@maneesha_bimsara_: ජීවිතේ හැමදේම තාවකාලිකයි කියන එක තේරෙන්න සමහර වෙලාවල් ඇති… 🥀 #emergency #ambulance #viralvideo #fypシ #foryou

𝐌𝐚𝐧𝐞𝐞🪽
𝐌𝐚𝐧𝐞𝐞🪽
Open In TikTok:
Region: LK
Friday 06 November 2026 14:19:36 GMT
39152
6276
84
37

Music

Download

Comments

jemi_977
𝐉ᵉᵐⁱ ᥫ᭡ :
කොහේදී මේ සද්දේ ඇහුනත් ප්‍රාර්ථනා කරන මං 😌🫀
2026-11-07 05:50:03
132
thanu_official02
🦕 >💋🧸 _ᡶꫝꪖℕ𝕦_( 💘 :
ඒ සද්දෙ ඇහෙන හැම වෙලාවකම මොන වැඩේ හිටියත් පුන්චි ප්‍රාර්තනාවක් කරන ම්න් වගේ අය තව ඉන්නවාද 🥹💘💯
2026-11-07 14:24:26
16
hiru.hiru534
Hiru🧸🐼 :
මම චුටි කාලේ ඉදම් එ සද්දේ ඇහෙද්දි හදවතට බයක් දැනෙනවා ,මම කතෝලික කෙනෙක් මම පහ වසරදි අපේ පල්ලියේ ෆාදර් කෙනෙක් සෙමිනා එකක් තියෙද්දි කිව්වා එයාගේ අම්මා එයාට කියලා තියනවා මෙි සද්දේ ඇහෙද්දි ඔයා කොහේ මොන වැඩක හිටියාත් ජේසුට එ රොගියාව අරක්ෂා කරලා දෙන්න කියලා යාච්ඤා කරන්න කියලා මට කියන්න සතුටුයි අදටත් එ සද්දේ ඇහෙද්දි මම යාච්ඤා කරනවා 🥺
2026-11-07 15:31:05
0
puna8892
PuNa :
ඩෙංගු හැදිලා 2010 දි ඔහොම මාව අරන් ගියා එතකොට මට සිහිය එනකොට මම දැක්කේ ගැටඹේ බෝදියේ අතු උඩ කොට ලාවට මම ප්‍රාර්ථනා කරේ අනේ මට දැන්ම මැරෙන්න බෑ කියලා හස්බන්ඩ් (එතකොට BF) බයික් එකේ පස්සෙන්ම ආවා හෝන් ගහ ගහ මට මතකයි
2026-11-07 14:50:10
0
kavee_jay1
Kavee Jay ✅ :
මට කී පාරක් දැනුනාද ඉතිම් අම්මා අසනීප වෙද්දි...❤️‍🩹
2026-11-07 15:00:02
0
rash_8769
𝚁𝚊𝚜𝚑__❤⚡ :
කොහෙදි යනවා ඇහුනත් යන රෝගියාට සුවපත් වේවා..! කියලා ඉබේම කියවෙනවා 🤍🥹🥰
2026-11-07 08:19:26
12
xzzz14032
Zzz 🐬 :
කොහෙදි දැක්කත් ඉක්මනින් යන්න පුලුවන් වෙන්න කියන පුංචිම ප්‍රාර්ථනාව කරන්න..🤍
2026-11-07 15:46:49
0
sithu50048
Sithu👀🌸 :
අනෙ ඔව් Ambulance එකෙ ගියපු මගෙ අප්පච්චි ආයෙ කවදාවත් ගෙදර ආවෙ නෑ 😔
2026-11-07 03:40:54
25
chathunr
🚘✨️ NELUM 🇱🇰✈️🇮🇹 :
මගේ තාත්තා 🥲💔❤️‍🩹
2026-11-07 15:43:33
0
unknownwriter070
🤍💜️( M")_DIL🤍💜️ :
ප්‍රාර්තනාවක් කරන්න පුරුදු වෙන්නඔයාලත් ඔය සද්දෙ ඇහෙද්දි.. ඒක වටිනවා..🥹🙏
2026-11-07 15:29:22
0
nudi_2105
Nudi_21 🧚👀 :
ඉන්න තැන අදාළ නෑ අනිවරේන් මේ සද්දේ ඇහුනොත් මෙකේ ඇතුළේ යන ජිවිතේ බෙරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සමහර වෙලාවට ඉස්කොලේ exam එක ලිය ලිය ඉද්දි මේ සද්දේ ඇහෙනවා ලියන එක පැත්තක දළා pray කරනවා ඒකේ ඇතුළේ ඉන්න මනුස්සයා වෙනුවෙන් 💔🙏
2026-11-07 12:12:16
6
tharu4741
Tharu_Salindi 🪽✨🇱🇰 :
මගේ හොද පුරුද්දක් තමයි සද්දෙ ඇහුනු ගමන් නිකන්ම හිතෙනවා අරන් යන කෙනාට කිසිම කරදරයක් වෙන්න එපා කියන එක 🫶
2026-11-07 09:14:39
18
_meilly_de_silva_
🧚🏻‍♀️ :
පාරේ යද්දි කොහෙන් ඇහුනත් බුදු සරනයි කියලා නිකන්ම කියවෙනවා🙏🏻
2026-11-07 14:19:07
1
ashanirathnayaka2
أشي^°°ASHI 🕷️💋 :
මටනම් එහෙමනැ බඩ පපුවත් දාලා යනව් වගෙ එ සද්දෙ ඇහෙද්දි මාව කම්පනය වෙනවා 😔😔එ ඇයි කියන්න දන්නැ මන් ගොඩාක්.සන්වේදී කෙනෙක්.....මන්නම් එ සද්දෙ ඇහෙද්දි සාදු සාදු කියනවා එ ලෙඩාට ඉක්මන් සුව හිතින් පාර්තනා කරනවා 😔😔
2026-11-07 09:13:16
0
kalpa_01
Kalpa_ :
සද්දෙ අහන්නවත් සිහියක් නැතුව ගියපු මම 🥺
2026-11-07 05:55:45
5
7hirugirl
🫀❤️🐼𝙃𝚒𝙍𝚞🐼🫀❤️ :
කොහෙන් සද්දයක් ඇහුනත් අනෙ ඉක්මනින් සනිප වෙන්න ඔනි කියලා හිතට එන හැගීම🥺❤️
2026-11-07 08:24:52
1
ajith..0211
Ajith...0211 :
මගේ මල්ලි ඕකේ ගිහින් ආයේ ආවේ නෑ 🥺
2026-11-07 15:36:28
0
shanushanuu02
saku :
කව්රු ගියත් පාපුව පිච්චෙනවා අනෙ දේවියනෙ පව්....🙏🙏🙏🙏
2026-11-07 06:26:25
0
maduhansi98
Hansi :
එහෙම නෑ මගෙ නම් පුරුද්දක් තීනව ඒ සද්දෙ ඇහුන ගමන් මගෙ හිතට එනව ඉබේම ඇතුලෙ යන කෙනාට කිසිම කරදරයක් නොවී දෙවියන්ගෙ පිහිටෙන් සනීප වෙන්න කියල
2026-11-07 13:58:46
0
minaly.girl
MINALY GIRL :
මට ඔය සද්දෙ ඇහෙන හැම වෙලාවෙම මං හිතින් හිතනවා ඉක්මනට සනීප කරලා දෙන්න කියලා.... 🥺🥺
2026-11-07 14:22:29
0
ms.lovely.cake
S&M lovely cake :
කොහෙදි හරි මේ සද්දේ ඇහුනම හිතින් ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින් සුවපත් වෙන්න කියලා.කාගේ කවුරු උනත්
2026-11-07 14:08:40
0
user6200608286287
Anuu🧚💗 :
ඒ සද්දෙ ඇහෙද්දි දැනෙන වේදනාව කියලා නිමකරගන්න බැ දෙවියනේ.. නොදැනීම ඇස්වලට කදුලු එන සද්දයක් මේ..🥺 මට අනුවනම් ඒක මහ මූසලම මූසල සද්දයක්..🥺💔 එදා මම මගෙ අයියව අන්තිමට දැක්කේ මේකක් ඇතුලෙනේ 🥺💔 අනේ දෙවියනේ ඒ වේදනාව 🥺😔🙇‍♀️
2026-11-07 16:14:42
0
r_o_z_yyy
r_o_z_yyy :
කොහෙදි මේ සද්දේ ඇහුනත් අත් දෙක එකතු කරලා පාරතනා කරනවා 🙂💕
2026-11-07 14:38:00
0
sham_ndz0
𝕊𝕙𝕒𝕞𝕞𝕚 ℍ𝕖𝕨𝕒𝕘𝕖 :
2026-11-07 15:43:56
0
sha_ni404
𝑺𝒏𝒐𝒘. 𝑩𝒖𝒏𝒏𝒚🌈🌸🧚 :
අම්මෝ...අම්මව එක්කන් ගිය දවසෙ🥺...පන පිටින් පිච්චුනා🥺
2026-11-07 04:40:15
0
To see more videos from user @maneesha_bimsara_, please go to the Tikwm homepage.

Other Videos


About