Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@devmi22: අයහපත් මිනිසුන් හමුවේ නපුරු වන තිරිසනුන් යහපත් මිනිසුන් හමුවේ හරිම හීලැයි. හැම දෙයක්ම සිදු වෙන්නෙ මිනිසුන්ගෙ ක්‍රියා කලාප මත.
🇰🇼⃟🕊️නපුරු කෙල්ල හෂි🕊️⃟
Open In TikTok:
Region: KW
Friday 06 November 2026 21:39:50 GMT
215559
21077
509
609
Music
Download
No Watermark .mp4 (
24.82MB
)
No Watermark(HD) .mp4 (
24.82MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Harshi Hiranya :
වෙන නමක් තිබුනෙම නැද්ද ( චූටි) 😂
2026-11-07 01:21:45
219
I _ m_ a ❤️ 🎧🎤 :
අනේ මාව ලොකු වෙයංකො රියන් ගාණක් අහස උසට, මුන් එකෙක්ව වඩාගන්න 😍😃🫣
2026-11-07 03:05:44
119
ර් Rathnayaka :
කීකරුකම අනෙ නියමයි 👌👌👌👌👌❤️🩹❤️🩹
2026-11-06 22:36:33
169
Chandi shiromala frenando :
පව් අහින්සකය් මන් ආසම අය
2026-11-07 02:01:02
37
යථාර්ථය photography :
ඩයල් එක දන්නවා මල් පැල කැඩුවොත් අම්මාගෙන් කන්න වේනවා කියලා . 😁 හැබැයි කොල්ලො සෙට් එක සුපිරි
2026-11-07 02:06:16
102
දකුණේ තමයී :
අපේ කෑම්ප් එකේ
2026-11-06 23:26:15
38
Ai Crawn :
වතුර ගෙනත් දෙනකන් බලන් ඉන්න හැටි 🥺
2026-11-07 06:44:50
21
Dog lovers :
Godak pin appa
2026-11-06 22:14:29
69
Shiromi Punchi :
කලාතුරකින් කරන්න ලැබෙන පින්කම්
2026-11-07 01:51:24
49
LK KING PODI :
හැබැයි ඇවිස්සුනොත් දුවන්න ඉඩත් මදි..බයින්න එපා..හොදට තෙරෙනවා..වෙන සත්තු වගේ අලින්ට මොලේ තියනවා හොදට කල්පනාව තියනවා මතක හිටිනවා..උදවු කරන මනුස්සයෙක් අමතක වෙන්නේ නැ ❤️
2026-11-07 02:03:08
22
udeshi :
ඉන්නව තමයි යන්නෑ ඇයි මොකද[Big LOL][Big LOL]
2026-11-07 00:08:41
41
Champa Weerasinghe :
පව් අප්පා
2026-11-07 10:48:21
0
Fathy :
අනේ කීකරු ලමයෙක් 🥰🥰🥰🥰ඔයාලට ගොඩක් පිං ❤️❤️❤️
2026-11-07 03:01:39
7
Manike :
එයාගෙ කීකරු කම. ❤️❤️❤️❤️
2026-11-07 10:31:40
0
A G I kuma :
ane paw
2026-11-07 10:17:10
0
❤ Darshi❤ :
යහපත් දෙමාපියන්ගෙ දරුවො හරි යන්න ඔනි උතුරන්න
2026-11-07 03:22:09
7
Rosy Kiriella :
Loving eyes
2026-11-07 10:12:11
0
idunil kumara :
පව් අනේ එයා
2026-11-06 23:59:05
14
Ashanka Jayasumana :
දෙවි ලොව යන සත්පුරුෂ මිනිස්සු.. හරි යන්න ඔන උතුරන්න ම
2026-11-07 00:46:31
105
₊˚ ✧ 𝐿𝒶𝒽𝒾𝓇𝓊 ✧ ˚₊ :
කොහොමද දෙයියනේ මේ අහිංසකයන්ට මිනිස්සු වෙඩි තියන්නේ 😓
2026-11-07 00:06:37
32
Ashu :
හොද චූටී❤️
2026-11-07 01:25:13
13
🌺𝓢 𝓢 𝓑𝓪𝓼𝓷𝓪𝔂𝓪𝓴𝓮🌺 :
අනේ පව් eya❤️❤️❤️ගොඩාක් පින් ඔයාලට 🙏
2026-11-06 23:03:01
16
Kumari 18725 :
මිනිසුන් නපුරු වෙද්දී එයාලත් නපුරු වෙනවා නේද මිනිස්සු කරුණාවන්ත වෙද්දී එයාලත් හිලෑ වෙනවා 👍👍👍👍👍ඔයාලා හැමෝටම ගොඩක් පින්
2026-11-07 01:51:03
5
Shanuu🥰 :
ඇයි ඉතිං ඔච්චර බනින්නේ🥺බනින්න එපා අයියේ......මං කියන දේ අහන හොද ලමයෙක්නේ🥰
2026-11-07 00:02:25
9
Tharu 🇱🇰🇮🇱🪬🌀💕✝️ :
අනේ පව් අනේ...කියන දේ අහන් ඉන්න හැටි❤️❤️❤️❤️🥰🥰🥰💕💕
2026-11-07 00:45:09
6
To see more videos from user @devmi22, please go to the Tikwm homepage.
Other Videos
Câu chuyện: Chiếc ấm sành nở hoa #CogiaoLily🌸 #AI #hoathinh3D #sangkienkinhnghiemmamnon #xuhuongtiktok
#setelanwanita #bajuanak #setelananak #oneset
Hâhh bông béo @hima cục xúcc #xhuon #viral #ngothoinhiemschool #phuonganh
Our reporter, Gerald Matembu, is in Mbale bringing us updates on the Happy Fuel Hour promotion, which offers a 20% discount through MTN Uganda MoMo App. #NBSAt430 #NBSUpdates #MoreWithMoMo
#fypシ #fyp #viral #foryoupageofficiall #creatorsearchinsights
About
Robot
API
Legal
Privacy Policy