@sanindu.fdo: Part 206 මේ සින්දු කවදත් වයසට යන්නෙ නෑ 🥹🤍පරණ සින්දුවක් මෙහෙම trending වෙනවා දැක්ක්ම 🥰✨ Original content Original singer : Senaka Batagoda My friend : @Kawishwara ( කවියා ) 🇮🇹 #senakabatagoda #foryoupage❤️❤️ #sinhalasong #viral #sanindufdo
Sanindu FDO
Region: IT
Friday 06 November 2026 11:02:43 GMT
Music
Download
Comments
TDJ :
දුවගේ වොයිස් එක අහල තාත්තගේ වොය්ස් එක සෙට් නැ වගේ වුනානේ 😭😭😭
2026-11-06 14:56:59
702
Thathsarani :
දුව එයාගේ ලෙජන්ඩ් තාත්තව හරි ලස්සනට අලුත් පරම්පරාව අතරට අරන් ගියා. ❤️❤️
2026-11-06 17:43:34
202
vish✨ :
හැමෝම වතුර පාරත් එක්ක පහලට පීනද්දි , මේ මනුස්සයා තනියම උඩට පීනුවේ....90"s වල ඉපදුනාට Genarations 2 ක් විතර ඉස්සරහට සිංදු කියපු අපේ Legend බටගොඩ සර්.❤️
2026-11-07 02:24:26
72
suha.life :
අපේ මිනිස්සු හිතන්නෙ සින්දු කියන එක තමා ලොකුම දේ කියල. දෙයක් viral උනාම ඒක පස්සෙ තමා දුවන්නෙ. මේ ඉන්න legend නිදහස් විදියට ගීත ලියන කෙනෙක්. ඒ වගේම melody පවා එයාම දාගන්න උදව් වෙනව. අනික මෙතුමාගෙ අවසාන concert වලදි දුව ලස්සනටම perform කලා.ඒ වගේම මේකෙ tempo එක වෙනස් කරල variations දාල දුව කිව්ව. ඒක viral ගියා.ඒ වගේම ලස්සන්ට දැනෙනවා.මෙතුමා මේ සියල්ලම නිර්මාණය කරපු කෙනා.
2026-11-06 17:02:04
43
naveen :
මෙයා legend කෙනෙක් දුවට නෙමෙයි කාටවත් සමකරන්න තියා ලං කරන්නවත් බැහැ❤️
2026-11-06 15:43:15
127
පා•රු•ᯓᡣ𐭩⚘️(( Paru))⚘️ᯓᡣ𐭩 :
කෙල්ලෙක් ඕනිමයි.........හැමදේම රහට හදලා ගන්න....හරියට සෙරීනා මේ සිංදුව රසට හදලා ගත්තා වගෙ❤️
2026-11-06 16:20:26
78
Thisara Rathnayake :
දුවගෙ එක මීටත් වඩා ලස්සනයි වගේ දැන් ♥️
2026-11-06 15:54:46
36
Grafixo_SL :
හඬ ඇත
ඔහු නැත!
RIP Legend 🍃🤍
2026-11-07 08:04:26
5
🏍️BiG BoY :
සේනක බටගොda kiyannema legend kenek thamai ...sereena ..දුවත් athumage සිංදු ediriyatama geniyanawa..adammbarai දුවේ ..👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-07 05:24:44
1
Dinusha bandara :
me video eka download karaganna denawada
2026-11-07 05:36:00
1
Ethan :
“First of all, I’m asking you this because I’m going through this situation. This is such a beautiful song, with meaningful lyrics and a wonderful message. ❤️”[Red heart]
2026-11-07 00:33:57
1
🇱🇰Namal🇬🇧 :
Legend senaka batagoda[Heartwarming]
2026-11-07 08:00:37
0
Chanaka Madusanka Gunarathne :
එදා සේනක බටගොඩ
අද සෙලීනා බටගොඩ
2026-11-06 17:06:44
6
Lahiru Pramod De Silva :
මේ සින්දුවම මෙයාගෙ දුව කියනවා.. මට අනුව නම් සේනක බටගොඩ මේ සින්දුව කියනකොට තියෙන චිල් එකයි.. අර අමුතු නිදහස් වයිබ් එක , මෙයාගෙ දුව සින්දුව කියන විදියෙන් විනාස වෙලා යනවා... අනික ඔටෝ ටියුන් කටහඩවල්. මේක එහෙමද.. සර්පිනාව වදිනවා කටහඩේම..💜️💜️💜️
2026-11-07 07:00:31
3
Shanaka.dilshan075 :
Master Senaka Batagoda
Rest In Peace ❤️❤️❤️🥺🥺🥺
2026-11-06 18:16:05
11
Toddy🐈sanju🙆🏻♀️boochi🐈⬛ :
දුවගෙ එක අහලා තාත්තගෙ සිංදුව ඇහුවම 😳😳😳
2026-11-06 15:30:24
14
🎥𝑩𝒓𝒐&𝑴𝒆 𝑫𝒊𝒂𝒓𝒊𝒆𝒔✍ :
ආයේ එන්නෙ නැති ගායකයෙක් 🥺💔
2026-11-07 03:52:36
2
Shiromi Bandara :
senaka sir ❤️
2026-11-07 07:50:13
1
Imalshi Sanjana ✨🌹 :
Meka ahala duwage voice eken ahuwama pissu hadenawa ❤️🥺
2026-11-07 02:54:05
3
𝒮𝒶𝒾𝓎𝒶𝒶𝓇𝒶 :
2026-11-07 02:11:05
1
Teshani Pramodya 💜 :
deyyane ❤️❤️lassanai🥰
2026-11-06 17:21:52
2
මදු | MADU | マドゥ :
සේනක බටගොඩ ❤️❤️
2026-11-07 03:19:30
2
gageeka,L.V.W.silva 😘🤗🤭🫶 :
ස්පීඩ් වගේ වොයිස් එක දුව තමයි නියමට කියන්නේ නේද
2026-11-06 15:44:08
4
ro :
lassanai
2026-11-07 03:54:28
1
🇱🇰 සිත්තරාවි🇸🇬 :
2026-11-07 02:45:23
1
To see more videos from user @sanindu.fdo, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.