@ali.___..1: Zakaria abdulla~ 🤎🎧” «ئیمپڕاتۆر » #fyp #zakariaabdulla #zakaria #foryoupage@TikTok

༺𝐀𝐥𝐢༻ / ﮼علی ✪
༺𝐀𝐥𝐢༻ / ﮼علی ✪
Open In TikTok:
Region: IQ
Friday 06 November 2026 20:24:23 GMT
5483
499
5
43

Music

Download

Comments

sarbast.kamal4
Sarbast Kamal :
❤️❤️❤️
2026-11-07 12:01:31
0
warzixazan43
❤️𝓗💙𝓗💛 :
🥰 🥰 🥰 🥰 🥰 🥰
2026-11-07 11:30:32
0
hamasmude0
hama smu dy :
♥♥♥
2026-11-07 05:38:43
0
mhamadhalaq1
mhamadhalaq1 :
❤️❤️❤️
2026-11-06 20:30:47
0
lkjh12356
❤️ :
❤️❤️❤️❤️
2026-11-07 13:53:23
0
To see more videos from user @ali.___..1, please go to the Tikwm homepage.

Other Videos

ඔව් ඇත්තටම ඔයාගේ පපුවට තුරුලු උනාම දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ… හිත ඇතුළේ තිබුණු හැම කලබලයක්ම එක මොහොතකට නිවෙනවා වගේ. ලෝකෙම මාව අතෑරලා ගියත් ඒ තුරුල ඇතුළේ විතරක් මට තනිකමක් දැනුනෙ නෑ. කොච්චර හිත රිදුණත්, කොච්චර දුක හංගන් හිටියත් ඒ පපුවට හිස තියාගත්තම නොකියාම හිත සැනසෙනවා. ඒ ගැහෙන හදවතේ සද්දෙ ඇහෙද්දි මට දැනුණේ මං කාගෙහරි “විශේෂම කෙනා” කියලා. ඒ උණුහුම ඇතුළේ බයවුණු හිතක් නිවුණා, රිදුණු මතක ටිකකට හරි අමතක උනා, ජීවිතේම නැවත පටන් ගන්න හයියක් ලැබුණා. අනිත් අයට ඒක සාමාන්‍ය තුරුලක් වෙන්න ඇති, ඒත් මට නම් ඒක හුස්ම ගන්න තැනක්, සැනසීමක්, ආදරේ කියන වචනෙට අරුතක්. ඒ පපුවට තුරුලු වෙලා ඉන්නකොට වෙලාවත් නතර වෙනවා වගේ දැනුණා. ඇස් පියාගෙන හිටියත් “මං ආරක්ෂිතයි” කියන හැඟීම මුළු හිතම පුරවගෙන තිබුණා. දැන් ඒ මොහොත මතක් වෙන හැම වෙලාවකම හිත හරි අමුතු විදියට රිදෙනවා… මොකද ඒ උණුහුමට පුරුදු වුණු හිතකට ඒ අහිමිවීම දරාගන්න ලේසි නෑ. ඒ පපුවට තුරුලු උනාම දැනුණ හැඟීම දන්නේ ඇත්තටම මං විතරයි #quotes #tiktok #viral #wallawaya @Sponsored Content @TikTok

About