩ බැරි ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ලංකාවෙ හිටියා කියලා..විභීෂණ වගේ ද්‍රෝහියෙක් නොහිටියා නම් රාමට කවදාවත් රාවණ පරාද කරන්ඩ බෑ..ඉංදියාව අදටත් මහා රාවණාට බයයි..🥰🥰🥰
2026-11-07 18:11:39
11
the_traveler_92 :
තාමත් බයයි… එච්චරයි❤️
2026-11-07 09:49:30
26
Danush👁️🗨️ :
රාවණා ඉපදෙද්දීම කියනවා ඔහු දෙවෙනි වෙන්නේ ගෞතම බුදුන්ට පමණයි ඒ වගේම මන්දෝදරියගේ ආදරය දෙවෙනි වෙන්නේ යශෝදරාවන්ට පමණයි 🥹❤️🩹
2026-11-09 03:15:31
0
Gayani :
ඔයා හරි, ඒත් මේකේ කොටසක් නිවැරදි නෑ,,රාවණා රජු ලෝකෙට වැරැද්දක් කරලා නෑනේ.. එයා අරන් ආවෙ එයාගේ ලෙයින් උපන් දියණිය සීතාව..😊
2026-11-06 12:50:19
8
_AXꪜ8M™_ :
රාවණ vs රාම, ලක්ෂමන්, සුග්‍රීව, හනුමාන්, අංගද, ජාම්බවන්, නල සහ නීල, කෝටි 21,000+ වැඩි සේනාව 😪
2026-11-09 03:07:50
0
༆ᵇᵃᵈ ⃙ 𝚔𝚊𝚟𝚒༻ :
රාවණා කියන්නේ සක්විති රජෙක් ඉන්දියාවට විතරය් දුෂ්ට වෙන්නෙ මොකද රාවණාගේ අක්ක තමා සීතා කියන්නේ එයාව රාමගේ එක්කෙනෙක් තමා බදින්නේ ඊට පස්සේ සීතව එයා අතඅරිනවා ඊට පස්සේ රාවණාට ඇවිල්ලා සීතා කියනවා කිවුවට පස්සේ තමා රාවණා රජුට තරහ ගිහිල්ලා රාමව මරන්න යන්නේ
2026-11-07 00:50:32
11
Toothness😈 :
වීරයෙක් උන ලෝකේ සෙර්ස්ටතම දුශ්ටයා ❤️🗿
2026-11-07 14:55:23
9
Thush 😈 :
රාවණා කියන්නේ වැඩ්ඩෙක්🥰
2026-11-09 08:08:08
0
Av ! 🤍 :
තුන් ලෝකෙට අදිපති
2026-11-08 11:10:59
1
Dev | டேவ் :
දශාවන් රාවණා [Fire]
2026-11-07 07:21:43
8
Vlog with සිතූ 🤗 :
ලෝකෙටම එයා හරි ඉන්දියාව විතරයි එයා වැරදී කියන්නෙ ඒ කියන්නෙත් ඇත්තටම වැරදි නිසා නෙමේ උන්ට රාවණ එක්ක හැරෙන්නවත් බැරි නිසා
2026-11-07 15:58:27
5
Aneesha bhanu :
සුපර්නිකාගේ නහය කපපු තරහට තමා සීතාව අරන් ගියේ. ජෛන් රාමයනේ හැටියට සීතා අපාගත උනාලු රාම්ගෙ තපසට බාදාකරාට රාවනා මැරෙන්නේ සීතාගෙ අත් දෙක උඩ රාවන් මැරුවේ ලක්ශමන් ඔහොමයි ජෛන් රාමායනේ තියෙන්නෙ
2026-11-07 10:01:16
2
Promod deshappriya :
සිංහලේ රජු♥️♥️
2026-11-06 19:18:35
7
sithum_boy :
🤍🙏එයා කොහෙද ලෝකෙට වැරැදි කාරයෙක් උනේ ,මෙයා ගැන පිට රට පොත් වල ලියවෙද්දී අපේ රට අය ????
2026-11-08 03:25:29
0
Riya **(🌸🇱🇰🇦🇪🌸)**Riya :
rama saka karaddi rawana athinwath alapu nathi watina raju rawana.♥️🌸♥️itin thawath kenek pawasanenam rawana waradikaruwek bawa ma pilu nogana ekama karuna rawana tharam shakthimath edirhara rajawaru thawamath pahala vi nomatha♥️🌸♥️🌸♥️🌸♥️
2026-11-07 06:50:49
2
𓂀 𝕎𝕒𝕟𝕤𝕙𝕚_𝕩𝕩 ⚽ 𓂀 :
2026-11-08 10:43:25
1
LAKSHIRI ROHSAN :
මා අනුභව කරන දෙය මගෙ රට වැසියනුත් අනුභව කල යුතුයි, මා සිටින්නෙ රං මහලකනම් මගෙ රට වැසියනුත් සිටිය යුත්තේ රං වලින් නිමවු රං මහල් වලය....රාවනා එච්චර රට වැසියන්ට කරපු නිසා තමයි කවුරුත් පාවා දුන්නෙ නැත්තෙ..පාවා දුන්නෙ තමන්ගෙම සහෝදරයා රජ කම ගන්න, නැත්තන් මරන්න තියා හිතන්නවත් බැරි චරිත..❤️
2026-11-07 10:41:31
5
To see more videos from user @shaa.sha00, please go to the Tikwm homepage.
Other Videos
KO NGHE HƠI PHÍ 😍 || SỬ DỤNG TAI NGHE ĐỂ CÓ TRẢI NGHIỆM TỐT NHẤT 🎧 || #xuhuong #nhachay🎧 #nhacremix #nhachaymoingay🎧 #nghenhacvuive
Screws love food too much 😂 #trinidad_kidstiktok #caribbeantiktok_🇹🇹🇿🇦🇯🇲🇦🇬🇻🇨🇧🇷🇬🇩🇺🇸🇱🇷 #trend
#wallpaper #fyp #wockst★rz
Amo touss 😃
About
Robot
API
Legal
Privacy Policy