@sumanadewa2: උරුම නැති තැන්වලට ජීවිතේ ලස්සනම කාලෙ වෙන්කළ අපි අපිට අයිති නැති හීනවලට තවත් විටක පාට තැවැරුවා...

Sumanadewa
Sumanadewa
Open In TikTok:
Region: LK
Friday 06 November 2026 13:33:26 GMT
79074
6132
237
1395

Music

Download

Comments

anu.sha799
🦋මේ හි͟ත තා͟මත්͟🌸⃘̬ٜ🍃⃘̬͞⃝🦋 :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-11-14 12:19:24
0
ishanka701
ishanka93 :
මේ කියපු වචනයක් වචනයක් ගානේ මනුස්සයෙක් ට නම් සිද්ධ වෙන්න එපා ඒ දේවල් හරි අමාරුයි දරාගන්න 😔
2026-11-06 17:41:57
7
rana027102
Rana :
හිතට හිතකර වදන්.. ❤️
2026-11-11 16:40:21
1
gayan.sanjeewa087
Gayan Sanjeewa 🇱🇰🇲🇻✈️ :
හ්ම්ම්ම් 😔
2026-11-13 12:38:54
1
jasin.pathirania
Jasin Pathirania :
ඇත්ත
2026-11-13 07:52:23
2
.....nilu2
නිලු අතපත්තු 🧿 11:11 🧿 :
ඇත්තමයි අපේ හාමුදුරුවනේ 😔🥹 🙏
2026-11-07 20:38:34
1
itsleonquotes
𝗟𝗲𝗼𝗻 🤍 :
ඇස් වලට කදුළු එන තරමටම මේ වචන දැනෙනවා 🥺
2026-11-07 02:22:53
2
chandana8870
chandana :
හාමූදූරුවනෙ ඔබ වහන්සෙගෙ මෙවා හරිම හිත නිවන වදන්🙏
2026-11-07 11:09:44
1
chandigunawardhan
Chandi Gunawardhana :
ඔබ වහන්සේ සමර වචන හරි බරයි අපෙ හාමුදුරැවනෙ. අමතක කරන්න හදන හැම වෙලාවක් තුලම මතකය පමණක් නැවත හද පාරනවා හාමුදුරැවනෙ 🙏🙏🙏🙏🙏
2026-11-07 10:02:00
1
nisansala123a
Nisha 🇱🇰 🇮🇱 :
ඇත්තමයි හාමුදුරුවනේ 🙏🙏🙏😔😔 ආදරේ කියන්නේම දුකක්
2026-11-11 07:30:23
1
janad7472me
me❤️❤️ :
ඇත්තසුවාමින්වාහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-11-12 06:04:09
1
thilakagaladeniya
Kandy076 4498094 :
🇱🇰🫴♥️
2026-11-09 02:18:57
1
thushi146
Dil <🖤🥀 :
හැමදේටම හුරු වෙන දවසක් එනවා හාමුදුරුවනේ 😊🙏❤️
2026-11-06 15:07:47
3
dili1756
Dili😊 :
ඇත්තමයි අපේ හාමුදුරුවනේ .අදටත් එහෙමයි 🙏🪷
2026-11-07 14:58:34
1
nmaduranganee
Nadee💘🇱🇰😘🇰🇼🇱🇰 :
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏🙏
2026-11-06 21:01:38
1
pabasarapiris0
pabasara :
ඒ කියමන හරියටම හරි.ඒ වේදනාව කියා ගන්න බැරි තරම් දුකක්.ඔබ වහන්සේගේ මේ වදන් මුළු හදවතටම දැනෙනවා අපේ හාමුදුරුවනේ ....
2026-11-07 04:48:19
1
dilani6412
dilani :
එක් ඇත්ත හාමුදුරුවනේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
2026-11-07 12:30:47
1
user2530225438561
user2530225438561 :
මේ හැම වචනයක් මටම කියපු වචන එ වේදනව කිසිම කේනේකුට හිම් නෝවේවා
2026-11-07 07:18:56
1
7785321s
sudu :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ අදටත් එහෙම තමයි🙏🙏🙏
2026-11-07 15:47:52
1
samarasirimax
🇱🇰classy ceylon 🇰🇼 :
අපිට අපිවත් අයිති නැති ලෝකේ බැඳීම් කියන්නේ කලකිරීමක් විරයි
2026-11-06 19:14:58
1
inoka.priyadarsha63
Inoka Priyadarshani :
sahathika atha ape hamuduruwane
2026-11-08 14:11:08
0
kumara001tiktok.com
මගේ යාලුවෝ මගේ පන🇸🇦🌹🇸🇦🌹 :
2026-11-12 18:21:30
0
raveen946
Raveen :
2026-11-10 10:02:09
0
sarojanipeeris
✌️kavi ♥️ Nimesh😊 :
hmmm
2026-11-09 00:06:25
0
n9578730
💫 💔 𝓷𝓪𝓭𝓮𝓮💔💫D 🫂 :
budu saranayi 🙏
2026-11-10 11:38:32
0
To see more videos from user @sumanadewa2, please go to the Tikwm homepage.

Other Videos


About