@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 06 November 2026 14:57:42 GMT
472338
26768
488
5295

Music

Download

Comments

ghvidathlochana
LOCHANA lochana ❤️ :
ඔය තියෙන්නෙ හදනවා කිව්ව වැව් 450න් එකක්
2026-11-06 16:19:29
747
sachi.wicks5
sachi wicks :
මාලිමා ආන්ඩුවක් තිබුනා නම්..අනුර කුමාර ජනාධිපති වෙලා හිටියනම්.... සියල්ල හොඳට සිදුවෙනවනෙ.
2026-11-06 15:03:27
479
fairooz.fairooz0
Abdul Fairooz :
මාලිමාවේන් හදනවා කියපු තලත් එක වැවක් මේක, කොළඹ වැව
2026-11-06 15:46:17
228
cindy_198615
samu :
යෝද සංවර්ධනයට ඉරිසියා කරන්න එපා.මේ තමා අනුර හැදුව කොලබ වැව....
2026-11-06 16:12:08
86
saumi.d.saumi
සයුමි,,,D,,සයුමි 🥰🥰🥰 :
මේවා මහින්දලා ආවට ගියාට හදපු ඒවනෙ
2026-11-06 17:54:06
22
kumaa456789
කුමා* කුවේට්&ශ්‍රීලංකා🇰🇼🇱🇰 :
රාජපක්ෂ ලාගේ වැඩක් වෙන්න බැරිද 😳😳
2026-11-06 15:31:04
105
mahessan42
🔥👑 𝓚𝓖 👑🔥 :
වෙද මහත්තයා කිව්වා හරියටම ගරි
2026-11-06 15:55:32
80
.thush20251011
🎧 ThUsHi 🎧🎼🎼🎵🎶 :
තත්තා කෙනෙක් කරන කැප කිරිම කාටවත් පෙනේද😳
2026-11-06 15:44:19
70
dilani012
dilani :
කොළඹට කිරි ගමට කැකිරි කියන්නේ ඕක තමා. මේ පාරත් වැව් ඔක්කොම හදලා තියෙන්නේ කොළඹටනේ
2026-11-07 02:19:05
2
thamarapriyanthi9
Thamara Priyanthi :
ganan Ganna epa lake 450 k hadanawa kiwa onna opening eka
2026-11-07 01:57:15
0
sunt463
Sunt :
අනුර කුමාර ලොක්කා ජනාදිපති උනා නම් නව තාක්ශනය යොදවලා මේ වගේ ආපදා කලින් එනව කියල දැනගෙන ඒව නොවෙන්න වැඩ කරනවා
2026-11-06 16:55:22
21
jayantharuka
Jayan Tharuka :
අනුර කොළඹ වටේ ගිහිල්ල බොරු කියන්නෙ හෙටනේ😂
2026-11-06 16:54:29
23
reshna82
Reshna :
After extreme rainfall, flooding becomes inevitable. Following cyclones and prolonged heavy rainfall, landslides are also a real possibility. We must prepare for the worst-case scenarios rather than assume we can escape them. Nature does not negotiate. We cannot compromise with nature, bribe it with money, or overcome it through political influence. We have already caused enormous damage to our natural environment, and now we are facing the consequences of our actions. We cannot control nature, but we can change our behaviour, protect our environment, and prepare for what lies ahead. There is no escape from nature's consequences. We must learn to respect it before it is too late.
2026-11-07 01:27:05
0
machi6214
Mahesh =2 :
හදනවයි කීව වැව් 450 න් 1එකක් හදලා.. තව 449 ඉතුරුයි
2026-11-06 16:18:51
10
mahesh90053
𒆜m͓̽a͓̽h͓̽e͓̽s͓̽h͓̽𒆜 :
ඊයේ හොද වෙලාවට ආවේ 🤣
2026-11-07 02:18:17
0
lashanjeewa
Lashan Jeewadith :
ටිකක් ඉන්ඩ අනුරමාතිය ආවම මාස හයෙන් කොලබ හදනව
2026-11-07 01:52:27
0
iman.de.silva
Iman de silva :
හදනවයි කිව්ව වැව් වලින් එකක් [Tears of joy]
2026-11-06 15:45:48
21
user828446514
🌱Shenu dilshara ✨ :
was wadila wadinna ona
2026-11-06 19:05:27
0
disna0608
Disna0608 :
ඉස්සර කොලඹයි දැන් කොලඹ යි කියන්නෙ සංවර්ධනය ආපස්සට ගියපු නගරයක් වගේ.ඉස්සර ඒ කියන්නෙ 2014,2013 කාලෙ මාර ලස්සනයි නීට්.හැමදේම හරියට maintain කරල තිබ්බ.දැන් ඒව එහෙම වෙන්නෙ නෑ වගේ.ඒ කාලෙ දියත උයන එහෙම වෙනම වයිබ් එකක් තිබ්බෙ.දැන් ඒ මොකුත් නෑ.මං කාටවත් රජයකට කඩේ යන කෙනෙක් නෙවේ.ඒත් ගෝඨාභය කොලඹ සංවර්ධන ය කරපු කාලෙ වෙනම ලෙවල් එකක් තිබ්බෙ.
2026-11-06 21:16:26
6
lakshan2986
muditha lakshan :
ක්ලීන් ශ්‍රී ලංකා වාහන වල අමතර කොටස් ගලෝල විතරයි කානු පද්දති සුද්ද කරල නෑ
2026-11-06 16:15:09
18
samadi7556
samadi :
ආන්ඩුව වගකියන්න ඕන මේවට
2026-11-06 15:57:59
15
nadeethera_
Nadeethera sewing Academy :
කොළඹ පිරිසිදු කරන්න බැරි ඇයි
2026-11-06 15:29:48
86
200089emma
✝ 🎀 EmMy 🎀 :
මම දවල් ආවනෙ 🙄 what happened 🥴
2026-11-06 15:46:35
6
anura.wijanayaka
Anura d v s 💪🦀🦀🚭♣️✂️👊 :
ජවිපෙන් ඔක හැදුවා කිවානෙද බන් බොරැ එපා මාලුමාවට පුලුවන්ද රටක් හදන්න
2026-11-06 16:24:06
10
anu24508
Avee :
චුට්ටක් කල්පනා කරලා බලන්න හැම නගරයකම වැව්
2026-11-06 16:16:28
5
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About