@chikumm2: 🥀 කතාව කෙටියෙන් කිව්වොත්… Navier කියන්නේ Eastern Empire එකේ බුද්ධිමත්, ගෞරවයෙන් පිරුණු Empress කෙනෙක්. ඇය Emperor Sovieshu එක්ක විවාහ වෙලා, ඔහුත් එක්ක රට පාලනය කරමින් ඉන්නවා. ඒත් එක දවසක් Rashta කියන තරුණිය Sovieshuගේ ජීවිතයට එනවා. Sovieshu ඇය ගැන ආදරයෙන් බැඳිලා, Navierගෙන් divorce එක ඉල්ලනවා. 😭 Navier බිඳ වැටුණත් තමන්ගේ ගෞරවය නැති කරගන්නේ නෑ. ඒ වෙනුවට ඇය කියනවා—divorce එකට එකඟයි, හැබැයි මට remarriage එකකට අවසර ඕන කියලා. 😭👑 ඒ remarriage එක වෙන කාත් එක්කවත් නෙවෙයි… Western Kingdom එකේ Crown Prince Heinrey එක්ක. 👀❤️ #theremarriedempress #foryou #fyp #trending #kdrama

Niky🐝
Niky🐝
Open In TikTok:
Region: LK
Saturday 07 November 2026 04:40:26 GMT
97052
14318
98
164

Music

Download

Comments

flo__raaa0
♡ 𝐅𝐥𝐨𝐑𝐚 ᥫ᭡ :
කාලෙකට පස්සෙ straight drama එකක් බලන්න හිතුනා ❤️
2026-11-07 05:45:18
92
gangunbro
:@💖😇 GanGun🫶💸:@ :
ලස්සන ෆැන්ටසි කාතාවක් අප්පහ්🥰,ඇත්තටම ලස්සන්‍යි
2026-11-07 08:15:05
18
hansihansi8226
H A N S I 🇰🇷✈️❤️🇱🇰 :
පිස්සුවක් 🥰
2026-11-10 18:08:18
0
gangakrishanthi5
🤫❤️𝘋𝘰𝘯𝘪❤️🤫 :
ලස්සනම ලස්සන ඩාමා එකක් 😊❤️
2026-11-09 06:04:05
3
sithulisandesna_26
Jenny_06 🫀🤍" :
Prince Heinrey [Teary eyed][Red heart]
2026-11-07 12:13:36
16
abii0334
🥰❤️[Abii_girl]🥰❤️ :
හැම අහිමිවීමක් පිටුපසම අලුත් ආරම්භයක් තියෙනවා❤️❤️❤️
2026-11-09 11:13:31
2
_zonu_0
𝐙 𝐨 𝐍 𝐮 ᥫ᭡🫧🪸🤍 :
හිත් කියවන හොරා 😫💖
2026-11-07 10:59:02
4
crooby_n160
CROOBY ♛ :
11 වෙනිදා දෙනවලු epi 5 & 6
2026-11-08 14:53:28
2
user4112210881961
shenu girl🥰💜💜 :
meka balanne kohomada
2026-11-07 06:03:48
6
dilmadhu1998
dilu_girl🧚🫀🕊️ :
balanna vidihak kiyannakoooo
2026-11-07 08:31:55
2
nata.ruchi2
🎀 〽 𝙉>®^~🎀 :
Balapu hodama drama eka anew😩💗
2026-11-09 11:30:57
2
rushsandupama
Rush❤️‍🔥💫 :
Epi okkoma dala iwara wenakan save karagena inne balanna 🥰❤️
2026-11-07 09:19:48
8
lowk.thishuu
𝓉𝒽𝒾𝓈𝒽𝒶𝓀𝓎𝒶..💌 :
Meka balanna thenak kiyannako ane
2026-11-07 17:00:29
1
sanduni4064
𝘀𝗮𝗻𝗱𝘂 𝗴𝗶𝗿𝗹 :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-10 01:26:09
1
princess_12636
-S🖤 :
2026-11-07 13:05:53
1
ttp.x.oshu
🆃🆃🄿X🄾🆂🅷🆄 ʕྀི•⩊•ʔ :
Aneww 🥺❤️
2026-11-07 18:04:07
1
gayani552
Pudamsa🌷🧿🧿🎀 :
2026-11-09 07:57:49
1
ke.shara3
K 🏀🎸 :
💖
2026-11-07 16:53:54
1
maheeshabagya
mahee :
😁
2026-11-10 18:57:13
1
dumi.girl0
🖤_𝗗𝗨𝗠𝗜_𝗚𝗜𝗥𝗟_🖤 :
the remarried empress 🥰🥰🥰
2026-11-07 05:36:58
4
samarasinghe.rath
samarasinghe rathnayaka :
ML nisama kathawa balana aya
2026-11-07 13:10:28
1
mayadev2630
MAYADIV🪭🇰🇷✨️ :
pissu hedena ewahh🥺🥺❤️❤️❤️
2026-11-07 08:16:23
2
sanuth.thiwanka
sanuva page⚡🫀 :
what name
2026-11-07 10:09:43
3
ravishan.s
ravishan.s :
Navier gives birth to twins 😉
2026-11-08 21:44:22
1
chethuu22
dahami...💜️ :
[Red heart][Red heart][Red heart]
2026-11-09 00:29:36
1
To see more videos from user @chikumm2, please go to the Tikwm homepage.

Other Videos


About