@_ryuu__127: මගේ හිතේ පුංචිම දේක ඉඳන් දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් වෙනකම්, හැමදේකටම මට මුලින්ම මතක් වුණේ උඹව… කියන්න කෙනෙක් නැති හැම කතාවකම අන්තිමට මට කියන්න කෙනෙක්ට හිටියේ උඹ විතරයි… ලෝකෙටම හංගගෙන හිටිය මගේ දුර්වලකම්, ලැජ්ජාවක් නැතුව උඹ ඉස්සරහා දිගහරින්න පුළුවන් වුණා… කඳුළු හංගන්න ඕන වුණේ නෑ, හිනාවක් මවාගෙන ඉන්න ඕන වුණේ නෑ, රිදෙන තැන්වලදී හිත හයිය කරගන්නට ඕන වුණේ නෑ… මොකද උඹ ළඟදී මට මම වෙන්න පුළුවන් වුණා… බරක් දැනේන හැමදාම ඉදියා උබ වාරු වෙන්නට මා ලගින්... ඒත් අද මට හිතාගන්න බැරි ඒ තරම් නිදහසේ හුස්ම ගත්ත මාව, උඹට මෙච්චර දුරස් කරන්න හිතුණේ කොහොමද කියලා… මම උඹ ඉස්සරහා මමම වුණා වැඩිද? කවුරුත් නොදැක්ක මගේ ඇතුළේ හිටපු මනුස්සයාව උඹ දැක්ක නිසාමද මාව එපා වුණේ? මගේ කඳුළුත්, මගේ නිහඬකමත්, මගේ පිස්සු වැඩත්, මගේ බොළඳකමත්, හැමදේම උඹට පෙන්නුවේ උඹ මාව අත්හරින එකක් නැති වෙයි කියලා හිතපු නිසා… අන්තිමට මට තේරුණේ එක දෙයයි… මට ලෝකෙටම නොපෙන්වපු මාව උඹට පෙන්නපු එක වැරැද්දක්ද කියලා අදත් මම හිතනවා… මොකද උඹ ගියාට පස්සේ මට ආයෙත් කාටවත් මාව පෙන්නන්න හිතෙන්නේ නෑ… කඳුළු එනකොටත් ඒවා හංගගන්නවා… රිදෙනකොටත් හිනාවෙලා ඉන්නවා… උඹ නැති වුණේ මගේ ජීවිතෙන් විතරක් නෙවෙයි… උඹත් එක්ක ඉද්දී මට මම වෙන්න පුළුවන් වුණ ඒ නිදහස් මනුස්සයවත් මට නැති වුණා… ඉතින් කියපන්… මට මම වෙන්න ඉඩ දීපු එකම මනුස්සයාත් මාව අතහැරලා ගියාම, ආයෙත් මම කා ළඟද මම වෙන්නේ…? #foryou #viral #_ryuu_ #fyppppppppppppppppppppppp #fyp
_ryuu__
Region: JP
Friday 06 November 2026 09:00:46 GMT
Music
Download
Comments
🌀 Senuri Nimalsha 🌀 :
අද මං ලග නැති කෙනත් එයා 🥹😭😭❤️
2026-11-09 05:15:38
0
!أكاشي 🦢♾️ :
එයා තරම් comfortable මනුස්සයෙක් මට ආයෙ හම්බවෙන එකක් නෑ!! ❤️🩹
2026-11-07 04:28:53
21
Ramodya nethsara 🇦🇪 :
Replacement නෑ. ❤️🩹🥺
2026-11-09 04:44:41
0
Sewwandi Abeydeera :
මම එයාට ආදරෙ යි ඒත් 😖
2026-11-07 01:31:17
5
Nirmala :
දෙයියනේ මේ වචන.මේ මමමයි.මම වගේ හිටියේ ඒ මනුස්සයා ලග විතරයි.ඒත් ඒ මනුස්සයා අද මගෙන් ගොඩක් ඈත 💜️🥺
2026-11-07 06:03:20
2
Hansi Samarasekara 🌀✨ :
ඒ වචන වලට පපුව පලන් යන්න වගේ 😖❤️🩹 හිතට බර වැඩි වචන
2026-11-08 17:06:59
1
Sheluzz 04.17 🪬❗ :
Caption plz🥹
2026-11-06 18:17:34
1
Rumeshika 🖤 :
හැමදාටම 🥺❤️
2026-11-07 03:28:13
2
Adithyaa 💝🐥 :
caption ek oni 🥺
2026-11-07 03:30:32
1
Pathum_Jay_sanka🇷🇺🇷🇴 :
2026-11-06 20:36:32
1
Sudeera Saranga 🐆 :
🫣
2026-11-06 18:48:33
1
HANSA⛩️ハンサ🈲㊗️🎋⛩️💴 :
2026-11-07 05:42:54
1
Keyflora 💐 :
2026-11-06 16:13:39
1
Gauwa7🕷️❤️🔥✨ :
2026-11-06 20:42:38
1
𝚂𝙷 𝙴𝙽 🕷️ :
2026-11-06 15:34:40
1
Shamu 🍒_🇱🇰_🇦🇪_🇨🇾_🇪🇺 :
2026-11-06 17:06:48
1
P"🦭>> :
🥺
2026-11-07 06:52:01
1
min 🤍 :
2026-11-06 14:59:55
1
Tharuka Nuwanajith :
🥺
2026-11-07 01:50:40
1
𝐇𝐀𝐒𝐇𝐈🧸🎀 :
2026-11-06 14:16:10
1
Waru🖤🧸 :
Caption eka dennako please 🥺
2026-11-07 04:30:55
1
Ayishu's Dairy 📚🍃 :
2026-11-06 14:29:04
1
San_du🦋 :
2026-11-06 14:08:03
1
Sash 💗 :
🥺❤️🩹🫂
2026-11-06 17:00:44
2
To see more videos from user @_ryuu__127, please go to the Tikwm
homepage.