Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@chandanidayarathna: පොලිසියට හිතක් පපුවක් නැද්ද?
Chandani Dayarathna
Open In TikTok:
Region: LK
Friday 06 November 2026 13:08:47 GMT
12511
672
82
123
Music
Download
No Watermark .mp4 (
12.38MB
)
Watermark .mp4 (
12.38MB
)
Music .mp3
Comments
මෙහෙමත් මිනිස්සු :
අපි පොලීසිය ගැන කතා නොකර ඉමු මැඩම්.. පොලීසිය හරිම අප්‍රසන්නයි..😒😏
2026-11-06 14:55:15
13
anura :
පොලීසියට හිතක් පපුවක් නෑ නෙවෙයි.ඒ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි. තමන්ට තව කෙනෙකුට බලපෑමක් කරන්න බලය ලැබුනොත් බොහෝ අය ඒ බලයෙන් අනිත් අයට පීඩා කරනව. ඉතිහාසයේම pHI ලට බලය ලැබුනෙ කොවිඩ් එන්නත දීපු කාලෙ. මිනිස්සු දිගු පෝලිම්වල රස්තියාදු නොකර පීඩා නොකර එන්නත දෙන්න ක්‍රම ඕනි තරම් තිබුනත් එයාලගෙ ආශාව තිබුනෙ දිගු පෝලිම් මිනිස්සුන්ගෙ රන්ඩු දකින්න. ඉස්පිරිතාලෙ, ප්‍රාලේ, ග්‍රානි, ප්‍රාසභාවෙ, පාසැලේ කොතනත් එකයි. තමන්ට මහජනයාට බලපෑම් කරන්න පුලුවන් බලයේ ප්‍රමානය මත හිරිහැර කරනව ඒක පොලීසියේ වරදක් නෙවෙයි.
2026-11-07 06:24:28
8
Nissanka Wanasooriya :
සහතික ඇත්ත නෝනා,සමහර උන් එහෙම තමයි
2026-11-07 16:29:21
2
Rasika Viraj :
අප්පිරියයි
2026-11-06 17:22:51
2
@Herath Wanninayaka123 :
අද ලංකාවේ සෑම මිනිසෙකුටම වාගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය සීමාවෙමින් පවතී... දැන් මිනිස්සුන්ගේ පවා ගුණධර්ම පිරිහෙමින් පවතී... මේ රටේ ඉපදුන එක පවක්..
2026-11-07 09:43:51
4
Janaka rajapaksha :
ලෝකේ කිසිම පොලිසියක් මෙහෙම නැ අපි දැකල තියෙනවා තවත් රට වල පොලිස් නිලදාරීන් හැසිරෙන්නේ කොහොමද කියලා ඒ අතින් අපේ පොලිසිය අන්තිමයි
2026-11-07 04:18:14
6
Sugath Janaka :
මිනිස්සු අපහසුතාවයට පත් නොකර රාජකාරිය කරන්න සියලු පොලිස් නිලධාරීන්ට සිත් පහල වේවා👍👍👍.
2026-11-08 02:43:32
0
Jayawewa :
ජරාම පොලිසියක් තියෙන්නේ ලංකාවේ
2026-11-07 05:38:07
4
gayan :
සහතික ඇත්ත කතාව
2026-11-06 20:11:18
2
asirihirantha77 :
🫡 ඇත්ත කතාව ජනතාව පිඩාවට පත් කිරිමේන් යහපත් සමාජයක් බිහිකිරීමට නොහැක
2026-11-07 03:42:44
3
Kalu mama💚❤️💛 :
දැන් රියදුරන් පොලිසියත් එක්ක අන්ඩුවත් එක්ක වෛරයෙන් ඉන්නෙ එක ඇත්තක් මිස්.
2026-11-07 03:08:41
3
🖤 wajii 🖤 :
ලංකාවෙ පොලිසියනමි .අප්පිරියයි .
2026-11-08 15:11:11
1
janath :
මිනිස්සු සමහර අය හැදියාවකින් කටයුතු නොකිරිම තමයි මෙිවට හේතු වන්නේ පොලිසිය මෙවයින් බැට කාලා ඒනිසා වෙන්නැති
2026-11-07 04:59:05
2
herath@1979 :
පොලිසිය කියන්නෙම ලංකාවෙ ජරාම ආයතනය..
2026-11-06 22:34:59
2
අහමඩ් :
ඔව්, අපි ඔබ සමඟ එකඟයි මැඩම්. [Gesture OK]
2026-11-07 05:17:02
1
💐Chandimaransi🌹 :
මොන නිලය දැරුවත් සමහර පුද්ගලයෝ තමන්ගේ පෞද්ගලික දුර්වලතා හා පීඩනයන්, වෙනත් අයෙක් හරහා පිට කරනවා. ඔබතුමිය කියන තරුණයාත් සමහර විට ආකර්ශනීය කෙනෙක් වෙන්නැති,.... පොලිස් නිලධාරීයාට බලාගෙන ඉන්න බැරි තරං 😢
2026-11-07 10:22:54
1
Senarath Mahipala :
අනිවාර්යෙන්ම
2026-11-07 03:37:31
1
dK :
ඇත්ත
2026-11-07 17:00:44
1
ඔබට. සුබපැතුම්🌹🌹🌹 :
මිස් මම නිතරම දුර බස් වල යනවා එ බස් ව්සිල් එක ගහලා නතර කරහම එ ඩැයිවර්ලා දන්නවා එ අය ලයිසන් එක මැදට රු 500.1000තියලා තමයි යන්නේ දුර යන සියලූ බස් වලට එක පුරුද්දක් වෙලා තියෙන්නේ
2026-11-06 17:27:27
1
sekaran baabu :
👍🙏nice talk &good job!!!!!
2026-11-07 16:39:57
0
sajeewaniesilva :
සහතික ඇත්ත ඔබ තුමියගේ කතව
2026-11-08 02:07:10
1
user75013215242555 :
සහතික ඇත්ත madam
2026-11-08 01:52:18
0
Samsung Snsungchandana :
na na hadhawatha aththema na
2026-11-09 00:53:52
0
Ajantha Kumara :
ඔය duty ය ඕය civil මිනිස්සුන්ට දුන්නනම් හරි
2026-11-07 13:36:09
0
hiran :
ආන්ඩුව මාලිමාවේ පොලිසිය විපක්ෂයේ මැඩම් හොදේ
2026-11-06 18:58:25
0
To see more videos from user @chandanidayarathna, please go to the Tikwm homepage.
Other Videos
عام من الفقد يا ابي الايام تمر ومر فراقك لا يمر اليوم واكملت سنه علي وفاتك وكأن بالأمس كان رحيلك اللهم لا تجعل ذكره منقطع وسخر له الدعوات كل العمر اللهم ارحمه واغفرله وارفع له درجاته واجمعنا به يارب في جنتك 💔🙏🙏🙏🙏
No words are needed to explain what this video is about. 🫵 #davidgoggins #davidgogginsedit #stayhard #discipline #fyp
Let’s do a quick media literacy lesson on how local media frame politics using today’s budget discussion between Minneapolis City Council and the Minneapolis Police Department. #minneapolis #minnesota #medialiteracy #localpolitics #politics
#foryou #foryou #Niger #tiktok #saudiarabia
the long awaited most requested video i get😭 #fyp #highqualitypfps #quality #pfpz #blowup?
Staking ITLG có thể không chỉ mang lại reward — mà còn mở ra cơ hội bước sang vITLG. #fyp #tiktok #foryou #ITLG #interlink
About
Robot
API
Legal
Privacy Policy