@nayomichan1: #pregnancyjourney #parenthood

Nayomichan
Nayomichan
Open In TikTok:
Region: JP
Saturday 07 November 2026 05:16:42 GMT
653790
57579
575
1277

Music

Download

Comments

dineshasewwandi39
Dinesha ♥️ 🇱🇰🇧🇪🇪🇺 :
ඕනව්ට වඩා හැමදේම සෝශල් මීඩීයා වල පෙන්නන්න එපා කියන කතාව ඇත්ත නේද 🥺🥺 සමහර මිනිස්සු හූල්ලනවා ඇති ඇස් වහ වදිනවා ඇති. 🥺🥺 කොහොමද අනේ නිවන් සුව පතන්නෙ අක්කේ 😥😥🙏🙏
2026-11-10 18:13:30
681
simply_delicious26
Kanchani Tennakoon :
මේක හරි අමුතුයි. සුදු ගවුමක් පෙන්නන විදිහ අනික ඒ music එකත් බය හිතෙනවා. හරියට එදා එයාගේ මරණය ගැන දැනුනා වගේ. මේ වගේ සුදු ඇදුමක් ඇයි පෙන්නුවේ. මම මේක දැක්කේ දැන්. බය හිතෙනවා බලන්න. නිවන් සුව ලැබේවා ආදරණිය නයෝමි. මතු ඉපදෙන කිසිම භාවකදී මෙවන් අකල් මරණයක් නොවේවා!
2026-11-10 21:27:24
112
soul........999
Eyes.🌙 :
මැරෙනවා කියලා කලිම් දැනම් හිටියා වගෙ එයා අන්තිමට දලා තියෙන ෆොටො විඩියො 🥺🥺
2026-11-10 19:30:09
74
packchoice1
Pack Choice :
විස්වාස කරන්න මං නයෝමිගෙ හැම video එකක් වගේම බැලුවා.නමුත් මේක බලන්න ගන්නකොටම ඇහෙන music එක අවුල් නිසා මේ video එක skip කලා.දැන් තමයි ඇවිත් full video එකම බැලුවෙ.ඒකත් music එක mute කරලා.අනික පටන් ගන්නකොට ඉන්න විදිය හිතට සෙට් වුනෙම නැ.මොකටද එහෙම video කලේ කියලා හිතුනා. Negative frequency එකක් ආකර්ෂණය වුනාද කියලා හිතෙනවා. ඒ music නිසා. මේ මගෙ අදහස. දැන් මොන දේවල් කිව්වත් ඔයා නැනෙ දැන්.කොහොම වුනත් ඔයාට නිවන්සුව අක්කා 🙏❤️
2026-11-11 00:30:16
7
sadunruvan
sadunruvan :
බය වුනා ගවුම දකින කෙට අක්කේ පරිස්සම් වෙන්න
2026-11-07 11:03:28
193
harshi_a2
Harshi_A🧿 :
ඕනවට වඩා social media ජීවිතේ කර ගන්න හොද නෑ සල්ලි කොච්චර හම්බුනත්.. ඇස් වහ වදිනවා 🥺 පව්.. ලස්සන ජෝඩුව.. අම්මෝ හැමෝටම ඕක ආදර්ශයක් .. 🙏
2026-11-11 02:16:23
0
_angel_zanu_
Cinderella 🧚‍♀️💖 ( ZINDY ) :
නින්ද යන්නේ නෑ🥺🥺🥺🏳️
2026-11-10 21:54:38
32
iresha.gayani
ireshaa@1990 ❤️ :
මම හිතුවෙ කේචන් ඒක ඇදන් ඒවි කියල 😁😘😘❤️❤️❤️
2026-11-07 05:54:02
1106
sahirasanjudesilv
sanju :
එ මියුසික් එක මාව baya කරා
2026-11-10 05:42:47
157
upeksha_090
ᥫ᭡ Upeksha 💋!° :
එයාලාට දැනෙන්න ඇති නේද එකට ඉන්න අන්තිම දවස් කියලා... 🙂 අර වීඩියො එකක කියනවා ලැප් එක ඕෆ් කරල පැත්තක තියන ගමන් ආයෙ මේක කවදා ඔන් කරන්න වෙයිද දන්නෑ කියලා... 🙂❤️‍🩹 මේ වීඩියෝ එක මියුසික් එක උණත් හරිම භයානක ගතියක් තියෙන්නේ 🥺 අණේ මට හිතෙන්නෙම එයාලට මේක ගැන කලින්ම දැනිලා වගේ
2026-11-11 00:21:27
27
julietteslittlescheme
Juliet :
කාට හරි පුළුවන් නම් ජපන් වලින් translate කරලා හරි කේචන් ට පේන්න comment එකක් දාන්න... ඒත් ඉන්නේ මනුස්සයෙක් එයා කොහොම දරා ගන්නද ? අපිට කරන්න පුළුවන් දේ වැදගත් මේ වෙලාවේ 🤍
2026-11-11 00:15:36
15
dulanjali_93
Dulanjali 🤎 :
e music ekta baya hithenawane.. 💔 vedio ektath bya hithenawa ,rest in peace
2026-11-10 18:22:42
56
ishu.kavi20
Ishara Liyanage :
අනේ මගෙ පපුවත් රිදෙනව අප්පා. මේ කෙල්ලට මොකද්ද දෙයියනේ උනේ 😭😭
2026-11-10 18:30:54
42
dilshan2568
Ashen❤️ :
මේක ඇත්තක්ද අනේ 😪🤧
2026-11-10 17:53:54
37
tkd.girl54
🥋🇱🇰TKD girl 🇲🇾🇰🇷🇨🇳 :
අනේ මම කොහොමද නිවන් සුව කියන්නේ මම කරපු පොඩි හරි පිනක් තියනවනම් හෙට උදේ වෙද්දි මේක හීනයක් විතරක්ම වෙලා තියෙන්න 🙏😭😭
2026-11-10 18:38:35
21
chutyyyboy
chutyyyboy :
මිනිස්සු හිල්ලුවාට මොනත් වෙන්නෙ නැ තමන්ගෙ කර්මය අනුවයි වෙන්නෙ මට ඔයාට උනාත් එච්චරයි🤍
2026-11-10 20:57:24
27
jayanimaduwanthi05
Janu Samarasingha 💙 :
නොකිව්වට එයාලට දැනුනද දන්නේ නෑ එකට ඉන්න අන්තිම දවස් කියලා... video එකේ sound එක උනත් මාරම අවුල්💔
2026-11-10 20:03:01
26
user6008584551845
user86207806462 :
you guys are really cute together🥰
2026-11-07 07:43:22
184
user907207332
user907207 :
දැන් නම් ජපන් වගේමයි
2026-11-07 11:36:01
59
dulajmadushanka110
Dulaj Madushanka :
යන්න වෙලාව එනකොට නොදැනිම වීඩියෝ පොටො වැටෙන හැටි..🥹😭
2026-11-10 23:43:59
9
user9442035597468
Rosi rosi :
sathutin parissamin inn akkiyooo budu saranai🥰
2026-11-07 05:22:09
69
malee5727
MaLee P Jayarathna :
එයාගේ ජීවිතය දකිද්දී හිතෙන්නේ මේ ජීවිතය කොච්චර අවිනිශ්චිතද කියලා 🥺 ලස්සනට ජීවත් වුණ අක්කියෙක් 🥺
2026-11-10 18:31:04
25
dahamidhananjana
Dahami Dhananjana 🤍✨ :
කේචන් අයියා එක ඇදන් එනකල් බලාගෙන හිටපු මං 🌝😂
2026-11-08 07:06:35
23
achilakshi7
achilakshi7 :
A video eka hari amuthui music ekath
2026-11-10 19:21:50
8
sakuntala.mali
Sakuntala Mali :
මෙහෙම දැම්මේ අැයි මැණික 😭
2026-11-10 22:41:06
6
To see more videos from user @nayomichan1, please go to the Tikwm homepage.

Other Videos


About