@user161814193012: #colombo #කොළඹ #tiktokviral #createrinsightsearch #TrendingNow

දිනන බණ්ඩාරගම
දිනන බණ්ඩාරගම
Open In TikTok:
Region: LK
Friday 06 November 2026 14:56:21 GMT
11480
719
185
268

Music

Download

Comments

heshikadulanjee
Heshika Dulanje :
හදනවා කියපු වැව් ටික හදන් එනවා..😁
2026-11-06 18:49:28
42
pabasaraveenavi
pabasara veenavi :
වැව් 450න් 2ක් හරි..තව අඩු 448
2026-11-07 00:07:04
13
nadeeshanchathuranga2004
Chathuranga :
මෙච්චර ඉක්මනින් කොළඹ වැව් හැදුවද. එත් අඅනුරාධපුර දිස්ත්‍රික්කයේ නේ හදනවා කිව්වේ 😅
2026-11-07 02:45:35
2
nadeenadee810
worbs of mine ❤️👍🙏 :
හැරවිලා තියනව සුපිරියට
2026-11-07 03:14:25
0
liyanage705
Liynage කුමාර :
වැව් 100 එකක් ඉතිහාසයේ ,බලන්න කොළඹ නගරයේ වෙනස.😂😂😂
2026-11-07 02:14:19
1
ishani.nanayakkar
Ishani Nanayakkara :
🤣🤣 කොළඹ වාරායේ විතරක් නෙමෙයි දැන් පාරවල් වලත් නැව් යයි..🤣🤣
2026-11-06 17:55:48
26
kasun8790
kasun :
ජනතාවගේ ඓතිහාසික ජයග්‍රහනයක්😂😂👌
2026-11-06 21:04:17
2
dammika.jayawarda8
D. Jayawardana :
හදනවාකිව වැවක්
2026-11-06 21:39:08
1
jayawardane.hetti
Hettige103/C kandy :
මාලිමාවේ වෙනස් ඕන්න
2026-11-06 17:59:30
8
shirazbadurdeen
Shiraz Badurdeen Marikkar :
@ විපක්ෂයේ තවත් ගෙමක් 🤔🤔🤔 මෙය මෙසේ සිදුවිමට ගන්නා උත්සාහයක් 🤔🤔🤔 ජනතාව බුද්ධිමත්
2026-11-07 01:46:59
1
user11868285995086
user11868285995086 :
මරැයි.මාරයි.
2026-11-06 17:58:17
0
santysanmiguel8
santysanmiguel8 :
අදනන් කොළඹ නගරයේ ඉදන්ම ඇප්එකෙන් මාලු අල්ලන්න පුලුවන්
2026-11-06 20:46:47
10
lanka.dissanayake
Lanka Dissanayake :
වෙනස මාරයි රට හමාරයි
2026-11-06 16:37:36
15
pasii48
පසියා⚡ :
සංවර්ධනය කල කොළඹ නගරය වෙනස සැපද දැන්🦸‍♀️🦸‍♀️🦸‍♀️
2026-11-07 01:46:32
2
alpitiyesumedahim
. :
වෙනස හොඳටම පෙනවා දෑන් හොඳට මිනිසුන්ට තෙරපිලා තියෙන්නේ චන්දයක් තිබ්බාම දැනගන්න පුළුවන්
2026-11-06 15:29:50
7
harshakumara2750
harshakumara275 :
මාස 6ඉවරයි දැන් ප්‍රතිපල 😃😃
2026-11-06 17:59:41
8
shanika4797
🧚🧚shanika🇱🇰❤️ :
වෙනස සැපද😁😁😁
2026-11-06 18:35:36
8
dinethri8
❤️Dima🇱🇰🇧🇭✈️🇳🇿 :
බය නෑ පාරේ නැව් යන්නත් පුළුවන් 🤣🤣🤣
2026-11-06 18:00:15
4
kp43103
kp ❤️ :
කෙහෙමදවෙනස😁😁😁
2026-11-06 17:09:51
2
nadinisiri90
Nadini.Siri :
මාර අයිතිහාසික ජයග්‍රහණයක් තමයි ජනතාවට ලැබුනෙ කොලඹ නගරයේ වෙනස බලන්න පාරෙ නැව් යනව බලන්න පුලුවන් ...
2026-11-06 18:35:54
2
user6185761179834
fathimahareen :
අදනවා කියපු දේවල් ඇදූවෙ නෑ මූලින්ම කරනවා කියපු දේවල් කිසිම දෙයක් ඇත්තටම කරෙ නෑ
2026-11-06 19:00:46
1
user13007498
dammika :
බලන්න ලස්සන.වෙනස
2026-11-06 18:05:47
1
vinodlakmal1
VINA🍏 :
එක වැවක් කොලබට සතුටුයි [Red heart][Tears of joy][Tears of joy]
2026-11-06 19:33:51
1
thusharasampathja0
thusharasampathja0 :
දැන් නැව් වලින්ම බඩු ගන්න පුලුව කඩ වලට එක ලොකු වෙනසක්
2026-11-06 17:07:58
1
To see more videos from user @user161814193012, please go to the Tikwm homepage.

Other Videos


About