@naveon07: “ මං පණ දීගෙන ආදරේ කරපු මිනිස්සු අද මං ළඟ නෑ නවී, අර කතාවට කියනවා වගේ අපි ළඟ ඉතුරුවෙන්නෙ මතක විතරයි. ඉස්සර මට මතකයි මට අදාළම නැති, ඒත් මං ආදරේ කරන මිනිස්සුන්ට අයිති ප්‍රශ්න මං මගේ කරගෙන ඒවට විසඳුම් හෙව්වා. ඒවට උත්තර හම්බුණා, එයාලා සතුටු වුණා මං නිසා. ඇත්තටම මාත් හරි සතුටින් හිටියා. ඒත් ඒ හැමදේම තාවකාලිකයි. අද ඒ මිනිස්සු මං ළඟ නෑ, ඉතින් ඒ සතුටත් මං ළඟ නෑ. දන්නවද නවී අපි කරන මෝඩම දේ තමයි, අපේ සතුට තීරණය කරන්න වෙන මනුස්සයෙක්ට ඉඩ අපි විසින්ම දීලා තියෙන එකයි. කිසිම ප්‍රශ්නයක් නැත්නම් ආයෙ සතුට කියන දේ හොයන්න යන්න එපා, ප්‍රශ්නයක් නැති එකම ජීවිතේ සතුටක්. ඔන්න ඔය දේ කාලෙකට පස්සෙ මට තේරෙන්න ගන්නවා. ඉතින් සමහර දේවල් තේරෙද්දි කාලෙ ගොඩක් ගිහින් ඉවරයි. ඇත්තටම ඒවා තේරුණා කියලා දැන් කරන්න දේකුත් නෑ ! “ ✨🤍 Navéon ♛ Excerpt - පොඩී

𝓝𝓪𝓿é𝓸𝓷 ♛
𝓝𝓪𝓿é𝓸𝓷 ♛
Open In TikTok:
Region: LK
Thursday 05 November 2026 16:28:19 GMT
3249
462
0
40

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @naveon07, please go to the Tikwm homepage.

Other Videos


About