@ashanudupildeniya: පොළව ලිස්සුවත්..නැටුමට සාධාරණයක් කරන අපි.. 🕺🤷‍♂🥲 #sajithaanthony #ashanudupildeniyaofficial #srilankanweddingdance #searchcreatorinsights #srilankanwedding @Sajitha & Buvi 👫

Ashan Udupildeniya
Ashan Udupildeniya
Open In TikTok:
Region: LK
Friday 06 November 2026 04:06:16 GMT
167826
19009
287
219

Music

Download

Comments

namali_5
Namali✨🎀♥️✨🩵⚡️ :
දරුවො හදනවානම් හදපන් මෙන්න මෙහෙම කොයිතරම් උඩට ගියත් නිහතමානී වෙන්න♥️
2026-11-06 07:26:56
408
nelkashehani4
NelkaShehani :
ජැක්සන් ඇන්තනි මහත්මයාගෙ හොදම නිර්මාණය 🥰 එතුමා දිව්‍ය ලෝකෙ ඉදන් බලන් ඇති
2026-11-06 05:55:08
361
chasikathilanga1
Chasi :
නලුවෙක් විදියට නෙවෙයි යාලුවා විදියට ගිහින් තියෙන්නේ ❤️
2026-11-06 08:13:17
126
lakmalhk22
Lakmal HK Amarasinghe :
මේ සීන් එක මාර විදියට හිතට වැදුනා. පට්ටම චරිතයක් සජිත.❤️❤️
2026-11-06 08:55:42
31
ineesha94
Ineesha💖😍 :
ඒ ගමට ඔබින ව්දිහට ලස්සනට ගිහින් තියෙනවා. සරලකම තමා වට්න්නෙ
2026-11-06 06:30:28
95
nandanimangalika.g
Nandani Mangalika :
මහ පොලොවේ පය ගහලා ඉන්න දරැවෙක් 🥰🥰
2026-11-06 06:19:42
59
nilunilua7
🅽︎🅸︎🅻︎🆄︎ :
ලොකුකම ගෑවිලාවත් නැති මිනිස්සු ❤️
2026-11-06 06:08:22
103
sudee4511
D.M.S FASHION :
මම කියන්නෙත් කොච්චර උඩට ගියත් පොලොවේ පය ගහලා ජිවත් වෙන්න ඕන
2026-11-06 06:42:32
31
adsuranganapathum
❤️ A&D Surangana 🇦🇪🫡 :
කැට තියලා කියන්න පුලුවන් තාත්තාගෙම පුතා නිහතමානි වෙන තරමට මිනිස්සු මනුස්සකමින් උඩටම යනවා.. 🩵🩵
2026-11-06 10:28:00
4
prashadiofficial13
🇱🇰🆂🅴🆈🆈🅰••🫧سيّا@®🇦🇪 :
සජිත අකිල වගේ නෙමෙයි පුහු මාන්නයක් නෑ මෙයාගෙ.🤗හැමදාම ඔය වගෙ ඉන්න ලැබෙන්න ඕනී
2026-11-06 08:57:28
11
daaniyaabishai
daaniya :
මනුස්සකම හදුනන මනුස්සයෙක් ඒ මගුල්ගෙදරට ලොකු වටිනා කමක් දුන්නා. 🥰🥰🥰 බැදපු දෙන්නට ජීවිත කාලයම ලස්සනට සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරමි.😇😇😇
2026-11-06 06:52:35
24
maya.maya5638
සදලි 🥰🥰🥰🥰 :
නීයමයී[Red heart][Red heart][Red heart]
2026-11-06 10:41:15
0
kiyutbbh0
දිල්කි 🌊 💜🇱🇰🇦🇪 :
දරුවො හදන්න ඔනි කොච්චර ලොකු තැනක ඉදියත් නිහතමානි වෙන්න..🥰💗
2026-11-06 07:30:25
7
xivix54
XIVIX :
මෙ ගමෙ මිනිසුන්ට නමි මෙ වෙඩිම කවදාවත් අමතක වෙන්නැතිවෙයි ❤️❤️❤️
2026-11-06 10:01:55
4
menik580
menik :
මනුස්සකම දැක්කනමි ඒ සජිත අැන්තනීගෙන් විතරයි 🥰
2026-11-06 11:17:54
0
thushara.ilektris
Thushara ilektrisan :
දෙන්නම මරු ලස්සනයිඩ අංශක
2026-11-06 10:36:28
0
711.647.am.nandan
[7/11, 6:47 AM] Nandani: https :
🥰🥰🥰🥰🥰respect
2026-11-06 10:28:59
0
user3831931256196
user3831931256196 :
අවන්කයා ♥️♥️♥️
2026-11-06 09:44:15
0
damrandi
dms :
gelapena kena hamba wela lassanai sajitha malli❤️❤️🥰
2026-11-06 06:16:25
5
b.lack.boy8
b lack boy :
කෙටියෙන්ම කියන්න ඔනේ සජිත අයියේ ඔබ පොරක් මට 🫡💪🤍
2026-11-06 09:51:59
4
jayash409
JAYASH 😞❤️‍🩹 :
සුපිරි,චරිත
2026-11-06 06:44:32
4
kaushi0418
kaushi U OUTFIT😍👗 :
පුදුම හැකියාවක් අයියේ 🤭❤️
2026-11-06 07:34:39
1
kawee_baby
kawee_baby :
Anthima tika thama 🤭
2026-11-06 08:31:36
2
user19031355461426
sudu :
එ රියැක් තනිකර තාත්තාමයි අනෙ මරු දෙක අද දවසේ පට්ටම විඩියෝ එක ෆ්බ්.ටික්ටොක් වල මරුම වෙඩිම
2026-11-06 07:20:27
3
user190165214361
user190165214361 :
harima lassana cham vidihata gihin thinne harima lassanai 🥰🥰🥰🥰🥰
2026-11-06 07:42:07
1
To see more videos from user @ashanudupildeniya, please go to the Tikwm homepage.

Other Videos


About