Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mr.sri90s: ඔයාටත් ඉන්නවද මේ වගේ යාලුවෙක් 🫂❤️#srilanka #friends #srilankawedding #sajithaanthony #viralvideo @Sajitha & Buvi 👫
Mr.ශ්‍රී 🇱🇰
Open In TikTok:
Region: AE
Saturday 07 November 2026 05:03:29 GMT
239861
27730
877
841
Music
Download
No Watermark .mp4 (
1.99MB
)
No Watermark(HD) .mp4 (
1.94MB
)
Watermark .mp4 (
1.99MB
)
Music .mp3
Comments
🧿Thilini Ekanayaka🧿🇴🇲 :
යාලුවො තියා ගෙදර මිනිස්සුවත් නැති මං😔
2026-11-07 05:24:37
447
Chathuni 92 :
ජීවිතේට හොදම යාලුෙවක් නැති මම
2026-11-07 06:35:59
38
shalu :
එයාලත් ශ්‍රී නම්බර්ස් තමයි ❤️
2026-11-07 05:22:18
117
Waruna 🇰🇷😁 :
මාත් කොච්චර ෆේමස් උනත් කාවවත් අමතක කරලා නෑ
2026-11-07 07:43:42
29
😱🔥 ℂℍ𝔼ℂ𝕂 𝔹𝕀𝕆 🥰🔥 :
👌💯🙏🏻 god bless
2026-11-07 14:01:46
37
Chathurangi Mudagalla :
එයාලා දෙන්නා හිනා වෙන්නෙ මෙතැන් පටන් මාගේ නීත්‍යානුකුල ස්වාමිපුරුෂයා ලෙස කියනකොට...සජිත නිකම් කියන්නෙ අද ඉදම් උම්බ ඉවරයි කියලා වගේ 😁♥️
2026-11-07 07:45:47
23
__𝑂𝑙𝑖𝑣𝑖𝑎__🪐🎀! :
ඉන්නවා ඒත් ඔක්කොම අවස්ථාවාදී 😂
2026-11-07 08:17:06
13
🇱🇰꧁༒༺𝑺𝒖𝒘𝒆༻༒꧂🇸🇦 :
යාළුවෙක් තියා දරුවෙක් සහෝදරයෙක් දෙමව්පියෙක්වත් නැති මං.. 🥺🥺🥺🥺එයාලට හදිස්සියක් .. උනොත් විතරයි නෑදැකම් සහෝදරකම් වුණත් තියෙන්නේ 🤔
2026-11-07 09:59:02
4
1uniwearfashionhansi :
එයාලත් ශ්‍රී නම්බර්ස් 🥰🥰🥰
2026-11-07 05:34:16
13
Sara Ranasingha :
මටත් හිටියා පොඩි කාලේ ඉදලා හොදම යාලුවෙක්.එයාගේ අම්මා තාත්තා හිටියේ නැහැ.පල්ලියේ හැදුනේ.අපි එක පන්තියේ හිටියේ.බත් එකේ ඉදලා මම අරන් ගියේ..එයා කසාද බදිනකම් මාත් එක්ක හිටියා.පස්සේ එයා ගොඩක් වෙනස් උනා.එයාට හොද ජොබ් එකක් හම්බ උනා..මටත් ආර්ථික ප්‍රශ්න් තිබුනේ නැහැ..ඒත් දැන් කතා කරන්නෙවත් නැහැ.😳😳
2026-11-07 06:56:15
5
Anjalee Wijesiriwardhana :
අපිටත් හිටියා චුට්ටක් ප්‍රසිද්ධ වෙනකොටම දෙවෙනි මනමාලිට එන්න බෑ කිව්වා .අන්තිමේ හදිස්සයට වෙන කෙනෙක් හොයාගන්න උනා😂.
2026-11-07 06:26:53
6
🦄🧿𝖘𝖆𝖓𝖉𝖚 𝖘𝖆𝖓𝖉𝖚🧿🦄 :
මටත් හිටියා හැබැයි ඒයලා වෙනස් උනේ ඒයලට හරි ගිය නිසා නෙවෙයි මට හරියනවා එයලට බලන් ඉන්න බැරි උන නිසා තමන්ගෙ යාළුවාට හරියනවා බලන් ඉන්න බැරි අයත් ඉන්නවා 🥺
2026-11-07 17:50:23
1
Gagani :
කවදාවත් ඉදලා ඔහොම යාලුවේක්
2026-11-07 07:08:55
1
nilanka :
@W
2026-11-07 14:05:59
1
dji neo2 :
chonidu🥰🥰
2026-11-07 12:40:21
1
Buddika Buddika :
ඔව්
2026-11-07 13:51:57
1
Prasangi 😎 :
අපෝ නෑ
2026-11-07 07:07:22
1
chanakamadushank64 :
ඇත්ත
2026-11-07 13:15:47
1
Dulara_shan_kumarasinghe :
2026-11-07 13:08:11
1
user1240710420989 photo b l :
👍👌👌🥰🥰🥰🥰
2026-11-07 13:21:15
1
inoka :
♥️♥️♥️♥️
2026-11-07 07:10:28
2
❤️❤️❤️duvigeetha❤️❤️❤️ :
යාලුවෝනම් ගොඩක් හිටියා අම්මෝහ් එයලා තමයි මට ජිවිතේ ගොඩාක් දේ උගන්වලා ගියේ,කොච්චර වටිනවද මෙම යාලුවෙක්❤️💐
2026-11-07 15:50:52
0
user2180254028730 :
ඓ යාළුවෝ දෙන්න දෙන්නාටම ශක්තියක්
2026-11-07 08:58:28
1
tina :
👌💯🙏🏻 god bless
2026-11-07 06:24:38
1
To see more videos from user @mr.sri90s, please go to the Tikwm homepage.
Other Videos
My husband#My❤️#My🌏#Mylife🤲#FYP
Vlog một ngày đi chụp hình giáng sinh cùng Sol #giangsinh #suristudio #chupgiangsinh @Chụp ảnh Gia đình và Trẻ em
#hazaragi_هزارگی #hazaragirl #afghangirl #fyp
#fypシ #sojibjr
أنا ليا مين غيرك حبيب عمري❣️. #تصميم_فيديوهات🎶🎤🎬 #حب #fvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv #حبيبي❤️ #اكسبلور؟
malos perderodes. 🙄🤭
About
Robot
API
Legal
Privacy Policy