@dhanushvithanage: 🔴කොළඹම යට කළ මහා වැස්ස! 2026 සැප්තැම්බර් 11 කිව්ව අනාවැකිය හරිගියද? 🔴මීළඟට ? ඒ අනාවැකිය සහ සැබෑ සිදුවීම් අතර සම්බන්ධය කුමක්ද? ඔබේ අදහසත් පහළින් Comment කරන්න #DhanushVlogsSL #HomagamaWickramarachchi #WickramarachchiWedamahaththaya #SinhalaAstrology #Anawaki #SriLanka #ColomboRain #SriLankaWeather #SinhalaInterview #SinhalaTalkShow #2026Predictions #SinhalaNews #DhanushSLShorts
Dhanush SL
Region: LK
Saturday 07 November 2026 04:18:41 GMT
Music
Download
Comments
🌿🌿𝕌𝕄𝔸𝕃𝕀🌿🇦🇪🎋 :
කොහමත් ගම්පහ කොළබ යට වෙනවා
2026-11-07 05:56:19
190
𝙍𝙖𝙢𝙞𝙠𝙖 𝙉𝙖𝙙𝙖𝙬𝙖 :
සැප්තැම්බර් 11 dakke nane daala thiyenw hamadama wunata passe thm දකින්නේ owa😂
2026-11-07 05:52:46
41
Dila :
ඔව් නේ ගහගෙන ගිහින් දැන් ගාල්ලේ හරියේ
2026-11-07 05:10:27
59
꧁𒆜💙𝖘𝖚𝖉𝖚 𝖈𝖍𝖚𝖙𝖎💙𒆜꧂: :
මෙතුමා කියපු දේවල් හරි හියා හැම දේම
2026-11-07 04:59:34
145
MCdinusha :
ඕක බොරු කියන්නෙ
2026-11-07 05:23:33
65
RΛSHX :
මූ සේරම කියන්නෙ වැඩේ උනාට පස්සෙ.. ඊටපස්සෙ සෙට් එකක් ඉන්නවා, මූ එක කලින් කීවා මම බැලුවා කියලා කමෙන්ට් දාන මම හොදට බලලා තියෙනවා උන්ගෙ කමෙන්ට් සේරම එකවගේ.
2026-11-07 09:29:28
11
•°kavi boy°• :
වේල්ල කිව්වා නම් ඒ අවට මිනිස්සු අයින් වෙනවනේ කියපන්කෝ ඒකත් 😒
2026-11-07 06:33:57
21
Sagara Kariyawasam :
ගම්පහ අවුලක් නැහැ තාම. ගගක් තාම කඩා ගෙන ගියේ නැත.
2026-11-07 14:56:52
0
A N U 🎀💋 :
මන් මේක මාසේකට කලින බැලුවා අපේ අම්මා පෙන්නලා ඒත් මන් අම්මට කිව්වා ඕවා බොරු කියලා දැන් හිතෙනවා ඇත්ත කියලා 🥲
2026-11-07 09:54:22
9
RoseJesmin :
ඉතින් වේල්ල ගැන කියන්න පුළුවන්නේ... එතකොට ඒ අවට අය ආරක්ෂිත තැනකට හරි යයිනේ 😐
2026-11-07 07:13:54
7
Sam Geeth :
ගම්පහනෙ මූ කිව්වෙ
2026-11-07 06:22:38
8
Priyanka Dilrukshi :
එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු 🙏🙏
2026-11-07 05:01:57
45
🇱🇰🇱🇰W D Sumedha :
ලංකාව විනාශ වෙන එක කියලා වැඩක් නෑ
2026-11-07 11:04:11
0
anidu :
ඕක මේ කාලේට වෙන දෙයක් නෙ
2026-11-07 05:12:44
15
Hansaka with south korea 🇰🇷 :
AkD ❤️❤️❤️
2026-11-07 06:30:59
9
Dila ♥️🥰 :
බයිලා එපා 😌
2026-11-07 14:38:48
0
💘🇱🇰Suddi🇦🇪❤️ :
ඉතින් එවා කලින් උනේ නැද්ද 😁😁
2026-11-07 05:25:05
8
shane senarathne :
2026-11-07 05:34:55
8
Imethma :
ඔබ තුමා කීයපූ අනා වැකී හරියනවා
2026-11-07 08:55:54
6
gayani Guruge :
අපි නම් දන්නව මෙතුම කිව්වොත් වෙනවමයි😳😳😳😳
2026-11-07 04:55:55
18
shakthi :
මෙතුමා කියන එවා 100%ක් හරි
2026-11-07 05:14:10
15
Dhanush SL :
2026 සැප්තැම්බර් 11 දින ප්‍රචාරය වූ වැඩසටහන 👇👇
https://youtu.be/QvYhaZAqq1g?si=26va7qrgOrYDWFd-
2026-11-07 04:25:53
7
Sanjeewa Pradeep :
එහෙම එකක් කවද්ද කිවෙ බොරු වෙන දෙ බලා කියන අනාවැකි
2026-11-07 06:09:44
2
Sampath Abeysingha :
ඔහොම අපිටත් කියන්න පුලුවන් 😂😂😂
2026-11-07 14:29:16
3
❥͜͡❤̋҉̋⃢❥͜͡❥හිට්ලර්❤̋҉̋❥͜͡ :
කොලබ කොහොමත් අපායක් තමා😅
2026-11-07 11:45:23
4
To see more videos from user @dhanushvithanage, please go to the Tikwm
homepage.