Nime__ | 🌈️🍁 :
ඇත්තටම මේ දේම වුනා,,,අමාරුවෙන් අල්ලන් ඉදියට එක දවසක් ආවා හැමදේම එපා කියලා අතහැරලා දාන්න වුන,,,ඉතින් එදායින් පස්සෙ කවදාවත් ආයේ එයාව ඕනි උනේ නෑ,,,ඒක මානසික නිදහස වෙනුවෙන් ,මං වෙනුවෙන් ගත්ත තීරණයක් විතරමයි,,පුලුවන් හැමදේම එයා වෙනුවෙන් කරලා ,එපා වෙනකම් ඉවසලා ඉවසලා අන්තිමට මං ගත්ත තීරණය ගැන අදටත් කිසිම පසුතැවීමක් නෑ,,,😥💔
2026-11-07 08:08:09