@shewon_xx01: අපි ආය එයාලට කෑම නොදී ඉන්න තීරණය කරා.🥹 අපේ කෑම දෙන vidio එකට ප්රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා 🥹 ..එහෙම කියලා අපි එයාලා වෙනුවෙන් කරන දේවල් නතර කරන් නෑ කවදාවත් 🥹🙏🙏🙏#viralvideo #viralvideo #100millionviews #fypシ゚viral #100millionviews
𝓢𝓱𝓮𝔀𝓸𝓷 𓃰✦
Region: LK
Saturday 07 November 2026 06:48:09 GMT
Music
Download
Comments
Sri_Vishwabuddha_Muni 🍃💚 :
මල්ලි දවස ගානේ වීඩියෝ දාලා ඔය රත්තරං වස්තුව රැකගනිල්ලා 👑💚
2026-11-07 12:55:04
400
Ruzain_013 :
අනේ🥺ඔයාලා කරන දේ කරන්න මල්ලී🥺❤️වීඩියෝ දාන්න එපා මල්ලි ආයේ.
2026-11-07 06:53:44
840
LA bro🫶🧿🌈🕊️❤️ :
විඩියෝ නොදා ඔයාල ඔය වැඩේ කරන්න 🥺❤️
2026-11-07 07:19:00
367
Ma_He_Sh 🇱🇰🇯🇵👀 :
උබලාට ඔන දෙකට ගම් පිටින් අපි එනවා කරදරයක් උනොත් උබලා දිපන් කෑම ප්රශ්නයක් උනොත් අපි බලා ගන්නම්❤️
2026-11-07 14:00:02
94
🎧𝑺𝒂𝒄𝒉𝒊𝒏𝒊🤍✨🍓 :
කාගෙවත් කතා වලට භය වෙන්න එපා..💔
2026-11-07 06:58:37
307
black girl (කලු කෙල්ල ) :
අනේ හැමදාම කෑම දෙන්න ඔයාලාට වරදින් නෑ අපි ඔයාලා එක්ක ඉන්න්වා 💚😪💔
2026-11-07 06:56:57
206
🇦🇪 Channa 🇱🇰 :
ඔයාලා කරන දේ කරගෙනම යන්න එක එක ගෝතයෝ කියන දේවල් අහන්න එපා ඔයාලා කරන දේවල් ඔයාලට ලැබෙයි ❤️🙏
2026-11-07 08:47:01
71
Ima_shi 🪶 :
එක එකා මොක කිව්වත් තමන්ගෙ qualitys නැති කරගන්න ඕන්නැ අපි හොදක් කරොත් අපිට. ඔයාලට පිං 🩷🫂
2026-11-07 07:58:16
59
👑Suba- girl 👑🍄✝️☸️ :
කන්න දෙන්න එපා කියලා නීති පොතේ නෑනෙ. එහෙනම් ඒක වරදක් නෙමේ...
2026-11-07 12:30:41
37
sujeewa :
ඕක තමා අපේ මිනිස්සුන්ට කරන්න පුලුවන්. මනුස්සකම තියෙන මිනිසුන් හොද දෙයක් කරන කොට කොහෙන් හරි ප්රශ්නයක් දානව ඔයාලට ගොඩක් පිං දරුවනේ🙏🙏🙏
2026-11-07 09:11:13
33
Isiwara Piyumantha :
විඩියෝ නොදා කෑම දෙන්න.
2026-11-07 07:16:15
147
☣🇮🇹Wisky&Jinu🇮🇹☣ :
මල්ලී උබ බය නැතුව වැඩේ කරපන් උබට මේ රටේ විශේෂ බළකාය කොමන්න්ඩෝ අයියලා ඉන්නවා උබ වෙනුවෙන් මල්ලී 🩷🩷🫂
2026-11-07 22:47:43
0
rohan :
හොද දේ කලොත් හොද දේ ලැබෙයි.. ඔයාලට වරදින් නෑ... 🙏🙏🙏🙏
2026-11-07 23:12:49
0
Nimsara 🌼 :
" වපුරන විදියට තමා ඉතින් අස්වැන්න තියෙන්නේ.. "
කතාව... 😍👍😊
2026-11-07 07:29:59
63
🤘🤘Hashan.H.i🤘🤘 :
අපිත් එකතුවෙනවා උබලා එක්ක
2026-11-07 22:35:22
0
bandulamahesh8 :
Don’t put videos bro feed them without video
2026-11-07 13:57:46
0
sachith 🇮🇱 ➡️ 🇱🇰 :
respect brother 🫡🫡♥️♥️🇱🇰🇱🇰🇮🇱🇮🇱
2026-11-07 22:53:18
0
Ishan Dulanjaya :
ඔයා දීගෙන යන්න දිගටම මල්ලි 🥹
2026-11-07 07:20:01
23
♩♪♫♬🎤NIRUSHI🎤♩♫♬ :
මටනම් මාර දුකයි.මොකද ඒ වීඩියෝ බලල අපිත් අනුමෝදන් උනා එ පින.කරන්න කෙනෙක් නෑ.කරන එකාට බනින්න ඕන තරම්.😳😳😳
2026-11-07 10:21:18
21
෴⃝🌹⃝❡𝘦𝘦𝘵𝘩𝘢𝘯𝘪⃝❤️⃝෴ :
අනේ නවත්වන්න එපා එයාලා කැම ගෙනකන් බලාගෙන ඉන්නවා පව් කැම දෙන වෙලාවට විඩියෝ සමාජ ගත කරන්න එපා කැම දෙන්න මල්ලි ඔයාලට පින්❤️❤️🙏🙏
2026-11-07 06:59:40
12
⭕___KAVEESHA___⭕ :
මචන් සතෙක්ට කෑම දෙන එක තරම් පිනක් නෑ උඹලා හදවතින් කරන දේ කරපන් කොල්ලා මොකා මොනවා කීවත් සතාගේ භූමිය අල්ලගෙන මනුසතා හම්බකරද්දි සත්තු ගම්වදින එක සාදාරනයි...💔
2026-11-07 07:36:13
31
Taniya 😈 :
කරන වැඩෙ දිගටම කරන්න මල්ලි
2026-11-07 07:30:16
10
🌼Muthu🇰🇷🇰🇷 :
කරන හැමදේකම වැරදි දකින මිනිස්සු ඉන්නවා.ඒක මේ ලොකේ හැටි මල්ලි.ඔයා හරි වපුරන විදියට තමයිඅස්වැන්න ලැබෙන්නෙ..ස්භාවධර්මයට ආදරය කරන්න..🩷
2026-11-07 06:55:26
21
paaru_official 💜️🇫🇷 :
කෑම දෙන්න මල්ලි..වීඩියෝ නැතුවට කමක් නැ..එයාල අසරණ වෙයි කැම නැතුව..එයාල දැං ඔයාලව බලාපොරොත්තුවෙන් එයි හැමදාම🥺
2026-11-07 08:50:13
22
To see more videos from user @shewon_xx01, please go to the Tikwm
homepage.