@amitharathana: යුවරජුගෙ නේද ? නැහැ දෙවියන්ගේ 🥺🙏#creatorsearchinsights #buddhis #බුදුසරණයි_☸හැමෝටම_☸_🌼_🤍_ #buddhist☸💫🙏 #buddhis

Amitha Rathana Thero 🌸👣
Amitha Rathana Thero 🌸👣
Open In TikTok:
Region: LK
Friday 06 November 2026 15:32:03 GMT
225721
36666
580
485

Music

Download

Comments

nironiroshi07
🌸🙏..Niro..🙏🌸 :
සියලු සත්‍වයන් කෙරෙහි අප්‍රමාණ කරුණාව ඇති සිද්ධාර්ථ කුමරුන්..🙏🥹
2026-11-06 15:40:15
452
tharakapresad
Tharaka Presad :
බෞද්ධයෙක් වී ඉපදුනු එකට අදටත් මම සතුටින් හදවතින්ම මිනිස්සුන්ට හිතේ කහටක් නැතුව උදව්කරනවා මට පුලුවන් විදියට ❤️
2026-11-07 03:19:20
175
sheranthi.franand
SHERI🥰💍🧚🏻‍♀️RAVI :
මන් කතොලික එ උනත් මන් මේ බෞද්ධ ආගමට මේ තරම් ආදරේ ලදි ඇයි කියන්න තෙරෙන්නේ නැහැ බුදුහාමුදුරුවන්ගේ මේ ජිවිත කතාව බලද්දි මට කියාගන්න bari තරම වෙදනාවක් දැනෙනවා .මටත් ඔන මහන වෙන්න ඒත් මගේ අම්මා නිසා එතනට යන්න තාම හිත හදාගන්න අමරුයි🥺
2026-11-07 06:26:16
74
dilmirathnaweera2
🧿 Dilmi ❤️🇯🇵 :
මේක දැකලා ඇඩුවා 🥺 ඇත්තටම අපේ බුදුහාමුදුරුවො මෙහෙම ඉන්න ඇති ..ඒ හිත උණු වෙනවා ඒ තරම් එහෙම කෙනෙක් 🌸🌸🌸🌸🌸
2026-11-06 18:26:33
68
oshan554
CHAN 🍃🐨 :
මගේ පැවැත්ම හෝ කීර්තිය උදෙසා නොව, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා සත්ධර්මයේ චිරජීවනය උදෙසාම මගේ සෑම පියවරක්ම බර තැබේවා! සාදූ සාදූ සාදූ ☸️🙏
2026-11-06 17:20:20
60
danu_x05
danushi❤️❤️ :
🥺🙏 මගේ බුදුපියනන් තෝරා ගත් ඒ මාර්ගය ..දසමසක් කුස දරා මෙලොවට බිහිකල මාගේ නිවුන් දරුවන් තෝරා ගත් නිසා මාද මේ සසරින් එතරවිමට සැනසීමකි🙏🙏🙏🙏 බුදුසරනයි🙏
2026-11-06 18:10:44
60
mafia_gamer29
mafia_gamer29 :
සාදු සාදු සාදු
2026-11-07 12:30:31
1
ash_bbh_1
شونال ماليت :
බුදු සරනයි
2026-11-07 16:43:41
1
senusha.adithya
Senusha Adithya🏈🏈 :
බුදු සාදු එයාවයි 💗අම්මාවයි💗 තාත්තාවයි 💗අක්කාවයි අරක්ෂා කරලා දෙන්න බුදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
2026-11-07 18:16:44
1
chathun_shan_424
C.💎🪽 :
ඇත්තෙන්ම. සියලු සත්වයන්ගෙ දුක් කම් කටුලු දුරුවෙවා..!🤍❤️‍🩹
2026-11-06 18:32:14
33
danuka.xvqii__
D A N U K A ! 🧩 :
උපදින හැම භවයකම බෞද්ධයෙක්ම වෙන්න ඕනේ ❤️
2026-11-07 04:51:49
17
nature.walks3
Nature Walks 🇱🇰 :
ලොව බිහිවු අවිංහිසාවාදිම ශාස්තෘන් වහන්සේගෙ මග යමි.බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා🙏☸️
2026-11-07 05:27:44
13
srihunter.inventi
Srihunter Inventions :
බුදුසරණයී ❤️🌹
2026-11-07 15:51:21
1
sashintha00
Sachintha Disanayaka :
මහාබොසතානන්ට මගේ නමස්කාරය 🙏🙏🙏
2026-11-06 16:49:58
24
redoceanfishaquarium
Red Öcean Fish Aquarium :
සක්වල මානුෂීයම දයානුකම්පිතම දර්ශනය [Red heart][Pray]
2026-11-07 05:42:00
6
thilank_paranagama
ට්‍රැවල් ඩබල 🛵👣 :
උතුම් වූ මාගේ අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ අනේකවාරයක් නමස්කාරය වේවා❤️🌎🙏 සාධූ❤️🌎🙏 සාධූ❤️🌎🙏 සාධූ❤️🌎🙏 බුදු සරණයි❤️🌎🙏 තෙරුවන් සරණයි❤️🌎🙏
2026-11-07 00:27:41
10
nadeesha.dilhani002
🎶🎤ᴅɪʟʜᴀɴɪ🎤🎶 :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
2026-11-08 03:44:37
1
user20531605720474
❤️ චුටි බටිටි,❤️ :
බුදු සරනයි
2026-11-07 15:59:46
1
nimsarabithun3
𝓝𝓘𝓜𝓢𝓐𝓡𝓐 ❤️‍🔥 :
🙏 budusarani
2026-11-07 05:18:17
6
kavi_zs
kavi_zs🪽 :
Jivath wenn tiyena harima margaya❤️
2026-11-06 18:24:30
10
hazii_tt1
𝓗 𝓪 z 𝖎𝖎 💋! :
බුදුසරණයි 🥹🙏
2026-11-06 17:45:04
7
olithaprabod
♠️♥️ඕලිත ප්‍රබෝද්♥️♠ :
අදටත් හිටියනම් බුදු හමුදුරුවො එහෙනම් මේ ගොඩක් එවා වෙනස් වෙන්න තිබ්බා 😔🥺
2026-11-06 19:49:57
20
dilaofical1999
🙏DILShan🇦🇪 :
තෙරුවන් සරණයි
2026-11-06 17:32:20
6
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
මාගේ බෝසතාන් වහන්සේ කොතරන් කාරුණික ද අපට එයම ඇති අපේ අඩුපාඩු හදා ගන්න.මාගේ අමාමැණී සම්බුදු පියරාජාණන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏
2026-11-06 17:10:02
11
_shan_official39
🇮🇱 E7X〆AROOW 🇮🇱 :
ane apitath budu sadu inna kale ipadenna tibba nam budu saranai
2026-11-06 16:57:50
13
To see more videos from user @amitharathana, please go to the Tikwm homepage.

Other Videos


About