@ime123454: අම්මේ, මට ටිකක් මහන්සියි… 🥺❤️🩹 අම්මේ… හැමෝම ඉස්සරහ හිනාවෙලා හිටියට මගේ හිත ඇතුළේ තියෙන වේදනාව කවුරුත් දන්නේ නැහැ අම්මේ… මමත් මනුස්සයෙක් අම්මේ, මටත් දුක දැනෙනවා, මටත් මහන්සි දැනෙනවා, කවුරුහරි මගේ හිතේ තියෙන දේ අහලා තේරුම් ගන්නවා නම් කොච්චර ලොකු සහනයක්ද කියලා මට කියාගන්න තේරෙන්නේ නැහැ… මම උත්සාහ කළා අම්මේ, මට පුළුවන් හැම විදිහකින්ම මේ හැමදේම දරාගෙන ඉන්න උත්සාහ කළා… ඒත් සමහර දවස්වල මගේ හිතට දැනෙන බර වචනවලින් කියන්න බැරි තරම් වැඩියි… අනේ අම්මේ, මට ඔයාගේ ළඟට ඇවිත් පොඩි දරුවෙක් වගේ හැමදේම කියලා හිතේ තියෙන බර ටිකක් නිදහස් කරගන්න ඕනේ… මට හැමදේම හරියට කරගන්න බැරි වුණත්, මම උත්සාහ කරන එක නතර කරලා නැහැ අම්මේ… මට ඕනේ තව එක අවස්ථාවක්, හිත නිදහසේ හුස්ම ගන්න, ආයෙත් හිනාවෙන්න, මගේ ජීවිතේ ලස්සන දවස් ටිකක් දකින්න… අම්මේ, මට සමාවෙන්න… මම හිතනවටත් වඩා මට ඔයාව ඕනේ. ❤️🩹
DIL+🪬🧿
Region: LK
Thursday 05 November 2026 20:24:15 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @ime123454, please go to the Tikwm
homepage.