@srilankan.desana: බ්‍රහ්ම මූර්තය" නම්, වු,ජෛව රසායනික ක්‍රියාවලිය #srilankan #desana #fpy #meditation

Srilankan Deshanaa
Srilankan Deshanaa
Open In TikTok:
Region: LK
Saturday 07 November 2026 07:37:41 GMT
13643
894
50
132

Music

Download

Comments

chandramalani98
chandramalani98 :
මගේ තාත්තාත් සෑම දිනකම පාන්දර 3_ 4 කාලය තුළ අවදි වෙලා පිරිත් කියනවා
2026-11-07 13:02:07
11
kumuduweerakoon60
Kumudu Weerakoonකුමුදුප්‍රියදර :
මට තියෙන ප්‍රශ්නෙ මේකයි මට නින්ද යන්නේ ම පාන්දර 3ට තමයි
2026-11-10 05:33:52
1
ish53518
ISH :
මට හැමදාම පාන්දර 3.30ත් 4ත් අතර ඇහැරෙනව එකපාරම.ඊටපස්සෙ මට නිදි මතක් නෑ.ඒත් මම එලිය වැටෙනතුරු ඇදේම ඉන්නව.
2026-11-11 15:02:43
1
user5314445910605
user5314445910605 :
මම කාලයක් තිස්සේ මේක කරනවා. මේ සතුට අනිත් අයටත් අත්විඳින්න ලැබේවා! ලැබේවා!
2026-11-17 15:20:52
1
seuwandi330
Seu/seu :
මම නිදාගන්නේ පාන්දර 5 ට වගේ නයිටි ඩියුඩි කරලා ඇවිල්ලා ඒක ප්රශ්නයක් වෙනවාද
2026-11-08 16:11:19
1
_rose_96_
❤️ :
ස්තුති🙏යි බොහෝමත්ම පිං 🙏🙏🙏
2026-11-13 07:57:34
1
malaniranaweera
malaniranaweera :
මම 3ට නැගිටිනව දැන් පුරැද්දක් වෙලා සර් බුදුසරනයි
2026-11-07 08:11:46
2
nimeshikas
snks :
huga dawasakin. bohoma watina deyak Gihi apita karaganna puluwna thawayen kiyala denawata pin🙏💐
2026-11-07 12:26:45
2
anythings3753
anythings3753 :
මම පාන්දර 4:00 - 4:30 අතර නැගිටිනවා
2026-11-07 15:56:36
1
anusha7484
👍🤣🤣🤣fun :
මම කරනවා ඒක
2026-11-08 17:07:22
1
user5140277219686
k. Manel. perera :
Budu. saranI
2026-11-07 12:39:59
1
thish200
Thish :
bohoma sthuthi sir aththatama loku venasak thiyenw udema nagitina eka nam 100% aththa
2026-11-12 16:31:22
0
chandima.jayasuma
Chandima Jayasumana :
Thank you
2026-11-12 06:02:41
0
mike.tyson3855
Mike Tyson :
hodai sar
2026-11-08 14:42:50
0
shama.perera4
Shama Perera :
💫🪷🙏🪷🪔💫
2026-11-10 15:05:54
0
geetha.kumari18
Geetha Kumari :
2026-11-07 15:24:01
1
sweetiii...4
Oshadi Rathnayakae💜💜💜 :
2026-11-10 10:38:30
1
imesh2051
Ime Fitness :
🙏🙏🙏
2026-11-13 10:53:45
1
nilanka.damayanti
සිංහ ලේ :
බුදු සරණයි තෙරුවන් සරණයි [Pray][Pray][Pray] ස්තූතියි ඔබට [Pray][Pray][Pray]
2026-11-07 08:46:58
1
ant9516
ANT :
උදේම නැගිට්ටාම දවල් වෙද්දි හරිම නිදිමතක් එනවා. මමත් උත්සාහ කරා. හැබැයි මැද්දි නැවතුනා
2026-11-07 09:27:58
2
ajith.kumara4477
Ajith Kumara :
සුභ දවසක් මං මහත්මයා උදේ 4 සිට 5 වෙනකං ෛත්‍රී භාවනාව කරනවා දැනට අවුරුදු දෙකක් සිට එන්න එන්නම කාමක සිතිවිලි වැඩි වෙන ප්‍රමාණය වැඩි මොකක්ද හේතුව මහත්මයා
2026-11-08 05:32:10
1
metnim0
Meth... :
🙏🙏🙏
2026-11-10 10:46:45
1
nipunajith.sandar
Nipunajith Sandaruwan :
🙏🙏🙏
2026-11-10 01:39:55
1
dpddezoysa
.De Zoysa :
❤️
2026-11-13 08:06:44
1
ruwan.soyza7
Ruwan Soyza :
🙏🙏🙏
2026-11-07 07:58:36
1
To see more videos from user @srilankan.desana, please go to the Tikwm homepage.

Other Videos


About