@apreliayuu: #niveaindonesia #niveatopvip #niveanadchallange #niveanewarrival

Heywer
Heywer
Open In TikTok:
Region: ID
Thursday 05 November 2026 21:48:01 GMT
391
1
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @apreliayuu, please go to the Tikwm homepage.

Other Videos

ඔයාගේ Life එකේ වැඩිපුරම පාවිච්චි කරන Energy එකට විතරක් ඉඩ දීලා, ඔයා ඇතුළේ තියෙන Opposite Energy Side එක හැමදාම හංගගෙන ඉන්න එපා! ඔයා හැම වෙලාවෙම Goals, Business, Decisions, Responsibilities එක්ක Masculine Mode එකේ ඉන්න කෙනෙක් නම්, ඔයාගේ Feminine Side එකටත් Space එකක් හදන්න. ඔයා කාටවත් නොකියපු, හැබැයි තනියම Imagine කරන Art එකක්, Colour එකක්, Fantasy එකක්, සුවඳක්, Music එකක් තියෙනවද? ඒක අනිත් අයට ගැළපෙනවද කියලා හිතන්න එපා. ඒක ඔයාගේ Room එකට, Workstation එකට, Office එකට, Daily Environment එකට ගේන්න. ඔයාගේ ඒ Hidden Side එකටත් Express වෙන්න ඉඩ දෙන්න.  ඒ වගේම ඔයාගේ Social Circle එක බලන්න. ඔයා Ambitious, High-Driven ගැහැනු කෙනෙක් නම්, ඔයා වටේම ඉන්නේ ඒ වගේම Competitive, Goal-Oriented අයද? එහෙනම් ඔයාට හැම වෙලාවෙම තවත් Push කරන අය විතරක් නෙවෙයි, ඔයාට Slow Down වෙන්න, Feelings Express කරන්න, නිදහසේ ඉන්න Space එක දෙන Soft, Emotionally Available මිනිස්සුත් ළං කරගන්න.  Same thing goes for men! අනිත් පැත්තට, ඔයා හැමදාම Overthinking, Emotions, Comfort Zone එකේ හිරවෙලා නම්, ඔයාට Action ගන්න, Decisions ගන්න, Boundaries හදාගන්න Challenge කරන මිනිස්සුන්ටත් Life එකේ ඉඩ දෙන්න. මෙතන Point එක ඔයාගේ Personality එක වෙනස් කරන එක නෙවෙයි. ඔයා හැමදාම Express කරන Side එක විතරක් නෙවෙයි, කාටවත් නොපෙන්වපු ඔයාගේ අනිත් Side එකටත් ජීවත් වෙන්න ඉඩ හදන එක. මේ දේවල් high perform කරන entrepreneurs ලා, thinkers ල, builders ලා එයාලගේ best performance එක එලියට ගන්න කරන දේවල්..  මේකට තමයි අපි කියන්නේ Mind, Environment and Relationships engineering කියලා.  ඔයා mainly run වෙන energy එකේ challenges වැඩි වෙනකොට හැම වෙලාවෙම ඔයාගේ opposite energy එකෙන් පොඩි action එකක් ගන්න!  Know Your Energy. Own Your Power. ⚡ #YinYang #MasculineFeminine #LifestyleEngineering #kidratnayake kidratnayake.com

About