@oumyta53:

⚜️Oumyta⚜️
⚜️Oumyta⚜️
Open In TikTok:
Region: ML
Thursday 05 November 2026 20:21:14 GMT
10160
1178
56
39

Music

Download

Comments

bugembe.helping.h
Bugembe Helping Hand Foundatio :
dia do have a crush
2026-11-06 09:18:28
0
soulby98officiel
Bmg soulby💪🇲🇱 :
waouh oumyta tv ♥️quel dance
2026-11-05 20:29:31
1
user2123481006551
sekhof :
qu'est-ce que bobarabi Boulogne est-ce que c'est bon
2026-11-05 20:28:00
1
diack1398
diack :
😂😂🥰🥰🥰 omyta la diva 🥰
2026-11-13 23:13:28
0
boubacarsaounera3
YOUGO SAOU :
oumou capitaine
2026-11-05 20:25:27
2
dieu11172
DIEU :
madame tu as vu dès
2026-11-06 08:47:50
0
ouedraogoibrahim74
ouedraogoibrahim653 :
2026-11-05 20:39:41
1
sefa.dabre4
dembele :
2026-11-05 20:31:16
1
kappaflo3
Crézi tronpa :
🥰🥰🥰🥰🥰🥰
2026-11-08 10:53:11
0
kappaflo3
Crézi tronpa :
❤️❤️❤️❤️❤️❤️
2026-11-08 10:53:06
0
kappaflo3
Crézi tronpa :
💙💙💙💙💙💙💙💙
2026-11-08 10:53:00
0
auguste8315
Auguste :
🥰🥰🥰
2026-11-06 16:38:08
0
user.vaan
Only God :
🥰🥰
2026-11-07 10:12:07
0
peno217
peno :
merci de me répond je t'es laisser un message ma chérie en inbox🥰🥰🥰merci beaucoup bisous
2026-11-05 20:28:06
1
user9748753038521
Isaac lenzo :
Dieu t'aime ya un ventilateur en y'haut
2026-11-05 22:12:39
0
vieuxsissoko8
Vieux sissoko :
🙏🙏🙏
2026-11-05 21:27:22
1
user2123481006551
sekhof :
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
2026-11-05 20:28:57
2
abdou.diallo443
Abdou 😎 ivo 😎Diallo :
😋
2026-11-05 20:56:55
1
user7330107435440
user7330107435440 :
🥰🥰🥰
2026-11-06 00:19:59
1
hamidousidibeh
Hamidou Sidibeh :
🤣🤣🤣
2026-11-05 20:40:31
1
kabore.michael8
Kabore Michael :
🥰🥰🥰
2026-11-05 21:25:00
1
vieuxsissoko8
Vieux sissoko :
👍
2026-11-05 21:27:20
1
papahassan062
FARIDATH YAO 🇲🇱 :
🥰🥰🥰🥰🥰
2026-11-05 20:30:02
1
To see more videos from user @oumyta53, please go to the Tikwm homepage.

Other Videos

ඔයා Test එකක් ලිව්වද? හැබැයි ඔයා බලාපොරොත්තු වුණු ලකුණු ප්‍රමාණය ලැබුණේ නැද්ද? එහෙම වුණාම ඔයාට මොනවාද හිතෙන්නේ? “මට මේ Subject එක බැහැ.” “මම කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ.” “අනිත් ළමයින්ට හොඳ ලකුණු තියෙනවා. මට විතරයි බැරි.” කියලා හිතෙනවා නේද? හැබැයි මම අද ඔයාට කියන්න කැමතියි, එක Test එකකින් ඔයාගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ නැහැ. A/L කියන්නේ එක Test එකකින් ජයගන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඒක දිගු කාලීන සූදානමක් අවශ්‍ය ගමනක්. ඒ නිසා ලකුණු අඩු වුණා කියලා කලකිරෙන්න එපා. ඒ වෙනුවට මේ දේවල් කරන්න. පළමුවැනි දේ – ඔයාට වැරදුණු තැන් හඳුනාගන්න. Test එකේ Paper එක නැවත අරගෙන බලන්න. ඔයාට ලකුණු අඩු වුණේ ඇයි? පාඩම හරියට තේරුණේ නැති නිසාද? Theory මතක තිබුණේ නැති නිසාද? ප්‍රශ්නය හරියට තේරුම් ගත්තේ නැති නිසාද? නැත්නම් වෙලාව කළමනාකරණය කරගන්න බැරි වුණු නිසාද? මුලින්ම හේතුව හඳුනාගන්න. දෙවැනි දේ – වැරදුණු ප්‍රශ්න නැවත කරන්න. විශේෂයෙන්ම Accounting වගේ විෂයකදී වැරදුණු ගණන් නැවත හදන්න. Economics වලදී වැරදුණු සංකල්ප සහ ප්‍රස්තාර නැවත ඉගෙනගන්න. Business Studies වලදී අමතක වුණු කරුණු සහ වැරදි පිළිතුරු නැවත අධ්‍යයනය කරන්න. උත්තරය විතරක් බලාගන්න එපා. ඒ උත්තරය ලැබෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. තුන්වැනි දේ – ඔයාගේ දුර්වලතා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න. ඔයාට හොඳට පුළුවන් පාඩම් නැවත නැවත කරනවාට වඩා, අමාරු පාඩම්වලට වැඩි අවධානයක් දෙන්න. හැබැයි අනිත් පාඩම් අමතක කරන්නත් එපා. හතරවැනි දේ – ඔයාගේ ප්‍රගතිය සසඳන්න. අනිත් ළමයින්ගේ ලකුණු එක්ක ඔයාගේ ලකුණු සසඳන්න එපා. ඔයාගේ කලින් Test එකේ ලකුණු එක්ක මේ Test එකේ ලකුණු සසඳන්න. ලකුණු වැඩි වෙලාද? අඩු වෙලාද? ඒකට හේතුව මොකක්ද? ඔයාගේ දියුණුව ගැන අවධානය යොමු කරන්න. අවසාන වශයෙන් මට ඔයාට කියන්න තියෙන්නේ… අද ඔයාට ලකුණු 30ක් ලැබුණා වෙන්න පුළුවන්. ඒත් ඒ ලකුණු 30 ඔයාගේ අවසාන ප්‍රතිඵලය නෙවෙයි. ඒක ඔයාට තව දියුණු වෙන්න තියෙන තැන පෙන්වන අවස්ථාවක්. වැරදුණු හැම ප්‍රශ්නයක්ම ඔයාට අලුත් දෙයක් ඉගෙනගන්න අවස්ථාවක් කරගන්න. කලකිරීම නිසා ඔයාගේ උත්සාහය නතර කරන්න එපා. අද ලකුණු අඩු වුණත් හෙට ඒ ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඔයාට පුළුවන්. ඔයාගේ උත්සාහය අත්හරින්න එපා!  Follow Commerce with Sanjala ❤️ Sanjala Marasinghe #2028commerce #alcommerce #alaccounting #aleconomics #2027commerce

About